මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    :shocked::shocked:

    10003731_1431574103752893_1970073465_o.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හයියෝ...! ඔක්කොම ටික කියවල ඉවර වෙනකොට ඩේටා ටික ඉවර වෙන්න කිට්ටුයි...:frown::frown:
    දැන් ඉතින් ආයි ත්‍රෙඩ් එක මග ඇරෙනවා.. රෙද්ද...
    :oo::oo:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    :( :(
    "Alright, good night" - last words from missing plane
    The last words from the missing Malaysia Airlines flight 370 were “Alright, good night”, according to Malaysian government officials at a meeting with relatives of passengers in Beijing. The Straits Times was at the meeting and reported on how it unfolded:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හයියෝ...! ඔක්කොම ටික කියවල ඉවර වෙනකොට ඩේටා ටික ඉවර වෙන්න කිට්ටුයි...:frown::frown:
    දැන් ඉතින් ආයි ත්‍රෙඩ් එක මග ඇරෙනවා.. රෙද්ද...
    :oo::oo:

    :baffled::oo:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හයියෝ...! ඔක්කොම ටික කියවල ඉවර වෙනකොට ඩේටා ටික ඉවර වෙන්න කිට්ටුයි...:frown::frown:
    දැන් ඉතින් ආයි ත්‍රෙඩ් එක මග ඇරෙනවා.. රෙද්ද...
    :oo::oo:

    දැන් මේකට මාව ඇබ්බැහි වෙලා බං... වෙන දෙයක් කරන්න හිතෙන්නෑ.. ගෙදර වැඩක් පලක් කරන් නෑ.. බුකියට යන්නෑ .. මේ තීඩ් එකේ මයි..
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    දැන් මේකට මාව ඇබ්බැහි වෙලා බං... වෙන දෙයක් කරන්න හිතෙන්නෑ.. ගෙදර වැඩක් පලක් කරන් නෑ.. බුකියට යන්නෑ .. මේ තීඩ් එකේ මයි..

    සිරා බන්, මාත්:shocked::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චගු;16380434 said:
    නොමල් රන්වේ නෙවේ මචන්.. steel plates වලින් හදපු temporary runway එකකට බාන්නෙ.. ප්ලෙන් එක නතර උන ගමන් මුන් රන්වේ එක කොනක ඉඳන් ගලවනවා.. අන්තිමට ප්ලේන් එකේ වත්, රන්වේ එකේ වත් සලකුනක් වත් නෑ..
    ටින්ටින්, කතාවක් තමයි.. ඒත් මේකෙ තියෙන hijack scenario එක නම් ටිකක් සැලකිය යුතුයි .
    ඒත් පොඩි ජෙට් පොඩ්ඩකට කරපු දේ Boeing 777 එකකට නම් කරන්න ටිකක් අමාරු වෙයි.
    සිරාවට අර පිට සක්වල අන්කල් මෙහේ ආව වත් ද
    :lol: :lol: :lol:
    අර ඔරියන් හුටුමාණන් ද?:baffled::baffled::baffled:

    ටින් ටින් කතාව ගැන....
    ටින් ටින් කතාවේ සමහර ඒව ඇත්ත. මෙට්ල් ප්ලේට් රන්එයේ සහ දැලක් දාල ජෙට් එක නතර කරන ඒවා. ඒව සාමාන්‍යෙයන් භාවිත වෙන ඒවා. ජෙට් එහෙම කොට රනඑවේ වලින් ටේක් ඕෆ් කරන්නේ කැටපෝලෙකින් විදලා...............
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Malaysia Airlines MH370: Air force denies Malacca Strait comments

    hrp7.jpg


    Malaysia's air force chief has denied remarks attributed to him that a missing Malaysia Airlines plane was tracked by military radar to the Strait of Malacca, far from its planned route.Rodzali Daud said such reports in local media were untrue, but it was possible the plane had turned back.Flight MH370 from Kuala Lumpur to Beijing went missing on Saturday, after taking off with 239 people on board.

    Meanwhile, Vietnam said it was scaling back some of its search activities.
    "We've decided to temporarily suspend some search and rescue activities, pending information from Malaysia," Vietnam's deputy minister of transport Pham Quy Tieu said on Wednesday.

    Earlier this week, Malaysia widened the search for the missing plane amid conflicting reports on its last known position. Early search efforts focussed on waters between Malaysia and Vietnam.The Malaysian authorities initially said flight MH370 disappeared about an hour after it took off from Kuala Lumpur International Airport, as it flew over the South China Sea, south of Vietnam's Ca Mau peninsula. No distress signal or message was sent.

    On Tuesday, a local media report quoted Gen Rodzali Daud as saying that the flight was last detected by military radar at the Strait of Malacca, off Malaysia's west coast.On Wednesday, Gen Rodzali Daud said he "did not make any such statements", but the air force had "not ruled out the possibility of an air turn-back".

    Meanwhile, AFP news agency reported that the search had been expanded into the Andaman Sea, north of the Strait of Malacca, citing Malaysian civil aviation chief Azharuddin Abdul Rahman."We are not going to leave any chance. We have to look at every possibility," he said, without indicating why the search was expanded north.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මොද කියන්නේ අපේ අය එකතුවෙල් මහින්ද මාමාගේ අවසර ඇතිව මේ ප්ලේන් එක හොයන වැඩේට එන්ටර් වෙමුද.. ආයේ ඉතිං ප්ලේන් එක නැත්තං ඇන්ජිමේ නට් එකක් හරි අපි හොයාගෙන එනවා ... ෂුවර් .. දන්නවනේ අපේ වැඩ
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    flight eka nathi wuna eken hoya gaththu dhewal,,
    - hora passport walin gaman kirima
    -muhudata ships walin oil leak weema,,
    -cockpit eke dhum beema
    -passengers lawa cockpit ekata ekkan yama
    -passport horakan kerima
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මොද කියන්නේ අපේ අය එකතුවෙල් මහින්ද මාමාගේ අවසර ඇතිව මේ ප්ලේන් එක හොයන වැඩේට එන්ටර් වෙමුද.. ආයේ ඉතිං ප්ලේන් එක නැත්තං ඇන්ජිමේ නට් එකක් හරි අපි හොයාගෙන එනවා ... ෂුවර් .. දන්නවනේ අපේ වැඩ

    මම එනව එකන්ම:):)