මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    5 or 6 wenida 2-3AM athre airbus ekak godak pathin giya ne bans
    ලන්කාව උඩින්නම් ගියා වෙන්න බැ බන්, එහෙම උනානම් අපේ ආච්චි කෙනෙක් හරි කේලම කියලා රට ගිනිතියලා, මැලේශියන් උන් වගේ කට වහන් ඉන්න සිරිත් අපිට නැනේ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: කෝ පයිලට්ගෙ සලුපට අහසට :shocked:

    “They were actually smoking, which I don’t think they are allowed to be doing. And they were taking photos of us in the cockpit while they were flying. I was just completely shocked, I couldn’t believe it.”
    “I know for the whole time they weren’t facing the front of the plane and actually flying,” she told Channel Nine. “Possibly a little bit sleazy – they asked us if we couldn’t arrange our trip to stay in Kuala Lumpur for a few nights so they could take us out

    353plane-300x0.jpg

    aw-pilots-with-tourists-620x349.jpg

    Last edited:

    ඔසී කෙල්ල දිග හැරියා ලෙලි යන්නම, ඔකටත් මැලේ එයාර්ලයින් එකේ උන්ට මල පැනලා 11 වෙනි ස්ටේට්මන්ට් එකක් දැම්මා, පයිලට් එහෙම නැ කියලා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔසී කෙල්ල දිග හැරියා ලෙලි යන්නම, ඔකටත් මැලේ එයාර්ලයින් එකේ උන්ට මල පැනලා 11 වෙනි ස්ටේට්මන්ට් එකක් දැම්මා, පයිලට් එහෙම නැ කියලා..
    karana magulak thaniyen karanam kamak ne :frown:....mehema karana ekanam waradi macho :dull: mokada jeevitha gaanak unge athe thiyenne :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉසෙලාම උන්ට එක ප්‍රතිපත්තියක් නැ. මිඩීය එකට කියන්නේ හරියට ලොකු වැඩක් උන් කලා වගේ..

    එකකට එකක් ගැලපෙන්නෙ නෑ බන් ... අර පවුල් වල උන්ට පිස්සු හැදිල ඇති :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එකකට එකක් ගැලපීමක් නැනේ බන්. එතකොට අර ගමේ බායියලාට ඇහුන සද්දේ ගැන උන් දැන් පොලිසියට කියන්නේ, මෙච්චර වෙලා උන් හාල් ගරලද? :no::no:

    අනේ මන්ද. ඔය ගලට පහලින් නේද ඔය මිනිස්සු ඉන්න ගම තියෙන්නෙ? :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rolleyes:

    :dull:

    gala uda theory eketh awlak thiyenawa ... un den kiyanawa ehema ekak kiwwe nae kiyala :growl:

    හෆොයි මුංව තියන්න වටින්නෙ නෑනෙ :angry:
    Search and rescue teams ගල උඩට යවලා මුං ජිල්මාට් එකක් දැම්මද දන්නෙ නෑ ඇත්තටම හුචක්කුව කඩං වැටිච්ච තැන වහන්න :growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒපාර දැන් කට්ටිය එකාට එකා ඇඟිල්ල දික් කරගන්නවලු

    Malaysia, China and Vietnam point fingers amid search for missing Malaysian plane
    මැලේසියාවට නම් කිසිම අයිතියක් නැ අනිත් උන්ට බනින්න. උන්ට ගැට්ට කගනවටයැ අතින් කාලා ඔක හොයන්නේ, මේ පාර නම් මැලේ උන් චීනෙන් ඇර ගන්නවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    karana magulak thaniyen karanam kamak ne :frown:....mehema karana ekanam waradi macho :dull: mokada jeevitha gaanak unge athe thiyenne :frown:
    ඔව් අනිවාර්යෙන්, මුන් වගකීමක් නැති උන් වගේ, උබට මතකට මීට කාලෙකට කලින් ඉන්දියන් එයාර් ලයින් එකක පයිලට් කෙනෙක් එයාර් හොස්ටස් කෙනෙකුට උඩදි ප්ලේන් එක එලවන්න දීලා ඌ නිදා ගත්ත සීන් එකක් ඇදිලා ඌව අස් කරා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් අනිවාර්යෙන්, මුන් වගකීමක් නැති උන් වගේ, උබට මතකට මීට කාලෙකට කලින් ඉන්දියන් එයාර් ලයින් එකක පයිලට් කෙනෙක් එයාර් හොස්ටස් කෙනෙකුට උඩදි ප්ලේන් එක එලවන්න දීලා ඌ නිදා ගත්ත සීන් එකක් ඇදිලා ඌව අස් කරා
    :( paw ee relativesla dan dawas keeyakda :(