ඒ වගේ බන්. ඔතන හීන් නූලෙන් ගෙනියන වෙන ගේමක් තියනවා.දැන් නම් මට හිතෙන්නෙම ඕක මුහුදට වැටිලා නැ කියල බන්
වෙන ලොකු සීන් එකක් වෙලා තියෙන්නේ
තමා ප්ලේන් එකට කිසි අනතුරක් වෙලා නැ කියලත් හිතෙනවා
එත් එකේ මිනිස්සු ගැන තමා දුක
මැලේ උන් උන්ගේ වැරැද්ද වහගෙන වටේ යවනවා. වියට්නාම් උන් කට්ට කාගෙන කියන කියන අත හොයනවා. චීන්නු සාවදානව සද්ද නැතුව ඉන්නේ පොට අහු වෙනකන්. ඔය ඔක්කොම අතරේ කලාපයේ රහස් ටික ඇමෙරිකන් උන් හොයාගන්නවා







