මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    If the Malaysian military accounts prove correct they would appear to rule out catastrophic mechanical failure,
    as it would indicate the plane flew for a further 350 miles after disappearing from air traffic control screens.
    That said all theories are still being checked and nothing is being ruled out at this stage.
    While secondary radar - used by air traffic control - cannot locate an aircraft with a transponder turned off,
    the military use primary radar which could still track the plane. :oo:
    ඔලුව කැරකෙන සීන් නේ..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මෙහෙම වෙන්න බැරිද ඔය ප්ලේන් එක අල්කයිඩා කාරයෙක් හයිජැක් කරලා ඇමරිකාවට ගහන්න ගෙනියන්න ඇති. (එච්චර දුර ගෙනියන්න තෙල් ඇතිද කියල නම් මම දන්නෙ නෑ) ඒ යනකොට ඇමරිකන් කාරොයෝ දැනගෙන මිසයිලයක් ගැහුවද දන්නෙ නෑ. දැන් උං ඒකෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ලා හොයනවා ඇති. හැබැයි කෑලී ඇත්තේ වෙන කොහෙවත්. :(

    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙන්න බැරි නෑ මචන්.. උනත් කවදාවත් අපිට දැනගන්න වෙන්නෙත් නෑ...

    ඔව් මචං එහෙම උනා නම් ඕක අභිරහසක් විදියට ඉතිහාසයට එකතුවෙයි. අපිට නාකි වෙලා කියන්න පුලුවන් වෙයි ඒකාලේ මෙහෙම පුදුම වැඩත් මේ ලෝකේ වුනා කියලා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සුම පිස්සු කේස් එකක් මචන් මේක. නෑදැයෝ ප්ලේන් එකේ අයට කෝල් කරනවා ලූ, රින්ස් යනවලු, ස්ටේටස් ඔන්ලියින් කියලා වැටෙනවාලූ මේකට මොකද උනේ? අනික කුරුම්බටියකුත් නෙමේ 777 එකක්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනික බන් ඔය ෆෝන් රින්ග් වෙනවා නම් ඕක ට්‍රැක් කරන්නෙ නැත්තෙ ඇයි

    ඒ සීන් වලට යන්න බැරි මොකක් හරි ලොකු අවුලක් ඔතන තියෙන නිසා වෙන්න පුලුවන් මචෝ..ඔය දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කොම මැලේසියාව නොදැම්මත් අනික් රටවල් වල තියෙන තාක්ෂණෙත් එක්ක නොදා ඉඳී ද.වැඩේ තියෙන්නේ කලින් කියුවා වගේ තාක්ෂණේ දියුණුව වැඩිකම නිසා Unknown Fight එකක් විදියට වෙන එයාර් ස්පේස් එකක තියෙන කොට ඒ රට මැලේසියාව දැනුවත් කරලා මේ වෙලාවේ මෙහෙම ෆ්ලයිට් එකක් රට දැනුවත්ම මෙහෙට එව්වද කියුවම මුන් නෑ කියුවද දන්නේ නෑ.අරුන් ගැහුවට පස්සේ කියුවද දන්නේ නෑ මචන් අපේ ෆ්ලයිට් එකක් මිසින් උඹල ගැහුවේ නෑ නේද කියලවත්..එන නිව්ස් එක්ක එක විදියකට කතාවක් හදන්න හරිම අමාරුයි.මොකද එකකට එකක් පරස්පර විරෝධී සීන් නේ එන්නේ..:baffled::baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන්න බැරි නෑ මචන්.. උනත් කවදාවත් අපිට දැනගන්න වෙන්නෙත් නෑ...
    ඇමෙරිකන් උන් ශුවර් නැ බන්. ස්ටෙල්ත් ප්ලේන් එකක් එව්වද කවුද දන්නේ. උබට මතකනේ පකිස්තානේ ඔසාම බින්ලාඩන්ට සෙත්තපොච්චි කරනකොට ඒ මිශන් එක ගැන පකිස්තාන් ආන්ඩුව මෙලො හසරක් දන්නේ නැලු. උන්ගේ රටට බැහලා ගේමක් දෙනවා උන්ටත් හොරා නම් මේකත් කජ්ජක්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :angry: plane එක මැලේසියාවෙන් නැග්ගුව කියලවත් සාක්ෂි හම්බෙලාද බන් :angry:
    එකත් නම් මේ යන තත්වෙට අහන්න ඔනා ප්‍රශ්නයක් තමා. මිනිස්සු තාම පොලිමේද දන්නේ නැ ප්ලේන් එක එනකන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ සීන් වලට යන්න බැරි මොකක් හරි ලොකු අවුලක් ඔතන තියෙන නිසා වෙන්න පුලුවන් මචෝ..ඔය දාන්න පුලුවන් සෙල්ලම් ඔක්කොම මැලේසියාව නොදැම්මත් අනික් රටවල් වල තියෙන තාක්ෂණෙත් එක්ක නොදා ඉඳී ද.වැඩේ තියෙන්නේ කලින් කියුවා වගේ තාක්ෂණේ දියුණුව වැඩිකම නිසා Unknown Fight එකක් විදියට වෙන එයාර් ස්පේස් එකක තියෙන කොට ඒ රට මැලේසියාව දැනුවත් කරලා මේ වෙලාවේ මෙහෙම ෆ්ලයිට් එකක් රට දැනුවත්ම මෙහෙට එව්වද කියුවම මුන් නෑ කියුවද දන්නේ නෑ.අරුන් ගැහුවට පස්සේ කියුවද දන්නේ නෑ මචන් අපේ ෆ්ලයිට් එකක් මිසින් උඹල ගැහුවේ නෑ නේද කියලවත්..එන නිව්ස් එක්ක එක විදියකට කතාවක් හදන්න හරිම අමාරුයි.මොකද එකකට එකක් පරස්පර විරෝධී සීන් නේ එන්නේ..:baffled::baffled::baffled:
    ඔය ඉරාන් කාරය උබ කියන්නේ ඔය කියන නොවැදගත් පුද්ගලයෙක්ද? මට මෙහෙම හිතෙනව, ඌ ඇමෙරිකාවට අම්බානක ඔනා කරන බුවෙක්. ඌව උස්සන්න මුන් ප්ලේන් එක පිටින්ම ඇමෙරිකාවේ කොහේහරි දන්න තැනකට ගෙනිච්චා වෙන්න බැරිද?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry: plane එක මැලේසියාවෙන් නැග්ගුව කියලවත් සාක්ෂි හම්බෙලාද බන් :angry:

    ඔය ඉරාන් කාරය උබ කියන්නේ ඔය කියන නොවැදගත් පුද්ගලයෙක්ද? මට මෙහෙම හිතෙනව, ඌ ඇමෙරිකාවට අම්බානක ඔනා කරන බුවෙක්. ඌව උස්සන්න මුන් ප්ලේන් එක පිටින්ම ඇමෙරිකාවේ කොහේහරි දන්න තැනකට ගෙනිච්චා වෙන්න බැරිද?

    අවුරුදු 19යි නේද? මාර පොරක් වෙනවනෙ ඌ එහෙනං :baffled:
     
    May 19, 2013
    1,864
    81
    0
    අනික බන් ඔය ෆෝන් රින්ග් වෙනවා නම් ඕක ට්‍රැක් කරන්නෙ නැත්තෙ ඇයි

    බොරු කතාවක් වෙන්න ඇති බං ඒක :) ලංකාවේ පොලීසියත් ෆෝන් හොරු අල්ලනවා ෆෝන් ඔන් කරලා තියෙනවා නං ඉන්න තැනට ගිහිල්ලා.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපේ උනුත් සැරටම සීන් එකේ ඉන්නවා වගේ බං :shocked::shocked::shocked::shocked::shocked:

    0080782718.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය ඉරාන් කාරය උබ කියන්නේ ඔය කියන නොවැදගත් පුද්ගලයෙක්ද? මට මෙහෙම හිතෙනව, ඌ ඇමෙරිකාවට අම්බානක ඔනා කරන බුවෙක්. ඌව උස්සන්න මුන් ප්ලේන් එක පිටින්ම ඇමෙරිකාවේ කොහේහරි දන්න තැනකට ගෙනිච්චා වෙන්න බැරිද?

    අනේ මන්දා මිනිස්සු දෙසීයක් ආම්බාන් කරන්න කොහොමත් දෙන්නෙක්ට විතරක් බෑ..එකෙක්ට කොහොමත් බෑ.ඌට මිස් වෙන ටයිම් එකක් බලල කොයි වෙලාවෙ හරි පැසෙන්ජර් කෙනෙක් නෙලනවා..ඒ නිසා ඔය වැඩේ කලා නම් ඔය ෆ්ලයිට් එක ඇතුලේ 12ක් වත් සීන් එකේ ඉන්න ඕන.
    හේතුවක් නැතිව මිනිස්සු ඔච්චර ගානක් හංගං ඉන්නවත් මරන්නවත් බෑ..ත්‍රස්ත ක්‍රියාවක් නම් මේ වෙද්දි වගකීම උන් ඔ‍ෆිෂියලී භාර ගන්නවා පිළිගත්තත් නැතත් සීන් එකට දායක උන රටවල් ඔක්කොම මිෂන් එක ෆේල්..
    ඇත්තටම කොහෙට හරි ලෑන්ඩ් කලා නම් ඔය 200 ගානකින් එකෙක් හරි මොකක් හරි විදියක් හොයන් පණිවිඩයක් එවන්නේ නැති වෙයි ද.ඒ සම්භාවිතාව ටිකක් අඩුවෙනවා ප්ලේන් එක ක්‍රෑෂ් වෙලා කීප දෙනෙක් විතරක් බේරුණා නම්.මේ වෙද්දි ඒ මිනිස්සු කන්න බොන්න හොයනව ඇති.
    ඒ නිසා මට හිතෙනවා හෙට වෙද්දී ඕක මලක්කාවේ ඔය කියන ඒරියා එකේ කොහේ හරි තිබිලා පාට්ස් හම්බවෙයි කියලා..
    එ මිනිස්සු තාමත් පණ පිටින් නම් ඒක වටිනවා ඒත් ඒක ආශ්චර්‍යක් වේවි..දවසින් දවස ඒ ජීවිත ගැන තියෙන බලාපොරොත්තු බොඳවෙන එක තමා වෙන්නේ.මිලිටරි රේඩාර් වලට ප්ලේන් එකේ රේඩාර් අහුවෙනව කියලා තියෙනවා නේද බ්ලැක්බොක්ස් එකවත් හොයා ගනී නේ..ඕක චීනෙට හරි වියට්නාමෙට හරි හම්බුනොත් උනේ මොකද්ද කියලා දැන ගත් හැකි නැත්තම් ඉතින්..ඒකත් මෙලෝ රහක් නැති වෙයි.:dull::dull:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada

    :yes::yes:
    I too think so. Blackbox emits radio signals, but last only few days.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඔව් මචං එහෙම උනා නම් ඕක අභිරහසක් විදියට ඉතිහාසයට එකතුවෙයි. අපිට නාකි වෙලා කියන්න පුලුවන් වෙයි ඒකාලේ මෙහෙම පුදුම වැඩත් මේ ලෝකේ වුනා කියලා.

    මේකට වෙච්ච දේ හොයාගන්නකන් පිස්සු වගේ මට :baffled: