මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Capture.jpg
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මත්තල එවුන් හොල්මන් වෙලාද දන්නෑ ලිස්ට් එකේ නැති ප්ලේන් එකක් ආවෙ කොහොමද කියල :P

    :shocked::shocked::shocked: ලිස්ට්? තොට මෝල්ද? මත්තලට කොහෙද බන් ලිස්ට්?:lol::lol::lol:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මත්තල එවුන් හොල්මන් වෙලාද දන්නෑ ලිස්ට් එකේ නැති ප්ලේන් එකක් ආවෙ කොහොමද කියල :P

    ඒවා කියන්න බෑ උන් ඉමජන්සි හරි A380 ක් ලෑන්ඩ් කරකන් බලන් ඉන්නේ. 380 නැති එකේ 777 හරි කමක් නෑ කියල හිතුවද දන්නේ නෑනේ :baffled::rofl:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මත්තලට ෆ්ලයි ඩුබායි නම් එනවා අතින් හරි තෙල් ගහගෙන :rolleyes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    වටෙන්ම කැරකිලා අන්තිමට අපිටම සෙට් වෙයිද දන්නේ නෑ.... එහෙම උනොත් ඉස්සෙල්ලම ඕකට සම්බන්දයි කියල උස්සන් යන්නේ මේකේ ටොප් පෝස්ටර්සලා 5දෙනාව
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් ඒකත් ඇත්ත..අදවත් මොකක් හරි එයිද කියල බලාගෙන ඇති පහසුකම් සපයන්න :lol:

    එහෙව් එකේ මන් හිතන්නේ එම්.එච්370 එකේ සෙට් එක්ව වඩාගෙන සලකනවද දන්නේ නෑ බන්.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    තු විතරක් වෙබ් සයිට් එකෙ හැටි :growl::growl:

    ලොල් වර්ඩ්ප්‍රෙස් බන් කවුරුහරි ආන්ඩුවට කඩේ යන ගොබ්බස් කෙනෙක් හෙන ගානක් අරන් හදන්න ඇති :dull::dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    From their last reported position to Mogadishu is 4,000 miles and 7.25 hours. Maybe a little longer to avoid Sri Lanka and stay over water.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බලපන් ඒකත් via CMB යන්නෙ :dull:

    අර මචන් ඩ්‍රයිව් තෘ එකකින් කෑම අරන් කාල යන ගමන් සෙලින්කෝ ටොයිලට් එකෙන් අත හොදන් කුණු එක විසි කරලා යනවා වගේ සිද්දියක් :lol::lol: