මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඇලියන් එකේ රේස් යන ඒලෙවල් ෆේල් එකෙකුයි / යන්තම් පාස් වෙලා දත් දොස්තර උන එකෙකුයි / කම්මල් කාරයෙක්ගේ පුතෙකුයි රස්සාවක් නැති නාවර පෙරෙන ගොනෙකුයි ගුවන් යානා අනාවැකි කියනවා... :lol::lol:

    Sanipada ubata?
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    සිරාවටම, කොහොමට හිටිය රටක්ද ගිය සතියේ. දවස් හතරයි ගියේ සායම දියම වෙලා ගියා.. ඔකුන් රුපියල් 500ට දුන්න විසා එක 5000කලා ගිය සතියේ දැන් ආයේ 250ටවත් බස්සන්න වෙයි..

    500ය 5000 කරා :shocked::shocked:
    හොරෙන් වෙන රටවල් වලට පනින්න ලේසි නිසා වෙන්න ඇති ගණන් වැඩි කරන්න ඇත්තෙ :lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    දැන් තියෙන්නෙ අවට රටවල් වල ස්කෑන් එකක් දාන්න, වියට්නාම් පට්ට කැලෑ වල, මැලේසියාවෙම පහල පැති, මැඩගස්කර්, කෙන්යා, සෝමාලියා, මත්තල වගේ දිහාස් වල ගොඩබිම බැලුවනම්:baffled::baffled::baffled::oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    aliens-meme.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රුසියාව මුකුත්ම නොකියා ඉන්න එකත් ගැටලුවක්, උන්ගෙත් එක්කෙනෙක් ඉන්නවා මේ ප්ලේන් එකේ
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    :):):) තිත්ත ඇත්ත කවද හරි එලියට එයි. එතකොට අහින්සක ජීවිත 239ක් නැති වෙලා තියෙයි.
    මුන් හීනෙකින් වත් හිතන්න නැතුව ඇති නැගගේ මරු කටට කියල :(:(
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :shocked:එහෙනම් පයිලට්ල සුක්කානම අතඇරල ජිකි ජිකිය දාන්න ගත්තද දන්නෑ :shocked:


    අනිවා මුන්ගේ පයිලට් ලට ඕක සාමන්‍ය දෙයක් වෙන්න ඇති. දෙන්න එකතු වෙලා බඩු දෙකක් අරන් ගිහින් වැඩේ දෙල් කර ගත්තද දන්නෙ නෑ.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    අර කැතේ පැසිෆික් එකේ පයිලට් කිව්වේ කො පයිලට් කෙදිරිගානවා ඇහුනා කියලා, එහෙනම් මේ ඒක තමා.. :(
    මේ කතාවනම් නියමෙට ගැලපෙනවා :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර කැතේ පැසිෆික් එකේ පයිලට් කිව්වේ කො පයිලට් කෙදිරිගානවා ඇහුනා කියලා, එහෙනම් මේ ඒක තමා.. :(
    ඒක තමා ප්ලේන් එක හරහට යන්නත් ඇත්තෙ :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, ඒ වාර්තාවේ කියන හැටියට කො පයිලට් කාරයා ටුවරිස්ට් කෙල්ලො එක්ක කොක්පිට් එකේ සිගරට් ගහගෙන ආතල් අරන් තියනවා, එහෙම නම් මූ පුරුද්දට ඔක කරලා ගිනි ගත්තාවත්ද? :angry::angry::angry:

    http://www.ibtimes.co.uk/malaysia-a...ts-into-cockpit-crazy-security-breach-1439789
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    රුසියාව මුකුත්ම නොකියා ඉන්න එකත් ගැටලුවක්, උන්ගෙත් එක්කෙනෙක් ඉන්නවා මේ ප්ලේන් එකේ

    රුසියාව මැලේසියාව එක්ක අවුලක් එහෙම නෑ නේද බන්?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් තියෙන්නෙ අවට රටවල් වල ස්කෑන් එකක් දාන්න, වියට්නාම් පට්ට කැලෑ වල, මැලේසියාවෙම පහල පැති, මැඩගස්කර්, කෙන්යා, සෝමාලියා, මත්තල වගේ දිහාස් වල ගොඩබිම බැලුවනම්:baffled::baffled::baffled::oo:

    මත්තල? මම ඉන්නේ ඒ කිට්ටුව නේ බන්... :shocked::shocked:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    plane එක ගැන තවම ආරන්චියක් නෑ. Alien සීන් එකක් වත්ද.. :baffled::baffled: නැත්නම් Parallel Dimension වගේ එකක්වත්ද... :shocked::shocked:. යකෝ එකේ ගිය කට්ටියගෙ phone ring වෙනවනම් ඕකට මොකක් උනාද :oo::oo::oo::oo::oo::oo: