මත්තල එවුන් හොල්මන් වෙලාද දන්නෑ ලිස්ට් එකේ නැති ප්ලේන් එකක් ආවෙ කොහොමද කියල![]()


ලිස්ට්? තොට මෝල්ද? මත්තලට කොහෙද බන් ලිස්ට්?


මත්තල එවුන් හොල්මන් වෙලාද දන්නෑ ලිස්ට් එකේ නැති ප්ලේන් එකක් ආවෙ කොහොමද කියල![]()


ඔව් ඒකත් ඇත්ත..අදවත් මොකක් හරි එයිද කියල බලාගෙන ඇති පහසුකම් සපයන්නලිස්ට්? තොට මෝල්ද? මත්තලට කොහෙද බන් ලිස්ට්?
![]()



ඒවා කියන්න බෑ උන් ඉමජන්සි හරි A380 ක් ලෑන්ඩ් කරකන් බලන් ඉන්නේ. 380 නැති එකේ 777 හරි කමක් නෑ කියල හිතුවද දන්නේ නෑනේ![]()

අපේ වහල උඩිනුත් ගියාද දන්නෑChanged search code #MH370 to SriLanka. too much tweets updating

ඔව් ඒකත් ඇත්ත..අදවත් මොකක් හරි එයිද කියල බලාගෙන ඇති පහසුකම් සපයන්න![]()
බලපන් ඒකත් via CMB යන්නෙසූ ගාල දෙකක් තියනවා.

තු විතරක් වෙබ් සයිට් එකෙ හැටි![]()


බලපන් ඒකත් via CMB යන්නෙ![]()

