පැය ගානකට හරි ත්‍රෙඩ් එක මිස් උනොත් ආනාතයි ලොවෙත් නැති වෙන්නම...
ඒක නිසා මම නං කියන්නේ පුළුවං තරං ටොපික් එක ඇතුළෙම ත්‍රෙඩ් එක ඇදගෙන යමු කියල අනවශ්‍ය ඒවට ඇර ගන්නේ නැතුව...
"මේ ත්‍රෙඩ් ඒක ගොඩාක් වටිනව මචං"
යාළුවා;16377097 said:![]()
මේ ළමයින්ට කියල චිත්‍ර අන්දනවා... මේ ළමයින්ව සනසන්න. මේ වෙලා තියෙන දේ හංගන්න. මේ ළමයි දන්නවනං, තමන්ගෙ අම්මල තාත්තල අයියල අක්කල ඒ ප්ලේන් එකේ හිටිය. ජීවතුන් අතරද කියල තවමත් දන්නෙ නෑ කියල
නොතේරෙන නිසා හොඳයි.....![]()
යාළුවා;16377097 said:
මේ ළමයින්ට කියල චිත්‍ර අන්දනවා... මේ ළමයින්ව සනසන්න. මේ වෙලා තියෙන දේ හංගන්න. මේ ළමයි දන්නවනං, තමන්ගෙ අම්මල තාත්තල අයියල අක්කල ඒ ප්ලේන් එකේ හිටිය. ජීවතුන් අතරද කියල තවමත් දන්නෙ නෑ කියල
නොතේරෙන නිසා හොඳයි.....![]()




Malaysia's military believes it tracked the missing Malaysia Airlines jetliner by radar over the Strait of Malacca, far from where it last made contact with civilian air traffic control off the country's east coast, a military source told Reuters.\Malaysia military tracked missing jet to Strait of Malacca

මචන් එන්න එන්නම වැඩේ කුරුවල් වෙනවනේ.. මෙන්න තව එකෙක් චින්නු කියනවා හොරාට ගියා කියලා![]()
The Strait of Malacca, one of the world's busiest shipping channels, runs along Malaysia's west coast. The airline said on Saturday that the flight carrying 227 passengers and 12 crew last had contact off the east coast Malaysian town of Kota Bharu.
ඒ මොන කුනු හර්පයක්ද? කියන්න බැරි නම් හන්ගන්නේ මොකො බන්???යාළුවා;16377135 said:Malaysia Airlines live: search chief says 'there are some things I can't tell you'

