මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hiru fm eke enne nam maha sakkili ban. Un dan tikakata kalin ara baka baka gana kella me scene eka joke ekak hatiyata kiyawanawa.

    කවුද පැස්බරා ද? :lol::lol::lol::lol:
    ඒකිගේ මහා ගොන් ආතල් බන් තියෙන්නේ. නොදකින්.

    pasbara.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චගු;16380286 said:
    Did they land the Boeing 777 on an aircraft carrier ?

    මට නිකන් හිතුන බන් මුන් මේක Aircraft Carrier එකක නැතිනම් Oil Tanker (modified deck) එකක වත් Land කලාද කියල.
    චීනෙ අලුත්ම Nuclear Aircraft Carrier එක මේ ලඟදි යාත්‍රා කලා නෙ.
    ඒකෙ Home Base එක අපේ මත්තල කියලත් කතාවක් තිබුන පහු ගිය කාලෙ.
    අනේ මන්ද බන් .. මොනව උනත් පවු මේ අහිංසක මිනිස්සු

    140311183429-tsr-foreman-malaysia-airliner-flight-path-00001311-story-top.jpg

    131872645_11n.jpg

    මේ වීඩියෝ එක Simulation එකක්.. ඒත් මේක කරන්න පුලුවන් තරම් වැඩ්ඩෙක් නම් MH370 cockpit එකේ හිටියෙ ????

    777 එක ඕකෙ ලෑන්ඩ් කරන එක නම් impossible බං :P
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    චගු;16380286 said:
    Did they land the Boeing 777 on an aircraft carrier ?

    මට නිකන් හිතුන බන් මුන් මේක Aircraft Carrier එකක නැතිනම් Oil Tanker (modified deck) එකක වත් Land කලාද කියල.
    චීනෙ අලුත්ම Nuclear Aircraft Carrier එක මේ ලඟදි යාත්‍රා කලා නෙ.
    ඒකෙ Home Base එක අපේ මත්තල කියලත් කතාවක් තිබුන පහු ගිය කාලෙ.
    අනේ මන්ද බන් .. මොනව උනත් පවු මේ අහිංසක මිනිස්සු

    http://i2.cdn.turner.com/cnn/dam/as...a-airliner-flight-path-00001311-story-top.jpg

    http://news.xinhuanet.com/english/photo/2012-09/25/131872645_11n.jpg

    මේ වීඩියෝ එක Simulation එකක්.. ඒත් මේක කරන්න පුලුවන් තරම් වැඩ්ඩෙක් නම් MH370 cockpit එකේ හිටියෙ ????

    wenna bari kamak na,mokada pilot godak experience thiyena ekek :nerd: awurudu 33k thisse pilot kenek widihata wada karala thiyenawa (18,365 flying hours ) and porage gedarath flight simulator setup ekak thiyagena inne :dull:

    http://i.imgur.com/HOyhp0y.jpg

    http://i.imgur.com/vtxSt64.jpg
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    wenna bari kamak na,mokada pilot godak experience thiyena ekek :nerd: awurudu 33k thisse pilot kenek widihata wada karala thiyenawa (18,365 flying hours ) and porage gedarath flight simulator setup ekak thiyagena inne :dull:

    හෆොයි.. මචන් .. මූ නම් Flight Sim කාපු එකෙක් ද කොහෙද .. පික්ෂු කොර
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රොබින් අයියගෙ මැරියන් නගා..

    හිටු උඹෙ ෆෝන් නොම්බරෙත් යවන්ඤං කෝල් එකක් දෙන්න කියලා :baffled::rofl:
    ඒ මොන හුයන්නියක් ද බං.......
    කතා කරන්න කියපං කෝ මං අමතන්න ජංගි ගැලවෙන්න.....:angry::angry:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    album-tintin-flight-714.jpg

    මේ.. උඹල මේ පොත කියවල තියෙනවද ..
    මුන් ටික ජෙට් එකක් hijack කරනවා..
    Radar එකෙන් හැන්ගෙන්න අඩි 40ක වගේ උසකින් මුහුදු උඩින් පියාසරකරනවා..
    ප්ලේන් එක බාන්නෙ මුහුදු වෙරලකට.
    ප්ලේන් එකේ ගිය උන් ටික බිමට බස්සල හොරු සෙට් එක ප්ලේන් එක මුහුදට තල්ලු කරන්ව.

    මේකෙ අට වෙනි විනාඩියෙ ඉඳල බලපල්ල මචන්

    අනේ මන්ද බන්.. පිස්සු වගේ මේ ගැන හිතනකොට
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    චගු;16380383 said:

    :lol:ඔය තරම් වටිනා plane එකක් උන් මුහුදට තල්ලු කරයිද බන්..මිනිස්සුන්ට වඩා උන්ට වටින්නේ plane එක.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඊයෙ පාන්දර තුනයි මැශින් එක ඔෆ් කරද්දි...:nerd::nerd:
    කෝ බං අදවත් තාම ආරන්චියක් නැද්ද බං... මොකද්ද බං මෙච්චර තඩි ප්ලේන් එකකට උනේ.....
    :no::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    චගු;16380383 said:
    album-tintin-flight-714.jpg

    මේ.. උඹල මේ පොත කියවල තියෙනවද ..
    මුන් ටික ජෙට් එකක් hijack කරනවා..
    Radar එකෙන් හැන්ගෙන්න අඩි 40ක වගේ උසකින් මුහුදු උඩින් පියාසරකරනවා..
    ප්ලේන් එක බාන්නෙ මුහුදු වෙරලකට.
    ප්ලේන් එකේ ගිය උන් ටික බිමට බස්සල හොරු සෙට් එක ප්ලේන් එක මුහුදට තල්ලු කරන්ව.

    මේකෙ අට වෙනි විනාඩියෙ ඉඳල බලපල්ල මචන්

    අනේ මන්ද බන්.. පිස්සු වගේ මේ ගැන හිතනකොට

    මට මේ සිද්ධිය අහනකොට මුලින්ම ඕක මතක් උනේ. ඔය පොත මං ගාව තියෙනවා. කියොල තියෙනවා සෑහෙන පාරක් :rofl:
    අනික ඕකෙ කාටුන් සීරිස් එක.
    ඕක හයිජැක් කරලා නෝමල් රන්වේ එකකට ලෑන්ඩ් කරන්නෙ පොඩි දූපතක. කරිටාස් කියන ඩයල් එක ඉන්නෙ. රස්ටපොපියුලස් ඔකෙදිනේ ආයෙ එන්නෙ :baffled:
    අන්තිමට මතකද ඕක බේරගන්නෙ පිටසක්වලට කතා කරන ඩයල් එකනෙ :rofl:
    අන්තිමට සේරමටම මතකය නැති කරලා බෝට්ටුවක දාල යවනවා. :baffled:
    ස්නොවීට විතරයි සේරම මතක :shocked:
    කොහොමද Flight 370ත් ඔහොම සීන් එකක් උනොත්
    :shocked::shocked::shocked::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;16380398 said:

    මට මේ සිද්ධිය අහනකොට මුලින්ම ඕක මතක් උනේ. ඔය පොත මං ගාව තියෙනවා. කියොල තියෙනවා සෑහෙන පාරක් :rofl:
    අනික ඕකෙ කාටුන් සීරිස් එක.
    ඕක හයිජැක් කරලා නෝමල් රන්වේ එකකට ලෑන්ඩ් කරන්නෙ පොඩි දූපතක. කරිටාස් කියන ඩයල් එක ඉන්නෙ. රස්ටපොපියුලස් ඔකෙදිනේ ආයෙ එන්නෙ :baffled:
    අන්තිමට මතකද ඕක බේරගන්නෙ පිටසක්වලට කතා කරන ඩයල් එකනෙ :rofl:
    අන්තිමට සේරමටම මතකය නැති කරලා බෝට්ටුවක දාල යවනවා. :baffled:
    ස්නොවීට විතරයි සේරම මතක :shocked:
    කොහොමද Flight 370ත් ඔහොම සීන් එකක් උනොත්
    :shocked::shocked::shocked::oo:

    මචං ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය ටිංටිං කොටස් ටික හොයාගන්න නැද්ද