Malaysia mea vage Upali wijewarrdhana ge flight ekath missing karadha danne naha.
ඇයි ඌ කැරියද?

Malaysia mea vage Upali wijewarrdhana ge flight ekath missing karadha danne naha.

ඇලියන් එකේ රේස් යන ඒලෙවල් ෆේල් එකෙකුයි / යන්තම් පාස් වෙලා දත් දොස්තර උන එකෙකුයි / කම්මල් කාරයෙක්ගේ පුතෙකුයි රස්සාවක් නැති නාවර පෙරෙන ගොනෙකුයි ගුවන් යානා අනාවැකි කියනවා...![]()
සිරාවටම, කොහොමට හිටිය රටක්ද ගිය සතියේ. දවස් හතරයි ගියේ සායම දියම වෙලා ගියා.. ඔකුන් රුපියල් 500ට දුන්න විසා එක 5000කලා ගිය සතියේ දැන් ආයේ 250ටවත් බස්සන්න වෙයි..



මුන් හීනෙකින් වත් හිතන්න නැතුව ඇති නැගගේ මරු කටට කියලතිත්ත ඇත්ත කවද හරි එලියට එයි. එතකොට අහින්සක ජීවිත 239ක් නැති වෙලා තියෙයි.


මමත් මේ කියන්න හැදුවේ..උන්ට ඕන මේකේ රෙන්න ...කිපදෙනෙක්ම පොලිමට ignore list එකට දැන්ම දැන් හරි...ඒව quote කරන්න එපෝ..
එහෙනම් පයිලට්ල සුක්කානම අතඇරල ජිකි ජිකිය දාන්න ගත්තද දන්නෑ
මේ කතාවනම් නියමෙට ගැලපෙනවාඅර කැතේ පැසිෆික් එකේ පයිලට් කිව්වේ කො පයිලට් කෙදිරිගානවා ඇහුනා කියලා, එහෙනම් මේ ඒක තමා..![]()

මුන් හීනෙකින් වත් හිතන්න නැතුව ඇති නැගගේ මරු කටට කියල


ඒක තමා ප්ලේන් එක හරහට යන්නත් ඇත්තෙඅර කැතේ පැසිෆික් එකේ පයිලට් කිව්වේ කො පයිලට් කෙදිරිගානවා ඇහුනා කියලා, එහෙනම් මේ ඒක තමා..![]()

Chris Gorski @Seekerhiker 4m
Maldives? Sri Lanka? India? Pakistan? #MH370



රුසියාව මුකුත්ම නොකියා ඉන්න එකත් ගැටලුවක්, උන්ගෙත් එක්කෙනෙක් ඉන්නවා මේ ප්ලේන් එකේ
දැන් තියෙන්නෙ අවට රටවල් වල ස්කෑන් එකක් දාන්න, වියට්නාම් පට්ට කැලෑ වල, මැලේසියාවෙම පහල පැති, මැඩගස්කර්, කෙන්යා, සෝමාලියා, මත්තල වගේ දිහාස් වල ගොඩබිම බැලුවනම්![]()



නැත්නම් Parallel Dimension වගේ එකක්වත්ද... 
. යකෝ එකේ ගිය කට්ටියගෙ phone ring වෙනවනම් ඕකට මොකක් උනාද 




