මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378851 said:
    :shocked::shocked:
    ගිය සිකුරාද මචං එක පැත්තෙ ආව :P
    මම ඉන්නෙ CCB එක ගාව :P

    හුටාපටස්, අහල පහල පොරක්නේ :lol:
    මචං එකට දැන් යන්නෙ නෑ, මං ඒකේ දොර අරිනකොට ගෙදරට නිව්ස් එක යනවා:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුලින් ප්ලයිට් එක ගිය පැත්තේ ඉරාගෙන හෙව්වට දැන් කියන විදියට ඒක හරෝල අනිත් පැත්තට ඇවිත්නේ, එහෙම බලද්දි වටයක් ගැහුවේ නැත්නම් ඒක රට උඩින්ම නේද අනිත් පැත්තට යන්න ඕන ? :confused:

    ඒක තමා මම කියන්නෙ මුන්ගෙ බොරුවක් කියල. මැලේ උන්ගෙ වරදින් මේක ක්‍රෑෂ් වෙලා... දැන් වහන්න හදනවා.. :dull::dull::dull::dull: ඈ බන් එකම රේඩාර් රෙකෝඩ් එක තැන් තුනක් වෙන්න බෑනෙ :oo:
     
    May 19, 2013
    1,864
    81
    0
    යාළුවා;16378805 said:
    මේකේ ඔය නෙට් එකේ ඉස්සල්ලම දාන්නෙ මොනවද එක විනාඩියක් ඇතුලත පොස්ට් වෙන ත්‍රෙඩ් එකක්. ඉතින් මොන කතාද?:rofl:

    man umbe post ekata reply dala ethana idan balan eddi thawa pages 10k withara gihin :)
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    අතුරුදන්වූ ගුවන් යානය මග වෙනස් කර මලක්කාව දෙසට.

    239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කරන අයුරු රේඩාර් සටහන්වල දක්නට ලැබෙන බව මලයාසියානු ආරක්ෂක අංශ ප‍්‍රකාශ කරනවා. මෙම තොරතුරු මීට ටික වේලාවකට පෙර අනාවරණය කළේ රොයිටර් පුවත් සේවයයි. යානයේ සුන්බුන් සෙවීමේ කලාපය මලයාසියානු අර්ධද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත‍්‍රා දිවයින් පෙළ දක්වා පුළුල් කිරීමෙන් පසු සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇති මොහොතකයි මෙම තොරතුර අනාවරණය වූයේ. මෙහෙයුම් සඳහා නෞකා 40ක් සහ ගුවන් යානා 30කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනෙනවා. චීනය විසින් ඒ සඳහා චන්ද්‍රිකා 10ක් අදාළ ප‍්‍රදේශයේ ස්ථානගත කළා.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :growl: ආස්චර්ය.... මම නම් tor browser එකෙන් යනවා..... :P
    උඹලා ඔව්වා බලලා නරක් වෙන නිසා තමයි ලොක්කා ඕවා බෑන් කරන්නෙ
    :shocked: වෙන ලැපක් දුන්නා කිඹුල්ට..... :D
    කෝ කිඹුලා මහතා ආවේ නෑනෙ ත්‍රෙඩ් එක පැත්තේ :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මුලින් ප්ලයිට් එක ගිය පැත්තේ ඉරාගෙන හෙව්වට දැන් කියන විදියට ඒක හරෝල අනිත් පැත්තට ඇවිත්නේ, එහෙම බලද්දි වටයක් ගැහුවේ නැත්නම් ඒක රට උඩින්ම නේද අනිත් පැත්තට යන්න ඕන ? :confused:

    ඔව් බන්.. අරුම පුදුම කතා මේවා නම්.. හෙට වෙද්දී තව මොකක්හරි මගුලක් කියයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16378881 said:
    ඒක තමා මම කියන්නෙ මුන්ගෙ බොරුවක් කියල. මැලේ උන්ගෙ වරදින් මේක ක්‍රෑෂ් වෙලා... දැන් වහන්න හදනවා.. :dull::dull::dull::dull: ඈ බන් එකම රේඩාර් රෙකෝඩ් එක තැන් තුනක් වෙන්න බෑනෙ :oo:
    මුන් බුලක් කෙලින්නේ, ඒ හින්ද්ද මන්දා ඔසී උන් එහෙම වැඩි කතාවක් නැ.
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    මුලින් ප්ලයිට් එක ගිය පැත්තේ ඉරාගෙන හෙව්වට දැන් කියන විදියට ඒක හරෝල අනිත් පැත්තට ඇවිත්නේ, එහෙම බලද්දි වටයක් ගැහුවේ නැත්නම් ඒක රට උඩින්ම නේද අනිත් පැත්තට යන්න ඕන ? :confused:

    :lol:

    mun mona loken aapu evunda danna.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16378881 said:
    ඒක තමා මම කියන්නෙ මුන්ගෙ බොරුවක් කියල. මැලේ උන්ගෙ වරදින් මේක ක්‍රෑෂ් වෙලා... දැන් වහන්න හදනවා.. :dull::dull::dull::dull: ඈ බන් එකම රේඩාර් රෙකෝඩ් එක තැන් තුනක් වෙන්න බෑනෙ :oo:
    පට්ට අපරාධයක්නේ එහෙම නම් දවස් ගාණක් ප්ලේන් එක නොගිය පැත්තක හොය
    හොය හිටියේ, මේ පරයන්ව උල තියන්න එපැයි :angry:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේක PDF කරල එක පාර ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් තියෙනවනම් එක මුල්ම පිටුවෙ දාපල්ලා............ නැත්තන් GT ට කියල graphic වැඩකැලි නැතුව අකුරු ටික විතරක් එන්න අප්ඩේට් පාරක් දාගම්මු.... නැතුව කවද කියවල ඉවරකරන්නද බන් .......:lol::lol::lol:

    ekata thama putha meka tiyenne - http://www.elakiri.com/forum/archive/index.php/t-1603935.html ;) and start reading :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හුටාපටස්, අහල පහල පොරක්නේ :lol:
    මචං එකට දැන් යන්නෙ නෑ, මං ඒකේ දොර අරිනකොට ගෙදරට නිව්ස් එක යනවා:dull:

    වස ලැජ්ජයි :baffled:
    එහෙමද :rofl: කොරනේෂන් කියල එක පැත්තෙත් ලඟදි ගියා. මෙලෝ රහක් නෑ. ඒත් ඉතින් ඒ පැත්තෙ තමා වැඩිපුර ගියෙ. :baffled:
    සමනල එක ගාව බ්ලු මූන් කියල එකකට එක පාර ගියා බල්ලො බත් කන්නෙ නෑ. එයින් පස්සෙ ගියෙ නෑ :P
    දැන් යන්න දිහාවක් නෑ. සී සයිඩ් යන්න බෑ දුර වැඩියි කම්මැලියි :dull:
    දැන් ඉතින් එක්කො මොකෙක් එක්ක හරි මචං. නැත්තන් තනියම ෆුඩ් සිටි, කීල්ස් සුපර් මචං තමා :rofl:

    අපරාදෙ ෆයිනල් මැච් එක දවසේ සෙට් වෙන්න තතිබ්බෙ එපා වෙලා හිටියෙ. මීඩියම් පීසා එකයි බියර් එකයි කෙල කෙල මැච් එක බැලුවා තනියම එළකිරි ඉඳගෙන :dull::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පට්ට අපරාධයක්නේ එහෙම නම් දවස් ගාණක් ප්ලේන් එක නොගිය පැත්තක හොය
    හොය හිටියේ, මේ පරයන්ව උල තියන්න එපැයි :angry:
    වියට්නාම් උන් දාසයො වගේ, අරහේ හොයපාන් කිව්වම එහේ දුවනවා, නැ මෙහේ වරේන් මෙන්න මෙහේ කිව්වම එහේ දුවනවා..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    There are reports that some of the relatives of the Chinese passengers are refusing compensation.
    The airline has apparently offered financial assistance amounting to approximately £3,040 per family.
    But a relative of one of the passengers said she wasn't bothered about any financial remuneration.
    “We’re not really interested in the money," she told AFP.
    “It is all about the people - the people on the plane. We just want them back.":(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    යකෝ CNN එකෙත් දැම්ම බං එළකිරියෙ සිරා Threadaක් යනව කියල මේ Scene එක ගැන කියලා....:P:P
    එළ..එළ....:):)
    ඒත් ඔක්කොම ඉවර ඇති මචන්ල දැං...පව් බං....:(:(:(:(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මුන් බුලක් කෙලින්නේ, ඒ හින්ද්ද මන්දා ඔසී උන් එහෙම වැඩි කතාවක් නැ.

    Four days after flight MH370 went missing in mid-air with 239 people on board, no nation has stepped forward to initiate and lead an official probe, leaving a formal leadership vacuum that industry experts say appears unprecedented.

    --The Malaysian Insider--

    මුන්ගේ බුල හින්ද කව්රුවත් දැන් කතා නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    There are reports that some of the relatives of the Chinese passengers are refusing compensation.
    The airline has apparently offered financial assistance amounting to approximately £3,040 per family.
    But a relative of one of the passengers said she wasn't bothered about any financial remuneration.
    “We’re not really interested in the money," she told AFP.
    “It is all about the people - the people on the plane. We just want them back.":(
    මැලේ උන්ට චීන්නුන්ව සල්ලි වලට නම් ගන්න වෙන්නේ නැ මලාට..