මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    පව් මචන් වියට්නාම් උන්. උන් තව තවත් පුලුල් කරන්න කැමතියිලු සර්ච් එක.. සින්ගා වතුර යට වැඩ වලට බැහැලා

    Viet official says widening MH370 net, Singapore joins underwater search

    BY BOO SU-LYN
    March 11, 2014
    - See more at: http://www.themalaymailonline.com/m...-joins-underwater-search#sthash.TwZGaHaO.dpuf

    මුන් නම් වචනයේ පර‍්රසමාප්ත අර්තයෙන්ම අසල්වැසියො..
    මුන් මේක හොය ගත්තා නෑත මුන්ව මුලු ලොකෙම අගය කරන්න ඔන මුන් මෙ ඩෙන සප් එකට...............
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokakda meh kathwe teruma.
    මටත් හිතගන්න බැ බන් මේ ඇක්ටිව් ඔන්ලයින් මිනිස්සු ඉන්නවා කියන සීන් එක. ඒක එහෙමනම්, උන්ගේ ෆොන් ඔන් කරලා උන්ව එක්කො හිරකරලා ප්ලේන් එකෙන් එලියෙ තැනක, එහෙම නැත්තම් සිහිනැතිකරලා ප්ලේන් එක ඇතුලෙම..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    BicWpGaCcAAP4dv.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මටත් හිතගන්න බැ බන් මේ ඇක්ටිව් ඔන්ලයින් මිනිස්සු ඉන්නවා කියන සීන් එක. ඒක එහෙමනම්, උන්ගේ ෆොන් ඔන් කරලා උන්ව එක්කො හිරකරලා ප්ලේන් එකෙන් එලියෙ තැනක, එහෙම නැත්තම් සිහිනැතිකරලා ප්ලේන් එක ඇතුලෙම..

    :(:(:(:(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මටත් හිතගන්න බැ බන් මේ ඇක්ටිව් ඔන්ලයින් මිනිස්සු ඉන්නවා කියන සීන් එක. ඒක එහෙමනම්, උන්ගේ ෆොන් ඔන් කරලා උන්ව එක්කො හිරකරලා ප්ලේන් එකෙන් එලියෙ තැනක, එහෙම නැත්තම් සිහිනැතිකරලා ප්ලේන් එක ඇතුලෙම..

    මුන්ට මේ නූල බැලුවා නම් ඔය ෆලයිට් එක හොයාගන්න තිබ්බා එලකිරි වගේ .අපේ උන්ගෙ අයිඩියා වලින්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ඔය කොහෙ ගිහින්ද බන්? ඔය මෙහා පැත්තේ දූපතකටවත් බාලද? එහෙම නැත්තම් මැලේශියන් උන් ටවර් එකෙන් දුන්නු ඩිරෙක්ශන් වැරදිලා පයිලට් වෙන කොහේ හරි ගිහින්ද?
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මටත් හිතගන්න බැ බන් මේ ඇක්ටිව් ඔන්ලයින් මිනිස්සු ඉන්නවා කියන සීන් එක. ඒක එහෙමනම්, උන්ගේ ෆොන් ඔන් කරලා උන්ව එක්කො හිරකරලා ප්ලේන් එකෙන් එලියෙ තැනක, එහෙම නැත්තම් සිහිනැතිකරලා ප්ලේන් එක ඇතුලෙම..

    Aniwa ahema deyak wenna one.

    Habai ochchara hoda plan karayo nam mulinma karanne mobiles okkoma unge athata ganna 1ka...ahemath nathnam waste karala dana 1ka..anemanda:baffled:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මටත් හිතගන්න බැ බන් මේ ඇක්ටිව් ඔන්ලයින් මිනිස්සු ඉන්නවා කියන සීන් එක. ඒක එහෙමනම්, උන්ගේ ෆොන් ඔන් කරලා උන්ව එක්කො හිරකරලා ප්ලේන් එකෙන් එලියෙ තැනක, එහෙම නැත්තම් සිහිනැතිකරලා ප්ලේන් එක ඇතුලෙම..

    මම කලින් කිවා වගේ ටෙරා සින් එකක් නම් උන් කට්ටියගේ මොබයිල්ස් එකතු කරගෙන වෙනම බෑග් එකක දාල විසිකරලද දන්නේ නෑ.... එටකොට මොබයිල්ස් රින් උනාට වැඩක් නෑනේ...
    :oo::oo::oo::oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Aniwa ahema deyak wenna one.

    Habai ochchara hoda plan karayo nam mulinma karanne mobiles okkoma unge athata ganna 1ka...ahemath nathnam waste karala dana 1ka..anemanda:baffled:
    සමහරවිට ෆොන් ඔන් කරලා සීට් පොකට් වල හරි ලගේජ් වල හරි දාලා තියනවද දන්නේ නැ බන්. අපි උනත් ෆ්ලයිට් එකේදි සයිලන්ට් දාලා සීට් පොකට් එකේ දානවනේ. එහෙම උනානම් අහු වෙන්නේ නැනේ, ඔකුන් මොනවා උනත් සීට් එකෙන් සීට් එකට හොයන එකක් නැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේකේ කියන විදිහට අනිත් ඉරාන් කාරයට තමයි වරද පටවල තියෙන්නේ . ඒ උනාට කියන්න බෑ සී.එන්.එන් එක ඇමෙරිකන් සපෝර්ට් චැනල් එකක් නිසා :growl::growl::growl:

    මෙහෙම වෙන්න බැරිද ඔය ප්ලේන් එක අල්කයිඩා කාරයෙක් හයිජැක් කරලා ඇමරිකාවට ගහන්න ගෙනියන්න ඇති. (එච්චර දුර ගෙනියන්න තෙල් ඇතිද කියල නම් මම දන්නෙ නෑ) ඒ යනකොට ඇමරිකන් කාරොයෝ දැනගෙන මිසයිලයක් ගැහුවද දන්නෙ නෑ. දැන් උං ඒකෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ලා හොයනවා ඇති. හැබැයි කෑලී ඇත්තේ වෙන කොහෙවත්. :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    Aniwa ahema deyak wenna one.

    Habai ochchara hoda plan karayo nam mulinma karanne mobiles okkoma unge athata ganna 1ka...ahemath nathnam waste karala dana 1ka..anemanda:baffled:

    අනික බන් ඔය ෆෝන් රින්ග් වෙනවා නම් ඕක ට්‍රැක් කරන්නෙ නැත්තෙ ඇයි
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    If the Malaysian military accounts prove correct they would appear to rule out catastrophic mechanical failure,
    as it would indicate the plane flew for a further 350 miles after disappearing from air traffic control screens.
    That said all theories are still being checked and nothing is being ruled out at this stage.
    While secondary radar - used by air traffic control - cannot locate an aircraft with a transponder turned off,
    the military use primary radar which could still track the plane. :oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16377311 said:

    අන්න ඒක තමයි ලැජ්ජම වැඩේ. කියන්න බැරි දේවලුත් තියෙනව කියන එක :oo: ඕක ක්‍රෑෂ් වෙලා නන් වෙලා ඇත්තෙ උන්ගෙ වරදින් ෂුවර් එකටම. දැන් වැඩේ වහන්න හදන්නෙ. හරියටම තැන දෙන්නෙත් නෑ :frown::frown:
    මුන් ක්‍රෑෂ් උන තැන දැනගන වැඩේ වහනවා වගේ :oo: ඔහොම වටේ යවල මිසින් කියල අතාරිනකන්. ක්‍රෑෂ් උනා කියල මාට්ටු උනොත් උන්ගෙ වරදින් කියල අහු වෙනවනෙ බ්ලැක්බොක්ස් එකෙන්. :oo: ඒක නිසා දැන් වැඩේ වහන සීන් එකක් තියෙන්නෙ කට්ටියව වටේ යවල. :growl::growl::growl:

    මිසින් වෙලා කියන එක උන්ට හොඳයි උන්ගෙ වරදින් ක්‍රෑෂ් වෙලා කියල මාට්ටු වෙනවට වඩා. වල් බල්ලො :growl::growl::growl:

    cheenu atharina ekak ne ban:dull:

    ow malay un kochchara dagaluwath anith un atharinne nathi wei lesiyen :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මෙහෙම වෙන්න බැරිද ඔය ප්ලේන් එක අල්කයිඩා කාරයෙක් හයිජැක් කරලා ඇමරිකාවට ගහන්න ගෙනියන්න ඇති. (එච්චර දුර ගෙනියන්න තෙල් ඇතිද කියල නම් මම දන්නෙ නෑ) ඒ යනකොට ඇමරිකන් කාරොයෝ දැනගෙන මිසයිලයක් ගැහුවද දන්නෙ නෑ. දැන් උං ඒකෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ලා හොයනවා ඇති. හැබැයි කෑලී ඇත්තේ වෙන කොහෙවත්. :(

    වෙන්න බැරි නෑ මචන්.. උනත් කවදාවත් අපිට දැනගන්න වෙන්නෙත් නෑ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මෙහෙම වෙන්න බැරිද ඔය ප්ලේන් එක අල්කයිඩා කාරයෙක් හයිජැක් කරලා ඇමරිකාවට ගහන්න ගෙනියන්න ඇති. (එච්චර දුර ගෙනියන්න තෙල් ඇතිද කියල නම් මම දන්නෙ නෑ) ඒ යනකොට ඇමරිකන් කාරොයෝ දැනගෙන මිසයිලයක් ගැහුවද දන්නෙ නෑ. දැන් උං ඒකෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ලා හොයනවා ඇති. හැබැයි කෑලී ඇත්තේ වෙන කොහෙවත්. :(

    එත් බන් කාටවත් නොදැනෙන්න මිසයිල් එකක් ලෝන්ච් කරන්න බෑ නේ බන් . අනිවා දැකපු එකෙක් හරි ඇහුන එකෙක් හරි ඉන්න ඕනේ . අඩුම තරමේ plane එකේ සුන් බුන් වත් තියෙන්න ඕනේ :(:(:(