මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,722
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mama meka imagination ekak vitharai, varadi vennath puluwan. Meka vela thiyenne mid night ekedi. Pilot la dennata NINDHA[sleep] giyada danne naha. Or Malaysian control center eke ayata Nindha [sleep] giyadha danne naha. Plane eka niyamitha margayen pita panala gihilla thiyena nisa , pandhara nagitanakota far away nodanna patthakata gihilladha danne naha.
    පයිලට්ල දෙන්න දොර වහගෙන සෙට් වෙලා කන පැලෙන්න වැදිල නින්ද ගියාද දන්නෑ :baffled:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    Mama meka imagination ekak vitharai, varadi vennath puluwan. Meka vela thiyenne mid night ekedi. Pilot la dennata NINDHA[sleep] giyada danne naha. Or Malaysian control center eke ayata Nindha [sleep] giyadha danne naha. Plane eka niyamitha margayen pita panala gihilla thiyena nisa , pandhara nagitanakota far away nodanna patthakata gihilladha danne naha.

    ඔක්කොම ඕෆ් කරලා තියෙන්නෙ හීනෙන්ද? ඒක මහ හුකන නින්දක් නෙ යකෝ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mama meka imagination ekak vitharai, varadi vennath puluwan. Meka vela thiyenne mid night ekedi. Pilot la dennata NINDHA[sleep] giyada danne naha. Or Malaysian control center eke ayata Nindha [sleep] giyadha danne naha. Plane eka niyamitha margayen pita panala gihilla thiyena nisa , pandhara nagitanakota far away nodanna patthakata gihilladha danne naha.

    පැයෙන් නින්ද ගියානම් මොකක් හරි Poisonous Gas එකක් Circulate වුනාද දන්නෑ Air conditioning system එකෙන් :nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    abygOEr.gif

    :nerd:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    This incident tells us that:
    - There is NO GOD to help out.
    - There is NO Allah.
    - There is NO such thing as Psychic Powers.

    ප්ලේන් එකේ අනාවැකියක් අහන්න නැකතාට PM එකක් යැව්වා.. ඌ කියනවා ලක්ෂ 2ක් දෙන්නලු. මහ සක්කිලි බන් ඉන්නේ එලකිරි එකේ. ඒ මිනිස්සුන්ගේ දුක නොහිතා ඒ වෙලාවෙත් සල්ලි හොයන්න යන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mama meka imagination ekak vitharai, varadi vennath puluwan. Meka vela thiyenne mid night ekedi. Pilot la dennata NINDHA[sleep] giyada danne naha. Or Malaysian control center eke ayata Nindha [sleep] giyadha danne naha. Plane eka niyamitha margayen pita panala gihilla thiyena nisa , pandhara nagitanakota far away nodanna patthakata gihilladha danne naha.

    Auto pilot demmama adala rout eke fly karanawa misak U turn gahanna yanne nae ban :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්ලේන් එකේ අනාවැකියක් අහන්න නැකතාට PM එකක් යැව්වා.. ඌ කියනවා ලක්ෂ 2ක් දෙන්නලු. මහ සක්කිලි බන් ඉන්නේ එලකිරි එකේ. ඒ මිනිස්සුන්ගේ දුක නොහිතා ඒ වෙලාවෙත් සල්ලි හොයන්න යන්නේ

    :oo: :D

    Power cable meeyo kaala wage scene ekakda danne na..ethakota mona auto pilot da :baffled:

    hehe ... ekanam wenna puluwan CCTV footage eka anuwa :rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හම්මේ දැනුයි කියවල ඉවර උනේ....:(:( පාන්දර 2 ටත් කිට්ටුයි...:baffled::baffled: අදටත් ප්‍රශ්නාර්ථයක් විතරයි ඉතුරු උනේ....:oo::oo::oo:
    මේක කවදද අප්ප හොයල ඉවර වෙන්නෙහ්.....????
    :no::no:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    Power cable meeyo kaala wage scene ekakda danne na..ethakota mona auto pilot da :baffled:
    පයිලට්ලා දෙන්න පැරශුට් දාලා පනින්න ඇති අනිත් උන්ට ඕන එකක් කියලා:lol: