මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ දැන් මේ නිව්ස් එක බලන්න කියලා ගිය එකා..පොඩ්ඩක් හොයල බලහන් ඌට ෂොක් වෙන විදියේ නිව්ස් එකක් වත් සෙට් වෙලා ඌට මොකක් හරි වෙලා ද දන්නේ නෑ..කොහොම හරි මේ සීන් එක ගැන කට්ටිය මාර ඇලට් ඉරිදා මම බෙහෙත් ගන්න ගියාම අපේ ගෙවල් පැත්තේ සීයා කෙනෙකුත් ඇවිත් හිටියා (79) පොර මගෙන් ඇහුවා ප්ලේන් එක හම්බුනාද කියලා..ඇත්තමට මම ඒ වෙනකොට කතාව අහල තිබුනත් ඕක ගැන ලොකුවට හොයල බැලුවේ නෑ.. මම කියුවා දන්නේ නෑ ඇයි කියලා..නෑ ඕක වැටෙන්න ඇත්තේ ඉන්දුනීසියන් මුහුදු කලාපේ වෙන්න ඕන කියපි. මාත් ඔව්...ඔව්.. කියලා නිකන් හිටියා. විස්තර නොදැන කතා කරන්න ගිහින් දෙල වෙන්න ඕන නැති නිසා..දැන් බලන් ගියාම ඒ කතාව හරි වගේද...මන්දා..මට අද හවස තමා මතක් උනේ පොර එහෙම එකක් කියුවා නේද කියලා..:):):)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004

    :lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඇමෙරිකන් උන් ශුවර් නැ බන්. ස්ටෙල්ත් ප්ලේන් එකක් එව්වද කවුද දන්නේ. උබට මතකනේ පකිස්තානේ ඔසාම බින්ලාඩන්ට සෙත්තපොච්චි කරනකොට ඒ මිශන් එක ගැන පකිස්තාන් ආන්ඩුව මෙලො හසරක් දන්නේ නැලු. උන්ගේ රටට බැහලා ගේමක් දෙනවා උන්ටත් හොරා නම් මේකත් කජ්ජක්ද?

    ඔව් බන් .. උන් කරපු ඒ ගේම් වල හැටියට මෙහෙම දෙයක් කරන එක ලොකු දෙයක් නෙවෙයි...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෝ දැන් මේ නිව්ස් එක බලන්න කියලා ගිය එකා..පොඩ්ඩක් හොයල බලහන් ඌට ෂොක් වෙන විදියේ නිව්ස් එකක් වත් සෙට් වෙලා ඌට මොකක් හරි වෙලා ද දන්නේ නෑ..කොහොම හරි මේ සීන් එක ගැන කට්ටිය මාර ඇලට් ඉරිදා මම බෙහෙත් ගන්න ගියාම අපේ ගෙවල් පැත්තේ සීයා කෙනෙකුත් ඇවිත් හිටියා (79) පොර මගෙන් ඇහුවා ප්ලේන් එක හම්බුනාද කියලා..ඇත්තමට මම ඒ වෙනකොට කතාව අහල තිබුනත් ඕක ගැන ලොකුවට හොයල බැලුවේ නෑ.. මම කියුවා දන්නේ නෑ ඇයි කියලා..නෑ ඕක වැටෙන්න ඇත්තේ ඉන්දුනීසියන් මුහුදු කලාපේ වෙන්න ඕන කියපි. මාත් ඔව්...ඔව්.. කියලා නිකන් හිටියා. විස්තර නොදැන කතා කරන්න ගිහින් දෙල වෙන්න ඕන නැති නිසා..දැන් බලන් ගියාම ඒ කතාව හරි වගේද...මන්දා..මට අද හවස තමා මතක් උනේ පොර එහෙම එකක් කියුවා නේද කියලා..:):):)
    මටත් මේක දැන් ඇබ්බැහිවීමක් ගානට ගිහින්..
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මැලේසියන් කාරයෝ ලෝකයගෙන් මොකක් හරි හන්ගන්න හදනව කියලා උබලට තේරෙන්නේ නැද්ද​? මේ Case එක ගැන​
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378063 said:
    පුනුරුත්ථාපන කඳවුරකට යොමු වෙන්න :rofl:

    මේක හොඳවෙන්න ප්ලේන් එකට වෙච්චි දේ දැනගන්නම වෙනවා :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මැලේසියන් කාරයෝ ලෝකයගෙන් මොකක් හරි හන්ගන්න හදනව කියලා උබලට තේරෙන්නේ නැද්ද​? මේ Case එක ගැන​

    :yes::yes::yes::yes: unge radar awul kiyala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේසියන් කාරයෝ ලෝකයගෙන් මොකක් හරි හන්ගන්න හදනව කියලා උබලට තේරෙන්නේ නැද්ද​? මේ Case එක ගැන​
    අපිට තෙරෙනවා.. ප්‍රශ්නේ ඔය දා ගෙන හොයන උන්ට තෙරෙනවද කියන එක..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මැලේසියන් කාරයෝ ලෝකයගෙන් මොකක් හරි හන්ගන්න හදනව කියලා උබලට තේරෙන්නේ නැද්ද​? මේ Case එක ගැන​

    මෙන්න මෙච්චරයි වෙලා තියෙන්නෙ.....
    :dull:

    Originally Posted by යාළුවා

    අන්න ඒක තමයි ලැජ්ජම වැඩේ. කියන්න බැරි දේවලුත් තියෙනව කියන එක :oo: ඕක ක්‍රෑෂ් වෙලා නන් වෙලා ඇත්තෙ උන්ගෙ වරදින් ෂුවර් එකටම. දැන් වැඩේ වහන්න හදන්නෙ. හරියටම තැන දෙන්නෙත් නෑ :frown::frown:
    මුන් ක්‍රෑෂ් උන තැන දැනගන වැඩේ වහනවා වගේ :oo: ඔහොම වටේ යවල මිසින් කියල අතාරිනකන්. ක්‍රෑෂ් උනා කියල මාට්ටු උනොත් උන්ගෙ වරදින් කියල අහු වෙනවනෙ බ්ලැක්බොක්ස් එකෙන්. :oo: ඒක නිසා දැන් වැඩේ වහන සීන් එකක් තියෙන්නෙ කට්ටියව වටේ යවල. :growl::growl::growl:

    මිසින් වෙලා කියන එක උන්ට හොඳයි උන්ගෙ වරදින් ක්‍රෑෂ් වෙලා කියල මාට්ටු වෙනවට වඩා. වල් බල්ලො :growl::growl::growl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    There have been widespread reports that the phones of missing passengers are still ringing when family members try to get in touch with them.

    Some 19 families have signed a collective statement stating they did indeed connect with some of their loved ones' phones, but any calls or messages are yet to be reciprocated.

    But, there may be an explanation for this bizarre phenomenon with the way mobile phone operators and carriers operate perhaps at fault.

    pawl 19k kiyala 4ns ring wenawa kiyala eth thaama ekak wath hoyaaganna ba :baffled::baffled::baffled::dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    The Malaysian police chief has refused to rule out the possibility of the missing plane being part of an elaborate insurance scam.
    Khalid Abu Bakar addressed the world earlier today to provide an update on the investigation and revealed authorities are exploring every avenue.
    "Maybe somebody on the flight has bought a huge sum of insurance, who wants family to gain from it or somebody who has owed somebody so
    much money, you know, we are looking at all possibilities," he said at a news conference.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    මෙන්න ප්ලේන් එකේ ගිය කස්ටියගේ නම් ලැයිස්තුව , වයසත් තියනවා. ගොඩක් අය 30 ට වැඩි අය.:( පොඩී අයත් ඉන්නවා කීප දෙනෙක්:(

    2a7a0i9.jpg

    List

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    The Malaysian police chief has refused to rule out the possibility of the missing plane being part of an elaborate insurance scam.
    Khalid Abu Bakar addressed the world earlier today to provide an update on the investigation and revealed authorities are exploring every avenue.
    "Maybe somebody on the flight has bought a huge sum of insurance, who wants family to gain from it or somebody who has owed somebody so
    much money, you know, we are looking at all possibilities," he said at a news conference.

    :baffled::baffled::oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    There have been widespread reports that the phones of missing passengers are still ringing when family members try to get in touch with them.

    Some 19 families have signed a collective statement stating they did indeed connect with some of their loved ones' phones, but any calls or messages are yet to be reciprocated.

    But, there may be an explanation for this bizarre phenomenon with the way mobile phone operators and carriers operate perhaps at fault.

    pawl 19k kiyala 4ns ring wenawa kiyala eth thaama ekak wath hoyaaganna ba :baffled::baffled::baffled::dull:

    මිනිස්සු යතාර්ථයට මුහුන දෙන්න බයයි. ඔය බොරු වෙන්න ඇති. ඔය මිනිස්සු පිලිගන්න කැමති නෑ ඒ අයගෙ නෑ හිතවතුන් මැරිලා කියලා. පවු ඉතිං මනුස්ස සොබාවයනෙ :dull:
     
    Last edited: