මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මොනව වුනත් අදත් හම්බුනේ නැත්තන් මහ රජාට තියෙන්නෙ හෙට උදේම අපේ නැව් 2, 3කුයි, හෙලි 2ක් විතරයි යවන්න ඒ පැත්තට. ගිහින් වියට්නාම් එවුන් ලගින් ඉදන් උන් එක්ක හොදට ෆිට් වෙලා ෆුල් සප් එකක් දීල වියට්නාම් කාරයො සෙට් කරගත්තනම් ඉන්දියන් පරයින්ට ගේම ඉල්ලුවේකි බය නැතිව :rofl:

    :lol::lol::lol::lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    රුක්මනි සෝක් නම නේද :rofl: හිනා කාල පන යනවා.:lol::lol:ඔව් මුන් මිශන් එකේ අන්තිම හරියේ සෙට් වෙලා ක්‍රෙඩිට් එක ගන්න වගේ යන්නේ කපටි යක්කු :angry:

    අනේ ඔය සටල්ය්ට් එක කවුරුත් නැති තැනක මුහුදට කඩන වැටියන්... :lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මොනව වුනත් අදත් හම්බුනේ නැත්තන් මහ රජාට තියෙන්නෙ හෙට උදේම අපේ නැව් 2, 3කුයි, හෙලි 2ක් විතරයි යවන්න ඒ පැත්තට. ගිහින් වියට්නාම් එවුන් ලගින් ඉදන් උන් එක්ක හොදට ෆිට් වෙලා ෆුල් සප් එකක් දීල වියට්නාම් කාරයො සෙට් කරගත්තනම් ඉන්දියන් පරයින්ට ගේම ඉල්ලුවේකි බය නැතිව :rofl:
    ඔව් ඕකුන් ඇමෙරිකාවටත් නෙලුවනේ දුවන්න, තාමත් ලැජ්ජාව වහගන්න බැරිඋනා
    චිත්තරපටි බර ගාණක් හදලත් ඇමෙරිකන් උන්ට :lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් එක එක අනුමාන තියෙනවනේ flight එකට වෙච්ච දේවල් ගැන. අර LOST TV series එකේ වුනා වගේ සැබෑ ලෝකෙට අහුවෙන්නේ නැති දූපතකට කඩාගෙන වැටුනද දන්නේ නෑ මේක.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පැටියා;16379471 said:
    ඔය කිවුවට ෆෝන් එකකින් එහෙම interference එකක් ඇති වෙන්නෙ නෑ බං. කිසිම Risk එකක් ගන්න ඕනෙ නැති නිසා තමා Take off එකේදි එහෙම ෆෝන් ඕෆ් කරන්න කියන්නෙ. :)

    VHF and 2.4 channel walata poddak interfere wenawa neda ban.. ehema wenna thiyana possibility eka ithin 0.0001k wage. eth kawda danne :rolleyes:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    _73483790_china_malaysia_plane3_624.gif


    FBI are involved in the operation.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan




    එහෙනම් ඉතින් කෝල් එකක් වත් ගන්න වෙලාවක් තිබ්බේ නැද්ද .. නැත්නම් මිනිස්සු ප්ලේන් එක හැරෙව්වා කියලවත් දන්නේ නැතුව හිටියද දන්නේ නැ නේද

    මිනිස්සු දැනං ඉන්න නැතුව ඇති බං. රෑ නිසා ගොඩක් එවුන් දොයි වෙන්න ඇති :dull:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    flight එක පිපුරුනනම් අවට හෝ මුහුදේ කෝ සුන්බුන්?

    මුහුදට වැටුනානම් කෝ සලකුණු?

    එසේත් නැත්නම්,

    මුහුදට වැටුනානම්, තෙල් විසවී මියගිය මුහුදු ජීවින් හමු උනාද?

    බෝයින් වගේ flight එකක් ආඩි 35000 ඉහල අහසේ සිට එක වරම land කරන්න පුළුවන් තැනක් තියනවද?

    අහසේත් නැ, මුහුදේත් නැ, ගොඩබිමේත් නැ

    කළු පෙට්ටියත් නැ

    ඇත්තටම මොකක්ද උනේ මේකට. සිරාවටම ජෝක් එකට නෙවෙයි මෙකරුණු එක්ක බලන කොට හිතාගන්නත් අමාරු දේවල් තාම හිතෙන්නේ.

    පිටසක්වල ජීවින්ගේ බලපෑම...

    කිව්වත් වගේ CNN එක කියනවා..

    Jet was hundreds of miles off course

    http://www.cnn.com/2014/03/11/world/asia/malaysia-airlines-plane/index.html?hpt=hp_t1
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    toing..

    (CNN) -- Malaysia Airlines Flight 370 was hundreds of miles off course, traveling in the opposite direction from its original destination and had stopped sending identifying transponder codes before it disappeared, a senior Malaysian Air Force official told CNN Tuesday.
    If correct, these are ominous signs that could call into question whether someone in the cockpit might have deliberately steered the plane away from its intended destination, a former U.S. aviation investigator said.
    "This kind of deviation in course is simply inexplicable," said Paul Goelz, former managing director of the National Transportation Safety Board.
    However, veteran pilot Kit Darby, president of Aviation Information Resources, told CNN's Wolf Blitzer that mechanical problems could still explain everything: A power failure would have turned off the main transponder and its backup, and the plane could have flown for more than an hour, he said.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;16379455 said:
    පවර් කේස් එකක් නිසා ඔක්කොම Electronic Equipment අවුල් වෙලා පයිලට්ල දෙන්නට කරන්ට් වැදිල වගේ සිහි නැති වෙලා අන්තිමට කෘෘ එකේ එකෙක් කොක්පිට් එකට පැනලා වැඩ දාන්න ගිහිං බඩු අර ගල උඩට පතබෑ වෙන්න ඇති :(
    මේ යන විදියට එහෙම උනා වෙන්නත් බැරි නෑ :(
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පැටියා;16379510 said:
    මිනිස්සු දැනං ඉන්න නැතුව ඇති බං. රෑ නිසා ගොඩක් එවුන් දොයි වෙන්න ඇති :dull:

    ඔව් බන්... පයිලට් කාරයත් මුකුත් කියන්න නැතුව ඇති මිනිස්සු කලබල වෙන නිසා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක ගිහිං තියන පාත් එකේ හැටියට පැය 2ක් 3ක් විතර Fly කරලා තියනවා Radar Display එකෙන් අතුරුදහන් වුනාට පස්සෙ. ඔය අතරෙ තමා China Airport එකේ Arrival List එකෙන් බඩු අයින් කලේ. ඒ වෙලාවෙ තමා චීනෙ හිටපු නෑයො කලබල වුනේ. එතකොට තමා උං කෝල් ගත්තෙ Flight එකේ හිටපු අයට. ෆෝන් ඒ වෙලේ රින්ග් වුනා. ඒත් ඇයි කවුරුත් ආන්සර් කලේ නැත්තෙ? :eek: