මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sattalite eken hambunadooo saka katayutu objects... matanam kalin eka witharai aaye ithin muudai walakului tama :(
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    පැය ගානකට හරි ත්‍රෙඩ් එක මිස් උනොත් ආනාතයි ලොවෙත් නැති වෙන්නම...:baffled::baffled:

    ඒක නිසා මම නං කියන්නේ පුළුවං තරං ටොපික් එක ඇතුළෙම ත්‍රෙඩ් එක ඇදගෙන යමු කියල අනවශ්‍ය ඒවට ඇර ගන්නේ නැතුව...
    :):)

    "මේ ත්‍රෙඩ් ඒක ගොඩාක් වටිනව මචං
    "

    Kathava Aththa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    MH 370
    FLIGHT 370

    මේකට මොනවා උනත් මේක ගැන ෆිල්ම් එකක් නන් අනිවා ගහයි :oo:
    ඇමරිකාව හොයාගත්තොත් ෆිල්ම් 50ක් වත් ගහයි :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1530495_134390213401454_1950782695_n.jpg

    මේ ළමයින්ට කියල චිත්‍ර අන්දනවා... මේ ළමයින්ව සනසන්න. මේ වෙලා තියෙන දේ හංගන්න. මේ ළමයි දන්නවනං, තමන්ගෙ අම්මල තාත්තල අයියල අක්කල ඒ ප්ලේන් එකේ හිටිය. ජීවතුන් අතරද කියල තවමත් දන්නෙ නෑ කියල
    නොතේරෙන නිසා හොඳයි.....
    :dull:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යාළුවා;16377097 said:
    1530495_134390213401454_1950782695_n.jpg

    මේ ළමයින්ට කියල චිත්‍ර අන්දනවා... මේ ළමයින්ව සනසන්න. මේ වෙලා තියෙන දේ හංගන්න. මේ ළමයි දන්නවනං, තමන්ගෙ අම්මල තාත්තල අයියල අක්කල ඒ ප්ලේන් එකේ හිටිය. ජීවතුන් අතරද කියල තවමත් දන්නෙ නෑ කියල
    නොතේරෙන නිසා හොඳයි.....
    :dull:

    images
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මචන් එන්න එන්නම වැඩේ කුරුවල් වෙනවනේ.. මෙන්න තව එකෙක් චින්නු කියනවා හොරාට ගියා කියලා :baffled::oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16377097 said:

    මේ ළමයින්ට කියල චිත්‍ර අන්දනවා... මේ ළමයින්ව සනසන්න. මේ වෙලා තියෙන දේ හංගන්න. මේ ළමයි දන්නවනං, තමන්ගෙ අම්මල තාත්තල අයියල අක්කල ඒ ප්ලේන් එකේ හිටිය. ජීවතුන් අතරද කියල තවමත් දන්නෙ නෑ කියල
    නොතේරෙන නිසා හොඳයි.....
    :dull:
    :(:(:(:(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මචන් එන්න එන්නම වැඩේ කුරුවල් වෙනවනේ.. මෙන්න තව එකෙක් චින්නු කියනවා හොරාට ගියා කියලා :baffled::oo:

    තව එකෙක් අහු වෙලාද... මලසියාව කියන්නේ හොරු මාරුවෙන අන්තර්ජාතික පොට් එකක්නේ බන්