මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    :lol:ඔය තරම් වටිනා plane එකක් උන් මුහුදට තල්ලු කරයිද බන්..මිනිස්සුන්ට වඩා උන්ට වටින්නේ plane එක.

    කියන්න බෑ මචන් ගේමක් දුන්න නම් මොන හේතුවකටද කියල..
    මේ flight එකේ හිටියලු නෙ චීනෙ සිරා telecommunications වැඩ්ඩො ටිකක්.

    "Meanwhile, in Colombo, Mirror Business, one of the leading business dailies in Sri Lanka highlighted the fact that the aircraft disappeared, a day after the signing of South Asia-Middle-East-Western Europe-5 (SEA-ME-WE 5) undersea cable system, a multi regional superhighway spanning some 20,000km from Asia Pacific to Europe via Sri Lanka, with the participation of 15 leading telecom operators.

    It pointed out that about 10% of the passengers of the MAS aircraft which disappeared were top telecom executives.

    Quoting international news agency, it noted that China Telecom Global's Network Planning Vice-President Hualian Zhang was among the passengers. "
    http://www.thesundaily.my/news/982819
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    චගු;16380407 said:

    :):yes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    යාළුවා;16380398 said:

    මට මේ සිද්ධිය අහනකොට මුලින්ම ඕක මතක් උනේ. ඔය පොත මං ගාව තියෙනවා. කියොල තියෙනවා සෑහෙන පාරක් :rofl:
    අනික ඕකෙ කාටුන් සීරිස් එක.
    ඕක හයිජැක් කරලා නෝමල් රන්වේ එකකට ලෑන්ඩ් කරන්නෙ පොඩි දූපතක. ...

    නොමල් රන්වේ නෙවේ මචන්.. steel plates වලින් හදපු temporary runway එකකට බාන්නෙ.. ප්ලෙන් එක නතර උන ගමන් මුන් රන්වේ එක කොනක ඉඳන් ගලවනවා.. අන්තිමට ප්ලේන් එකේ වත්, රන්වේ එකේ වත් සලකුනක් වත් නෑ..
    ටින්ටින්, කතාවක් තමයි.. ඒත් මේකෙ තියෙන hijack scenario එක නම් ටිකක් සැලකිය යුතුයි .
    ඒත් පොඩි ජෙට් පොඩ්ඩකට කරපු දේ Boeing 777 එකකට නම් කරන්න ටිකක් අමාරු වෙයි.
    සිරාවට අර පිට සක්වල අන්කල් මෙහේ ආව වත් ද
    :lol: :lol: :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මචං ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය ටිංටිං කොටස් ටික හොයාගන්න නැද්ද

    මං ගාව ටින්ටින් එපිසෝඩ් සේරම තියෙනව හැබැයි ඉන්ග්ලිෂ් එක. සිංහල නෙමේ :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    චගු;16380434 said:
    නොමල් රන්වේ නෙවේ මචන්.. steel plates වලින් හදපු temporary runway එකකට බාන්නෙ.. ප්ලෙන් එක නතර උන ගමන් මුන් රන්වේ එක කොනක ඉඳන් ගලවනවා.. අන්තිමට ප්ලේන් එකේ වත්, රන්වේ එකේ වත් සලකුනක් වත් නෑ..
    ටින්ටින්, කතාවක් තමයි.. ඒත් මේකෙ තියෙන hijack scenario එක නම් ටිකක් සැලකිය යුතුයි .
    ඒත් පොඩි ජෙට් පොඩ්ඩකට කරපු දේ Boeing 777 එකකට නම් කරන්න ටිකක් අමාරු වෙයි.
    සිරාවට අර පිට සක්වල අන්කල් මෙහේ ආව වත් ද
    :lol: :lol: :lol:

    ඇයි මතකද, පයිලට් කියනවා රන වේ එක පොඩි වැඩි ඔක්කොම මැරෙයි කියලා...:no::no: ඒත් අන්තිමට ජෙට් එක නවත්ත ගන්නේ තඩි නෙට් එකක් හරහට දාල... :baffled::baffled:
    රනවේ එක පොඩි උනාට ටිකක් ස්ලෝ වෙන්න ඇරල නෙට් එකෙන් තමයි ජෙට් එක නවත්ත ගත්තේ...:dull::dull:
    ඒත් ඒක කාටූන් එකක් විතරයි... ඇත්ත සිද්දියකදි කොච්චර ප්‍රැක්ටිකල්ද කියන්න බෑනේ..
    .:oo::oo:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Malaysian plane search revives Sri Lankan tycoon’s missing jet mystery

    Upali-Wijiewardene-Learjet-35A-straits-of-malacca-malaysia-missing-plane.jpg

    -What happened to Upali Wijiewardene and his Learjet 35A remains a mystery.

    As authorities move westward towards the Strait of Malacca in search of missing Malaysian Airlines Boeing 777 carrying 239 persons, it revives memories of the extensive and unsuccessful search carried out by seven countries in the same area for a Learjet carrying Sri Lankan business tycoon Upali Wijewardene and five others in 1983.

    The richest man in Sri Lanka and his Learjet 35A simply disappeared on February 13, 1983. The $3.6 million Learjet bound for Colombo took off from Kaula Lampur at 8:41 pm carrying Sri Lankan billionaire Upali Wijewardene, his Malaysian lawyer S.M. Ratnam, Upali Group Director Ananda Peli Muhandiram, pilot Capt. Noel Anandappa, co-pilot Sydney Soysa and steward S. Senenakye.

    Eleven minutes later, the pilot Aanandappa requested and received permission to climb 8,230 meters (27,000 feet). Malaysian radar reported Upali’s jet cruising at 744km/h over the Indian Ocean, Kinght-Ridder Newspapers reported.

    At 9:02 pm the aircraft suddenly shattered the speed of sound, traveled at 1,352 km/h before it lost all radar and radio communication.

    11589-300x214.jpg

    Meanwhile, fishermen in the tiny Indonesian village of Tanjung Beringin were on an evening catch when the dark moonless night was lit by a red light. It didn’t sound like a plane. It appeared to be on fire and dipped and crashed into the water. The loud explosion rocked the sea. Huge waves rocked the fishing boats, fishermen told John Fernandez of the New Straits Times newspaper in 1983.

    They decided to stay away from the crash site located one mile away from their wooden outriggers. The following morning, fishermen who ventured to the scene discovered packet of bread near the crash site. They also found a piece that looked like the wing of a plane and part of a door. There was blood on it. The fishermen tried to carry the wing on their boats but it was too big and heavy. One of them cut his hand trying to lift it, the report added.

    ‘STRONG UNDERCURRENTS’ IN STRAIT OF MALACCA

    What happened later would cement the Learjet’s fate as a mystery. It took four days for the fishermen’s news to reach authorities, and to add to the confusion, a spare wheel from the Learjet was found 100 km away from the fishing village.

    But the fisherman insisted the wheel was brought down by strong currents. “The sea here may look very calm but don’t be fooled. It had strong undercurrents,” one fisherman told Fernandez.

    SEVEN COUNTRIES JOIN SEARCH FOR UPALI’S JET

    Six months of intensive investigation by teams of specially trained detectives from three countries, aided by military assets from seven countries; an American Orion spy plane, air units from Sri Lanka, India, Soviet Union, Australian warships, Indonesian mine sweepers and Malaysian patrol boats yielded no results.

    The only other items found was blood stained fibreglass, and man’s gold ring believed to be Upali’s found in the bowels of a fish, items discovered by fishermen who witnessed the red flash in the night on that fateful day.

    Major Sugiarto of the Indonesian Air Force said the search team “did our best”.

    “We had to cover some 200 miles, not just the sea but mountains, unpopulated areas of Sumatra.” He also added the information received from fishermen was sketchy and too late.

    American-Orion-Spy-Plane.jpg

    -American Orion Spy plane was among military assets from seven countries used in the search for Upali's jet.

    Meanwhile the chief Sri Lankan investigator refused to claim Upali was dead.

    “How can I say that the man is dead? He may be on some island even now. He may be hidden away on the mainland. Without some positive evidence, all we can say is that it is very likely he met with some disaster,” he told Kinght-Ridder.

    POWERFUL ENEMIES

    Reports said Upali’s cousin President JR Jayawardene appointed him to key government post. Prime Minister Ranasinghe Premadasa during confirmation hearings for the post shook a threatening finger at Upali.

    “I curse that man,” he shouted in Parliament. “And nothing good has ever come to any I’ve coursed.”

    Upali was born into a wealthy family and was a millionaire by age 26. When he opened a small chocolate factory named ‘Kandos’ it captured the Sri Lankan market, expanded and thrived in Singapore and Malaysia

    Profits were invested real estate- coconut plantations, tea and rubber estates, vast agricultural acreage—throughout Southeast Asia. He boasted almost constantly about his talent for finding legal loopholes – what he called “sailing close to the law,” according to Kinght-Ridder.

    Upali’s business associates said he was so secretive about his operation that only one assistant knew the true intricacies of its inner workings, and he, too, was on board the Lear jet that night, the report added.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යාළුවා;16380438 said:
    මං ගාව ටින්ටින් එපිසෝඩ් සේරම තියෙනව හැබැයි ඉන්ග්ලිෂ් එක. සිංහල නෙමේ :)
    "බිබිලි නගින බෙලි කටු..!" සිංහල එක තමයි මචන් වටින්නේ...:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;16380438 said:
    මං ගාව ටින්ටින් එපිසෝඩ් සේරම තියෙනව හැබැයි ඉන්ග්ලිෂ් එක. සිංහල නෙමේ :)

    මට නම් සිංහල එක තමයි හරියන්නෙ මචං. ඉංග්‍රීසි එකේ තැනින් තැන උං කියන එවා තේරෙන්නෙ නැති වෙනවා. එතකොට බලන්න ගියහම කම්මැලී.:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    චගු;16380434 said:
    නොමල් රන්වේ නෙවේ මචන්.. steel plates වලින් හදපු temporary runway එකකට බාන්නෙ.. ප්ලෙන් එක නතර උන ගමන් මුන් රන්වේ එක කොනක ඉඳන් ගලවනවා.. අන්තිමට ප්ලේන් එකේ වත්, රන්වේ එකේ වත් සලකුනක් වත් නෑ..
    ටින්ටින්, කතාවක් තමයි.. ඒත් මේකෙ තියෙන hijack scenario එක නම් ටිකක් සැලකිය යුතුයි .
    ඒත් පොඩි ජෙට් පොඩ්ඩකට කරපු දේ Boeing 777 එකකට නම් කරන්න ටිකක් අමාරු වෙයි.
    සිරාවට අර පිට සක්වල අන්කල් මෙහේ ආව වත් ද
    :lol: :lol: :lol:

    ඔව් ඒකතදිග මදිනෙ. කෙරෝලට ගිහින් නෙට් දාල නවත්තන්නෙ.... ඒත් ටින්ටින් සීන් එකත් සෑහෙන්න ඕතන්ටික් විදියට හදල තියෙනවා :baffled:
    පිටසක්වළ මෑන් ආවද කියල තමා ෂුවර් නැත්තෙ. :rofl: ඔය පයිලට් හයිලි එක්ස්පීරියන්ස්ඩ් පයිලට්ටෙක්ලු. දැන් දවස් දෙකකට කලින් විතර කිව්වෙ.... ඌ ඔහොම ක්‍රෑෂ් වෙන්න ගිය ප්ලේන් වල ඉඳල බෙරගනත් තියෙන ඩයල් එකක්ලු. බෝයින් වර්ගයේ ප්ලේන් එකක් නෝමල් රන්වේ එකකට ලෑන්ඩ් කරපු පොරක් මිනිහා මගීන්ට අනතුරක් නොවී :oo: එහෙම තමයි මට චීනෙක් කිව්වෙ. :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට නම් සිංහල එක තමයි හරියන්නෙ මචං. ඉංග්‍රීසි එකේ තැනින් තැන උං කියන එවා තේරෙන්නෙ නැති වෙනවා. එතකොට බලන්න ගියහම කම්මැලී.:(
    "බිබිලි නගින බෙලි කටු..!" සිංහල එක තමයි මචන් වටින්නේ...:P

    සිංහල එකටත් ආසයි. ඒත් මම නන් එන්ග්රීසි එකටත් ආසයි. මරු බං නියම කොලිටි එකක් තියෙනවා ඉන්ග්ලිෂ් එකේ :)
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අනිවා..
    එහෙම debris නෙතිව ගිලෙන්න විදියක් කොහෙත්ම නෑ.. අඩුම ගානෙ කොල කෑල්ලක් හරි පාවෙන්න වෙනව. මටනම් හිතෙන්නෙ මේක උස්සල හරි මොනව හරි හේතුවක් නිසා කොහෙට හරි හරවල.
    සිද්දිය වෙන වෙලාවෙ ප්ලේන් එකේ 5000km යන්න fuel ඉතිරි වෙලා තියෙන්න ඕන. ඒ කියන්නෙ එතන ඉදන් කොහෙට turn කලත් අප්‍රිකාවට යන්න වුනත් තෙල් තිබිල.

    කිසිම රටක airspace එකකින් යන්නෙ නැතිව hijack කරන්න හොදම විදිය තමයි 180 ඩෙග්‍රීස්degrees turn එකක් ගත්ත සෝමාලියාව ,කෙන්යාව, ටැන්සානියාව, මොසැන්බික්, මැඩගස්කර් වගේ පැත්තකට යන එක.

    (මට හිතුන විදිය සහ විය හැක්කක් පම්ණී) :):)

    :rolleyes::rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒ හම්බ උනොත් මටත් දීපංකෝ....
    යූ ටියුබ් එකේත් නෑ බං හරියට...:no::no:

    ඔව් මචං ඒක ගියෙත් එකපාරයිනේ. රූපවාහිනියෙ වත් ආයි දාන්නෙ නෑ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අඩෝ ඔය වැඩ කරනවා කියන phone එකකින් බැරිද බන් උන්ගේ location එක හොයාගන්න ?