30 Days තියෙනවලු බෝයින් 777 එකේ
I too think so. Blackbox emits radio signals, but last only few days.

30 Days තියෙනවලු බෝයින් 777 එකේ
I too think so. Blackbox emits radio signals, but last only few days.



වහාම මානසික වෛද්‍යවරයෙක් හමුවන්නමේකට වෙච්ච දේ හොයාගන්නකන් පිස්සු වගේ මට![]()

කෝ දැන් මේ නිව්ස් එක බලන්න කියලා ගිය එකා..පොඩ්ඩක් හොයල බලහන් ඌට ෂොක් වෙන විදියේ නිව්ස් එකක් වත් සෙට් වෙලා ඌට මොකක් හරි වෙලා ද දන්නේ නෑ..කොහොම හරි මේ සීන් එක ගැන කට්ටිය මාර ඇලට් ඉරිදා මම බෙහෙත් ගන්න ගියාම අපේ ගෙවල් පැත්තේ සීයා කෙනෙකුත් ඇවිත් හිටියා (79) පොර මගෙන් ඇහුවා ප්ලේන් එක හම්බුනාද කියලා..ඇත්තමට මම ඒ වෙනකොට කතාව අහල තිබුනත් ඕක ගැන ලොකුවට හොයල බැලුවේ නෑ.. මම කියුවා දන්නේ නෑ ඇයි කියලා..නෑ ඕක වැටෙන්න ඇත්තේ ඉන්දුනීසියන් මුහුදු කලාපේ වෙන්න ඕන කියපි. මාත් ඔව්...ඔව්.. කියලා නිකන් හිටියා. විස්තර නොදැන කතා කරන්න ගිහින් දෙල වෙන්න ඕන නැති නිසා..දැන් බලන් ගියාම ඒ කතාව හරි වගේද...මන්දා..මට අද හවස තමා මතක් උනේ පොර එහෙම එකක් කියුවා නේද කියලා..


ඇමෙරිකන් උන් ශුවර් නැ බන්. ස්ටෙල්ත් ප්ලේන් එකක් එව්වද කවුද දන්නේ. උබට මතකනේ පකිස්තානේ ඔසාම බින්ලාඩන්ට සෙත්තපොච්චි කරනකොට ඒ මිශන් එක ගැන පකිස්තාන් ආන්ඩුව මෙලො හසරක් දන්නේ නැලු. උන්ගේ රටට බැහලා ගේමක් දෙනවා උන්ටත් හොරා නම් මේකත් කජ්ජක්ද?
මටත් මේක දැන් ඇබ්බැහිවීමක් ගානට ගිහින්..කෝ දැන් මේ නිව්ස් එක බලන්න කියලා ගිය එකා..පොඩ්ඩක් හොයල බලහන් ඌට ෂොක් වෙන විදියේ නිව්ස් එකක් වත් සෙට් වෙලා ඌට මොකක් හරි වෙලා ද දන්නේ නෑ..කොහොම හරි මේ සීන් එක ගැන කට්ටිය මාර ඇලට් ඉරිදා මම බෙහෙත් ගන්න ගියාම අපේ ගෙවල් පැත්තේ සීයා කෙනෙකුත් ඇවිත් හිටියා (79) පොර මගෙන් ඇහුවා ප්ලේන් එක හම්බුනාද කියලා..ඇත්තමට මම ඒ වෙනකොට කතාව අහල තිබුනත් ඕක ගැන ලොකුවට හොයල බැලුවේ නෑ.. මම කියුවා දන්නේ නෑ ඇයි කියලා..නෑ ඕක වැටෙන්න ඇත්තේ ඉන්දුනීසියන් මුහුදු කලාපේ වෙන්න ඕන කියපි. මාත් ඔව්...ඔව්.. කියලා නිකන් හිටියා. විස්තර නොදැන කතා කරන්න ගිහින් දෙල වෙන්න ඕන නැති නිසා..දැන් බලන් ගියාම ඒ කතාව හරි වගේද...මන්දා..මට අද හවස තමා මතක් උනේ පොර එහෙම එකක් කියුවා නේද කියලා..
මටත් මේක දැන් ඇබ්බැහිවීමක් ගානට ගිහින්..

යාළුවා;16378063 said:පුනුරුත්ථාපන කඳවුරකට යොමු වෙන්න![]()

මැලේසියන් කාරයෝ ලෝකයගෙන් මොකක් හරි හන්ගන්න හදනව කියලා උබලට තේරෙන්නේ නැද්ද? මේ Case එක ගැන



unge radar awul kiyalaඅපිට තෙරෙනවා.. ප්‍රශ්නේ ඔය දා ගෙන හොයන උන්ට තෙරෙනවද කියන එක..මැලේසියන් කාරයෝ ලෝකයගෙන් මොකක් හරි හන්ගන්න හදනව කියලා උබලට තේරෙන්නේ නැද්ද? මේ Case එක ගැන
මැලේසියන් කාරයෝ ලෝකයගෙන් මොකක් හරි හන්ගන්න හදනව කියලා උබලට තේරෙන්නේ නැද්ද? මේ Case එක ගැන

Originally Posted by යාළුවා![]()
අන්න ඒක තමයි ලැජ්ජම වැඩේ. කියන්න බැරි දේවලුත් තියෙනව කියන එකඕක ක්‍රෑෂ් වෙලා නන් වෙලා ඇත්තෙ උන්ගෙ වරදින් ෂුවර් එකටම. දැන් වැඩේ වහන්න හදන්නෙ. හරියටම තැන දෙන්නෙත් නෑ
මුන් ක්‍රෑෂ් උන තැන දැනගන වැඩේ වහනවා වගේඔහොම වටේ යවල මිසින් කියල අතාරිනකන්. ක්‍රෑෂ් උනා කියල මාට්ටු උනොත් උන්ගෙ වරදින් කියල අහු වෙනවනෙ බ්ලැක්බොක්ස් එකෙන්.
ඒක නිසා දැන් වැඩේ වහන සීන් එකක් තියෙන්නෙ කට්ටියව වටේ යවල.
මිසින් වෙලා කියන එක උන්ට හොඳයි උන්ගෙ වරදින් ක්‍රෑෂ් වෙලා කියල මාට්ටු වෙනවට වඩා. වල් බල්ලො![]()




මේක හොඳවෙන්න ප්ලේන් එකට වෙච්චි දේ දැනගන්නම වෙනවා![]()

The Malaysian police chief has refused to rule out the possibility of the missing plane being part of an elaborate insurance scam.
Khalid Abu Bakar addressed the world earlier today to provide an update on the investigation and revealed authorities are exploring every avenue.
"Maybe somebody on the flight has bought a huge sum of insurance, who wants family to gain from it or somebody who has owed somebody so
much money, you know, we are looking at all possibilities," he said at a news conference.



There have been widespread reports that the phones of missing passengers are still ringing when family members try to get in touch with them.
Some 19 families have signed a collective statement stating they did indeed connect with some of their loved ones' phones, but any calls or messages are yet to be reciprocated.
But, there may be an explanation for this bizarre phenomenon with the way mobile phone operators and carriers operate perhaps at fault.
pawl 19k kiyala 4ns ring wenawa kiyala eth thaama ekak wath hoyaaganna ba![]()
