මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    1932317_10151987118887688_161693568_n.jpg

    මෙන්න cctv කප්පිත්තෝ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පයිලට් මත්තලටම බස්සන්න ආවද දන්නෑ අලුත්ම එයා-පොට් එක නිසා :dull:
    ඉදලා ඉදලා කාලෙකට පස්සෙ ආපු ෆ්ලයිට් එක නිසා අපේ ගං හතක එවුන් අරුන්ව අල්ලගෙන කන්නබොන්න දීලා නාවලා සපත්තු පොලිශ් කරලා එහෙම දෙනවලු තාම...:dull:
    ආ එහෙනං අවුලක් නෑ.. හෙට දිහාට ආයෙ ඕක රේඩාර් එකට වැටෙයි... :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉදලා ඉදලා කාලෙකට පස්සෙ ආපු ෆ්ලයිට් එක නිසා අපේ ගං හතක එවුන් අරුන්ව අල්ලගෙන කන්නබොන්න දීලා නාවලා සපත්තු පොලිශ් කරලා එහෙම දෙනවලු තාම...:dull:
    ආ එහෙනං අවුලක් නෑ.. හෙට දිහාට ආයෙ ඕක රේඩාර් එකට වැටෙයි... :baffled:

    :lol:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔක්කොම electronic equipment අවුල් ගීහින්නම් planeඑකේ air conditioning system එකත් අවුල් යන්න පුලුවන්ද එහෙම උනොත් ඔක්කමට සිහිය නැතිවෙනවා නේද?.:oo:

    Ado sarayak ehema plane ekak watuna
    Helios air line eke flight no eka mathaka na :nerd:

    edit: Helios 522
    http://en.wikipedia.org/wiki/Helios_Airways_Flight_522
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉදලා ඉදලා කාලෙකට පස්සෙ ආපු ෆ්ලයිට් එක නිසා අපේ ගං හතක එවුන් අරුන්ව අල්ලගෙන කන්නබොන්න දීලා නාවලා සපත්තු පොලිශ් කරලා එහෙම දෙනවලු තාම...:dull:
    ආ එහෙනං අවුලක් නෑ.. හෙට දිහාට ආයෙ ඕක රේඩාර් එකට වැටෙයි... :baffled:
    ආස්චර්යය තමා..:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔක්කොම electronic equipment අවුල් ගීහින්නම් planeඑකේ environmental control system (air conditioning system) එකත් අවුල් යන්න පුලුවන්ද එහෙම උනොත් ඔක්කමට සිහිය නැතිවෙනවා නේද?.:oo:

    එකපාරම නම් ඔක්කොම මැරෙන්නෙ නෑ එහෙම වුනත්. ඒත් Air conditioning system එකට Carbon Monoxide වගේ ඇතුල් වෙලා (ගින්නක් නිසා වගේ) ඒ වාතය ඇතුලෙ සංසරණය වුනොත් නම් වැඩේ අල වෙනවා. :dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් ඒකේ කොන හොයා ගන්නත් එයා බස් එකක් හයර් කරගෙන යන්න වෙනවනේ යකෝ.....:baffled::baffled:


    මේක ලංකාදීපෙන් ඉස්සුවේ....



    මලයාසියා යානය ගැන ආරංචියක් නෑ
    2014 මාර්තු මස 11 16:36:26 | . , කෝවිද ගුණසේකර

    තුන් දිනකට ඉහත දී මලයාසියා මුහුදු සීමාවේදී මගීන් 227 ක් හා කාර්ය මණ්ඩලය 12 ක් සමග අභිරහස් ලෙස අතුරුදන් වූ මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන බෝයිං 777 ගුවන් යානය ගැන මේ දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට තමන් අපොහොසත්ව ඇති බව මලයාසියා බලධරයෝ කියති.
    මලයාසියා මුහුදු සීමාවේ වූ තෙල් කාන්දු වීම් ලකුණු 2 ක් ගුවන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇතැයි මතයක් ගෙන ඒමට සමත්වූවත් එම තෙල් සළකුණු සොයාගිය පර්යේෂණ කණ්ඩායමක් ඒවා රසායනාගාර පර්යේෂණයට භාජනය කර සොයාගෙන තිබෙන්නේ ඒවා ගුවන් යානයකට යොදන තෙල් වර්ගයක් නොවන බවයි.



    තවත් මතයක් වන්නේ ගුවන් යානයට මගීන් ලෙස නැඟුණු ත‍්‍රස්තවාදීන් හෝ කඩාකප්පල්කාරීන් එය මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී පුපුරුවා හරින්නට ඇති බවයි.ගුවන් යානයේ මගීන් දෙදෙනෙකු ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් තම අසාදු ලේඛනයට ඇතුලත් කර තිබූ ගමන් බලපත‍්‍ර 2 ක් යොදාගෙන දෙදෙනකු ගුවන් යානයේ ගමන් කර ඇතැයි තොරතුරු අනාවරණයව තිබීම මෙම මතය ශක්තිමත් කිරීමට ප‍්‍රධාන හේතුව වී තිබේ.


    මෙම සිදුවීම 2009 වසරේදී සිදුවූ මෙවැනිම සිදුවීමකට සමාන කිරීමට ඇතැම්හු උත්සාහ කරමින් සිටිති.එදවස ප‍්‍රංශ ගුවන් සේවයට අයත් අංක 447 දරන ගුවන් යානය බ‍්‍රසීලයේ රියොද ජැනයිරෝ නුවර සිට ප‍්‍රංශයේ පැරිස් නුවර කරා පියාසර කරමින් තිබියදී එහි සිටි මගීන් ඇතුලු කාර්යමණ්ඩලයේ 228 දෙනාම සමග අතුරුදන් වුනි.කොතෙකුත් සෙවීම් මෙහෙයුම් දියත් කළත් ගුවන් යානයට කුමක් සිදුවූවේදැයි සොයාගැනීමට ප‍්‍රංශ බළධාරීන්ට වසර 2 ක්ම ගතවිය.මුහුදෙන් ගොඩගැනීමට සමත්වූ ගුවන් යානයේ කලූ පෙට්ටිය ආධාරයෙන් සොයාගැනීමට හැකිවූයේ තාක්ෂණික දෝශයක් හා ගුවන් නියමුවාගේ අත්වැරදීමක් නිසා යානය කඩා වැටී ඇති බවයි.එහි සිටි 228 දෙනාම මියගොස් ඇතැයි අවසානයේ ප‍්‍රකාශයට පත් කෙරුණි.



    නිගමනයන්ට එළැඹිමට ඉක්මන් කමක් තමන්ට නැතැයි කියන මැලේසියා බළධාරීන් දැන් තමන්ගේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ ගුවන් යානයේ සිටි මගීන්ගේ නෑහිතවතුන් දෙමව්පියන් හිතමිතුරන් ගේ හිතසුව සැළසීම කෙරෙහි බව පවසයි.ඔවුන් මලයාසියාවේ නැවතී සිටින කාලය පුරාවටම ඔවුන්ගේ වියහියදම් පිළිඹද වගකීම මලයාසියා ගුවන් සේවය භාරගෙන ඇත.



    ගුවන් යානයේ වූ මගීන්ගෙන් බහුතරය චීන ජාතිකයෝය.
    ඇමරිකාව,චීනය,වියට්නාමය,තායිවානය,මලයාසියාව ,සිංගප්පූරුව, ඕස්ටේ‍්‍රලියාව,ඉන්දුනීසියාව යන රටවලට අයත් යාත‍්‍රා සමූහයක් යානය සොයා මලයාසියා මුහුදු සීමාව පීරමින් සිටී.
    යහපත් හෝ අයහපත් පුවතක් ඉක්මනින්ම අසන්නට සියලූදෙනා සිටින්නේ නොඉවසිල්ලෙනි.



    43%2851%29.jpg

    44%2845%29.jpg

    45%2844%29.jpg

    46%2845%29.jpg

    47%2840%29.jpg

    48%2837%29.jpg
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    WHY ARE THE PASSENGERS' PHONES STILL RINGING?


    After three days, wouldn’t the phone batteries be dead by now?
    Not necessarily. Smartphones are renowned for their poor battery life and will typically last up to around 24 hours. But the batteries of older phones can last considerably longer.
    For example, the Nokia 100 boasts a standby battery life of a staggering 35 days. Smartphone batteries can also last longer if the handset isn’t being used, and especially if the phone is in Flight Mode.
    However, if the phone is in Flight Mode, it switches off all wireless activity meaning calls wouldn’t be able to connect, effectively ruling out this theory.

    If the phone batteries are dead, wouldn’t the call go straight to voicemail?
    In a word, yes. However, the process of sending the call to voicemail can differ depending on the service provider.
    For example, the majority of phones will go straight to voicemail, or callers will get an out of service message if voicemail hasn’t been set up.
    This will occur even if the phone is underwater, or not near a cell signal.
    However, some service providers will ring once or twice before the phone goes to voicemail, or cut off. This may explain the reports that claimed phones rang before seeming to hang up.

    Some reports claim the phones are just ringing and ringing though. How is this possible?
    Telecoms expert Alan Spencer told MailOnline that if the phones are really ringing, they can categorically not be under the sea.
    He added that the phones will only be ringing if they are ‘switched on, not in water, the battery is charged, and [they are] near a mobile cell site.’
    This means that if the phones are genuinely ringing, the plane needs to have landed on land – not in the sea – and be in a location where there is cell service, rather than landing in the middle of a jungle, for example.

    Why can’t network operators locate the phones?
    A number of family members have asked the network operators why they can’t use the phone’s signal to locate the missing people.
    Professor William Webb, a Fellow of the Royal Academy of Engineering, told MailOnline: ‘The phones definitely won't be working. They'll be underwater, out of coverage and by this time out of battery.
    ‘So there's absolutely no way they could be used for triangulation.
    ‘As to why they are ‘ringing’ it'll be the same as if they were out of coverage - in some cases it may ring before going to voicemail.’

    What about the T3212 timer I’ve read about?
    The T3212 is a timer that causes a phone to periodically send a message to the network saying where it is.
    But Professor Webb said this only works when the phone is turned on and it is in coverage. It won't work when the battery is dead.

    What about reports that passengers are appearing online, on the QQ social network?
    When people sign into social networks including QQ, as well as Facebook, they appear online.
    This is the case whether they’ve signed in on a phone, tablet, PC, and laptop.

    if missing passengers are shown as online, they may not be using the service on their phone. Instead they may still be logged in on another device.
    If this other device shuts down or goes into standby, however, or there is a long period of inactivity, the social network will log them out, which may explain why some accounts went from online to offline over a period of three days.
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    :shocked::shocked::shocked:

    පැටියා;16379455 said:
    පවර් කේස් එකක් නිසා ඔක්කොම Electronic Equipment අවුල් වෙලා පයිලට්ල දෙන්නට කරන්ට් වැදිල වගේ සිහි නැති වෙලා අන්තිමට කෘෘ එකේ එකෙක් කොක්පිට් එකට පැනලා වැඩ දාන්න ගිහිං බඩු අර ගල උඩට පතබෑ වෙන්න ඇති :(
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හපොඉ කියවලනම් ඉවරයි ඔන්න.

    අර අයිලන්ඩ් එකට වැටුන සිද්දියේ මුකුත් නැත්ද අලුත් යමක්?