මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    අද දවසත් ඉවරයි, හෙටවත් හොද නෙව්ස් එකක් ලේබුනොත් හොඳයි
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Malaysia's military believes it tracked the missing plane on radar over the Strait of Malacca, some distance away from where it last made contact with air traffic control.
    "It changed course after Kota Bharu and took a lower altitude. It made it into the Malacca Strait," the military official, who has been briefed on investigations, told Reuters.
    The Strait of Malacca runs along the west coast of Malaysia and is one of the world's busiest shipping channels.
    The airline said on Saturday that all contact was lost off the eastern coast town of Kota Bharu. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෙල් නැව් වල තෙල් ටැන්කි වලට ට වතුර පුරවගන්නවා උන්ට නැව කොන්ට්‍රොල් කරගන්න ලේසි වෙන්න. ඒ වතුර ආයිත් මුහුදටම දානවා තෙල් පටවන්න කිට්ටුවෙනකොට. එකනිසාතයි මුහුදෙ තෙල් පැල්ලම් ඇතිවෙන්න එක හේතුවක්

    දැනුමට අලුත් දෙයක් එකතුකරගත්තා යාලුවා. එම්ටි නැව් යනකොට ගොඩක් පැද්දෙනවා කියලා අහලා තියනවා.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔයිට ඉස්සෙල්ලා කො-පයිලට් හිටපු පොර කෙල්ලන්ව කොක්පිට් එකේ එක්කන් ගිහින් තියෙනවලු කියලා ඔසී කෙල්ලෙක් කියනවා. මැලේ උන් නම් මාර උන් තමයි. මුන්ගේ එයාර් ලයින් එකට සදා සොත්ති වෙයි වගේ. ඔක්කොම එලියට එනවා හෝ ගාල.

    co-pilot.jpg

    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පැටියා;16377460 said:
    ඔය රේඩාර් වර්ග දෙකක් තියනවා කියල කතාවක් කිවුවෙ. එකක් අලුත් මොඩල් එක. ඒකෙන් Flight එකේ විස්තරත් ට්‍රාන්ස්මිට් කරනවලු ඒ කියන්නෙ Flight Name එක වගේ. ඒක නම් turn Off කරන්න පුලුවන් කියනවා Flight එකෙන්. ඒත් පරන ටයිප් රේඩාර් වලට ඕනෙ අයිටම් එකක් අහු වෙනවා උඩින් ගියත් යටින් ගියත්. ඔය පරන මිලිටරි නැවු වල එහෙම ඔය පරන ටයිප් එක තිබ්බනං උං දැං පරන රෙකෝඩ් බලලා කියනව ඇති බඩු ගියෙ කොහොටද කියලා. :dull:

    එත් මචන් ඒ වගෙ රෙකෝඩ් එකක් වෙනව කියල උන් දන්නවනම්, උන් ඒක බලන්න මෙච්චර කල් ගත්තෙ ඇයි? දවස් 4ක්ම?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තෙල් නැව් වල තෙල් ටැන්කි වලට ට වතුර පුරවගන්නවා උන්ට නැව කොන්ට්‍රොල් කරගන්න ලේසි වෙන්න. ඒ වතුර ආයිත් මුහුදටම දානවා තෙල් පටවන්න කිට්ටුවෙනකොට. එකනිසාතයි මුහුදෙ තෙල් පැල්ලම් ඇතිවෙන්න එක හේතුවක්

    :lol:

    බොරු කියන්න එපා බං. එහෙම කරන්න බෑ. ඒවට වෙනම Ballast Tanks තියනවා.
    Bilge Tanks වල ජරාව වත් ඕනෙ ඕනෙ තැන් වලට දාන්න බෑ. දන්න දෙයක් කියපං :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    නැව් වලින් විශේෂයෙන් තෙල් නැව් වල ඔය සීන් එක තියෙනව කියනව නේද නැව් සම්බන්ධව දන්න එළකිරි එකෙ ඉන්න උන්ගෙන්ම ඔය ගැන අදහසක් ගත්තා නම් හරි ඔය පැල්ලම ඇතිවෙලා ටික දවසක් වෙන්නත් පුලුවන්..යම් කාලයක් වතුර මතු පිට තියෙනවා වෙන්න පුලුවන්.ඒ නිසානේ සාගර සංරක්ෂණ් උන් ගිරිය පුප්පං කෑගහන්නේ තෙල් වැඩ් සීන් වලට..:nerd::nerd:
    ඉතිං ඕක නැවක පරණ තෙල් පැල්ලමක් නම් අදාල නැව ඔය විස්තර දීල නැද්ද? මුන් පණ දාගෙන ඔය තෙල් ලගට ගිහින් ඕක විශ්ලේශනය කරනකම් අහවල් එකක් කරලද.. අනේ මන්ද.. :baffled::dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඔයිට ඉස්සෙල්ලා කො-පයිලට් හිටපු පොර කෙල්ලන්ව කොක්පිට් එකේ එක්කන් ගිහින් තියෙනවලු කියලා ඔසී කෙල්ලෙක් කියනවා. මැලේ උන් නම් මාර උන් තමයි. මුන්ගේ එයාර් ලයින් එකට සදා සොත්ති වෙයි වගේ. ඔක්කොම එලියට එනවා හෝ ගාල.

    View attachment 50683

    ඕක මචන් හෙට අනිද්දා වහන්න වෙනවා
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔයිට ඉස්සෙල්ලා කො-පයිලට් හිටපු පොර කෙල්ලන්ව කොක්පිට් එකේ එක්කන් ගිහින් තියෙනවලු කියලා ඔසී කෙල්ලෙක් කියනවා. මැලේ උන් නම් මාර උන් තමයි. මුන්ගේ එයාර් ලයින් එකට සදා සොත්ති වෙයි වගේ. ඔක්කොම එලියට එනවා හෝ ගාල.

    මාත් ඕක දැක්ක.. මොනව වුනත් මේ සිද්දිය නිස මැලේසියාවෙ ඔක්කොම බඩු මාට්ටු වෙනව. එක එක එලියට එනව. අන්තිමට ප්ලේන් එක හම්බුනාම මැලේසියාවෙ රෙදි ගලවල පෝලිමක් සෙට් වෙයි වගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    වැඩකරුවෙක් වගේ.. :frown::frown:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    ඇලියන් එකේ රේස් යන ඒලෙවල් ෆේල් එකෙකුයි / යන්තම් පාස් වෙලා දත් දොස්තර උන එකෙකුයි / කම්මල් කාරයෙක්ගේ පුතෙකුයි රස්සාවක් නැති නාවර පෙරෙන ගොනෙකුයි ගුවන් යානා අනාවැකි කියනවා... :lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    එත් මචන් ඒ වගෙ රෙකෝඩ් එකක් වෙනව කියල උන් දන්නවනම්, උන් ඒක බලන්න මෙච්චර කල් ගත්තෙ ඇයි? දවස් 4ක්ම?

    කාට කියන්නද බන් ... මුන්ට කිසිම උවමනාවක් නෑ මේක හොයාගන්න... සුවර් එකට ප්ලේන් එක හොයාගත්තොත් මුන්ගේ බොරු ටික මාට්ටු වෙනවා ඇති...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයිට ඉස්සෙල්ලා කො-පයිලට් හිටපු පොර කෙල්ලන්ව කොක්පිට් එකේ එක්කන් ගිහින් තියෙනවලු කියලා ඔසී කෙල්ලෙක් කියනවා. මැලේ උන් නම් මාර උන් තමයි. මුන්ගේ එයාර් ලයින් එකට සදා සොත්ති වෙයි වගේ. ඔක්කොම එලියට එනවා හෝ ගාල.

    View attachment 50683

    :shocked:එහෙනම් පයිලට්ල සුක්කානම අතඇරල ජිකි ජිකිය දාන්න ගත්තද දන්නෑ :shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාත් ඕක දැක්ක.. මොනව වුනත් මේ සිද්දිය නිස මැලේසියාවෙ ඔක්කොම බඩු මාට්ටු වෙනව. එක එක එලියට එනව. අන්තිමට ප්ලේන් එක හම්බුනාම මැලේසියාවෙ රෙදි ගලවල පෝලිමක් සෙට් වෙයි වගේ

    ඕක මචන් හෙට අනිද්දා වහන්න වෙනවා
    සිරාවටම, කොහොමට හිටිය රටක්ද ගිය සතියේ. දවස් හතරයි ගියේ සායම දියම වෙලා ගියා.. ඔකුන් රුපියල් 500ට දුන්න විසා එක 5000කලා ගිය සතියේ දැන් ආයේ 250ටවත් බස්සන්න වෙයි..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කාට කියන්නද බන් ... මුන්ට කිසිම උවමනාවක් නෑ මේක හොයාගන්න... සුවර් එකට ප්ලේන් එක හොයාගත්තොත් මුන්ගේ බොරු ටික මාට්ටු වෙනවා ඇති...

    :):):) තිත්ත ඇත්ත කවද හරි එලියට එයි. එතකොට අහින්සක ජීවිත 239ක් නැති වෙලා තියෙයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :shocked:එහෙනම් පයිලට්ල සුක්කානම අතඇරල ජිකි ජිකිය දාන්න ගත්තද දන්නෑ :shocked:
    අර කැතේ පැසිෆික් එකේ පයිලට් කිව්වේ කො පයිලට් කෙදිරිගානවා ඇහුනා කියලා, එහෙනම් මේ ඒක තමා.. :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    කිපදෙනෙක්ම පොලිමට ignore list එකට දැන්ම දැන් හරි...:D ඒව quote කරන්න එපෝ..