මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Capture.jpg

    mona magulakda yako ... meka apita kerakenna wage yanne :baffled:
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    අන්න ප්ලේන් එක හොයා ගෙන.. 230ක් ජීවතුන් අතර ඉන්නවාලු. උන් අනිත් 9 මරාගෙන කාලා බඩගිනි වෙලා:shocked:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    මෙහෙම වෙන්න බැරිද ඔය ප්ලේන් එක අල්කයිඩා කාරයෙක් හයිජැක් කරලා ඇමරිකාවට ගහන්න ගෙනියන්න ඇති. (එච්චර දුර ගෙනියන්න තෙල් ඇතිද කියල නම් මම දන්නෙ නෑ) ඒ යනකොට ඇමරිකන් කාරොයෝ දැනගෙන මිසයිලයක් ගැහුවද දන්නෙ නෑ. දැන් උං ඒකෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ලා හොයනවා ඇති. හැබැයි කෑලී ඇත්තේ වෙන කොහෙවත්. :(
    වෙන්න බෑ..
    :no::no:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අර මචන් ඩ්‍රයිව් තෘ එකකින් කෑම අරන් කාල යන ගමන් සෙලින්කෝ ටොයිලට් එකෙන් අත හොදන් කුණු එක විසි කරලා යනවා වගේ සිද්දියක් :lol::lol:
    ක‍ටුණායකට එන ඒවා තේරුමක් නැතුව ආය මත්තලට යනව
    මත්තලෙන් යන දෙක-තුනත් තේරුමක් නැතුව ක‍ටුණායක හරහ යනව

    පිස්සු හුට්ටල :dull:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama meka imagination ekak vitharai, varadi vennath puluwan. Meka vela thiyenne mid night ekedi. Pilot la dennata NINDHA[sleep] giyada danne naha. Or Malaysian control center eke ayata Nindha [sleep] giyadha danne naha. Plane eka niyamitha margayen pita panala gihilla thiyena nisa , pandhara nagitanakota far away nodanna patthakata gihilladha danne naha.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;16379739 said:
    එදා පාන්දර දෙකට විතර ඔලුව උඩින් ගියෙ මේකද බං? :shocked:
    බඩු සිංහරාජෙද දන්නෑ :dull:

    time zone eke podi wenasak tiyenawa :P