ආරුගම්බේ පැත්තට ඇවිත් කියයිද දන්නෑ![]()

මොනව වුනත් අදත් හම්බුනේ නැත්තන් මහ රජාට තියෙන්නෙ හෙට උදේම අපේ නැව් 2, 3කුයි, හෙලි 2ක් විතරයි යවන්න ඒ පැත්තට. ගිහින් වියට්නාම් එවුන් ලගින් ඉදන් උන් එක්ක හොදට ෆිට් වෙලා ෆුල් සප් එකක් දීල වියට්නාම් කාරයො සෙට් කරගත්තනම් ඉන්දියන් පරයින්ට ගේම ඉල්ලුවේකි බය නැතිව![]()




රුක්මනි සෝක් නම නේදහිනා කාල පන යනවා.
ඔව් මුන් මිශන් එකේ අන්තිම හරියේ සෙට් වෙලා ක්‍රෙඩිට් එක ගන්න වගේ යන්නේ කපටි යක්කු
![]()

ඔව් ඕකුන් ඇමෙරිකාවටත් නෙලුවනේ දුවන්න, තාමත් ලැජ්ජාව වහගන්න බැරිඋනාමොනව වුනත් අදත් හම්බුනේ නැත්තන් මහ රජාට තියෙන්නෙ හෙට උදේම අපේ නැව් 2, 3කුයි, හෙලි 2ක් විතරයි යවන්න ඒ පැත්තට. ගිහින් වියට්නාම් එවුන් ලගින් ඉදන් උන් එක්ක හොදට ෆිට් වෙලා ෆුල් සප් එකක් දීල වියට්නාම් කාරයො සෙට් කරගත්තනම් ඉන්දියන් පරයින්ට ගේම ඉල්ලුවේකි බය නැතිව![]()

පැටියා;16379471 said:ඔය කිවුවට ෆෝන් එකකින් එහෙම interference එකක් ඇති වෙන්නෙ නෑ බං. කිසිම Risk එකක් ගන්න ඕනෙ නැති නිසා තමා Take off එකේදි එහෙම ෆෝන් ඕෆ් කරන්න කියන්නෙ.![]()

අනේ ඔය සටල්ය්ට් එක කවුරුත් නැති තැනක මුහුදට කඩන වැටියන්...![]()



VHF and 2.4 channel walata poddak interfere wenawa neda ban.. ehema wenna thiyana possibility eka ithin 0.0001k wage. eth kawda danne![]()

එහෙනම් ඉතින් කෝල් එකක් වත් ගන්න වෙලාවක් තිබ්බේ නැද්ද .. නැත්නම් මිනිස්සු ප්ලේන් එක හැරෙව්වා කියලවත් දන්නේ නැතුව හිටියද දන්නේ නැ නේද

(CNN) -- Malaysia Airlines Flight 370 was hundreds of miles off course, traveling in the opposite direction from its original destination and had stopped sending identifying transponder codes before it disappeared, a senior Malaysian Air Force official told CNN Tuesday.
If correct, these are ominous signs that could call into question whether someone in the cockpit might have deliberately steered the plane away from its intended destination, a former U.S. aviation investigator said.
"This kind of deviation in course is simply inexplicable," said Paul Goelz, former managing director of the National Transportation Safety Board.
However, veteran pilot Kit Darby, president of Aviation Information Resources, told CNN's Wolf Blitzer that mechanical problems could still explain everything: A power failure would have turned off the main transponder and its backup, and the plane could have flown for more than an hour, he said.
මේ යන විදියට එහෙම උනා වෙන්නත් බැරි නෑපැටියා;16379455 said:පවර් කේස් එකක් නිසා ඔක්කොම Electronic Equipment අවුල් වෙලා පයිලට්ල දෙන්නට කරන්ට් වැදිල වගේ සිහි නැති වෙලා අන්තිමට කෘෘ එකේ එකෙක් කොක්පිට් එකට පැනලා වැඩ දාන්න ගිහිං බඩු අර ගල උඩට පතබෑ වෙන්න ඇති![]()

පැටියා;16379510 said:මිනිස්සු දැනං ඉන්න නැතුව ඇති බං. රෑ නිසා ගොඩක් එවුන් දොයි වෙන්න ඇති![]()
ai mokada wenne![]()
