ලන්කාව උඩින්නම් ගියා වෙන්න බැ බන්, එහෙම උනානම් අපේ ආච්චි කෙනෙක් හරි කේලම කියලා රට ගිනිතියලා, මැලේශියන් උන් වගේ කට වහන් ඉන්න සිරිත් අපිට නැනේ..5 or 6 wenida 2-3AM athre airbus ekak godak pathin giya ne bans
ලන්කාව උඩින්නම් ගියා වෙන්න බැ බන්, එහෙම උනානම් අපේ ආච්චි කෙනෙක් හරි කේලම කියලා රට ගිනිතියලා, මැලේශියන් උන් වගේ කට වහන් ඉන්න සිරිත් අපිට නැනේ..5 or 6 wenida 2-3AM athre airbus ekak godak pathin giya ne bans
කෝ පයිලට්ගෙ සලුපට අහසට
ඉසෙලාම උන්ට එක ප්රතිපත්තියක් නැ. මිඩීය එකට කියන්නේ හරියට ලොකු වැඩක් උන් කලා වගේ..
gala uda theory eketh awlak thiyenawa ... un den kiyanawa ehema ekak kiwwe nae kiyala![]()
ඔසී කෙල්ල දිග හැරියා ලෙලි යන්නම, ඔකටත් මැලේ එයාර්ලයින් එකේ උන්ට මල පැනලා 11 වෙනි ස්ටේට්මන්ට් එකක් දැම්මා, පයිලට් එහෙම නැ කියලා..කෝ පයිලට්ගෙ සලුපට අහසට
“They were actually smoking, which I don’t think they are allowed to be doing. And they were taking photos of us in the cockpit while they were flying. I was just completely shocked, I couldn’t believe it.”
“I know for the whole time they weren’t facing the front of the plane and actually flying,” she told Channel Nine. “Possibly a little bit sleazy – they asked us if we couldn’t arrange our trip to stay in Kuala Lumpur for a few nights so they could take us out
![]()
![]()
karana magulak thaniyen karanam kamak neඔසී කෙල්ල දිග හැරියා ලෙලි යන්නම, ඔකටත් මැලේ එයාර්ලයින් එකේ උන්ට මල පැනලා 11 වෙනි ස්ටේට්මන්ට් එකක් දැම්මා, පයිලට් එහෙම නැ කියලා..
....mehema karana ekanam waradi macho
mokada jeevitha gaanak unge athe thiyenne 
ඉසෙලාම උන්ට එක ප්රතිපත්තියක් නැ. මිඩීය එකට කියන්නේ හරියට ලොකු වැඩක් උන් කලා වගේ..

එකකට එකක් ගැලපීමක් නැනේ බන්. එතකොට අර ගමේ බායියලාට ඇහුන සද්දේ ගැන උන් දැන් පොලිසියට කියන්නේ, මෙච්චර වෙලා උන් හාල් ගරලද?![]()

gala uda theory eketh awlak thiyenawa ... un den kiyanawa ehema ekak kiwwe nae kiyala![]()


මැලේසියාවට නම් කිසිම අයිතියක් නැ අනිත් උන්ට බනින්න. උන්ට ගැට්ට කගනවටයැ අතින් කාලා ඔක හොයන්නේ, මේ පාර නම් මැලේ උන් චීනෙන් ඇර ගන්නවාඒපාර දැන් කට්ටිය එකාට එකා ඇඟිල්ල දික් කරගන්නවලු
Malaysia, China and Vietnam point fingers amid search for missing Malaysian plane
ඔව් අනිවාර්යෙන්, මුන් වගකීමක් නැති උන් වගේ, උබට මතකට මීට කාලෙකට කලින් ඉන්දියන් එයාර් ලයින් එකක පයිලට් කෙනෙක් එයාර් හොස්ටස් කෙනෙකුට උඩදි ප්ලේන් එක එලවන්න දීලා ඌ නිදා ගත්ත සීන් එකක් ඇදිලා ඌව අස් කරාkarana magulak thaniyen karanam kamak ne....mehema karana ekanam waradi macho
mokada jeevitha gaanak unge athe thiyenne
![]()
Changed search code #MH370 to SriLanka. too much tweets updating
හුටා..... බඩු මත්තලට බාලද දන්නේ නෑ..... 
ඔව් අනිවාර්යෙන්, මුන් වගකීමක් නැති උන් වගේ, උබට මතකට මීට කාලෙකට කලින් ඉන්දියන් එයාර් ලයින් එකක පයිලට් කෙනෙක් එයාර් හොස්ටස් කෙනෙකුට උඩදි ප්ලේන් එක එලවන්න දීලා ඌ නිදා ගත්ත සීන් එකක් ඇදිලා ඌව අස් කරා
paw ee relativesla dan dawas keeyakda 

මුන්ට අමු කැවිලද බන්,වෙලාවට තියනවලු, ආයේ නැලු.. එහෙ නෙ මෙහෙලු.. ගල් උඩලු..Malaysia’s air force chief denies saying MH370 detected over Malacca strait