මේ ඔක්කොම ඩිසේබල් කරන්න දේවල් දෙකයි මම දන්නේ....
1-යුනිවර්සල් ජෑමර්
2-හයි ෆ්‍රීක්වන්සි පල්ස් කැනන් එකකින් දෙන අයනික් ෂොට් එකක්.....
DID THE MH370 PILOT COMMIT SUICIDE?Indian Navy joins search for missing Malaysian plane in the Malacca Straits
http://timesofindia.indiatimes.com/...-the-Malacca-Straits/articleshow/31855418.cms

DID THE MH370 PILOT COMMIT SUICIDE?
Authorities are investigating the possibility that the pilot of the missing Malaysian Airlines flight MH 370 committed suicide, the director of the CIA has revealed.John Brennan , head of the US Central Intelligence Agency, said: 'I think you cannot discount any theory', when asked if it was possible the pilot deliberately crashed the Boeing 777.
The theory could offer an explanation as to how the plane 'disappeared' from civilian radar tracking its movements, as the pilot could have switched off the transponder shortly before it vanished.The CIA chief’s intervention came as Malaysian police say they are carrying out psychological profiles of everyone on board the plane, which vanished on Saturday carrying 239 people after taking off from Kuala Lumpur en route to Beijing.
He told reporters there were a host of unanswered questions, including why the plane's transponder stopped emitting signals and what was the role of passengers carrying stolen passports.'There are a number of very curious anomalies about all of this,’ he said.
‘You know, did it turn around? You know, were the individuals with these stolen passports in any way involved?'He added: 'What about the transponder? Why did it sort of, you know, just disappear from the radar?'We are looking at it very carefully. Clearly this is still a mystery.’
Malaysian plane search revives Sri Lankan tycoon’s missing jet mystery
![]()
SEVEN COUNTRIES JOIN SEARCH FOR UPALI’S JET
![]()
http://lankareporter.com/lr/2014/03...ives-sri-lankan-tycoon’s-missing-jet-mystery/

මේක ප්‍රබන්ධයක් නෙවෙයි. දන්න උන් මේ පොසිබිලිටි එකේ තාක්ෂණය ගැන කියපල්ලා......A pilot says..
චගු;16381087 said:

මේක ප්‍රබන්ධයක් නෙවෙයි. දන්න උන් මේ පොසිබිලිටි එකේ තාක්ෂණය ගැන කියපල්ලා......
දන්න උන් පොසිබිලිටි කියපල්ලා.........
- ටෙරාල වෙස්ල් එක හයිජැක් කරනවා.
- සියළුම කොම් නතර කරනවා.
- කොම්පාසුවේ ආධාරයෙන් විතරක් වෙස්ල් එක ගෙනියන්න කියනවා, ලෝ ඇල්ටිටියුඩ්, මූහුදු මට්ටමට මීටර් 10-15ක් විතර....(මොකද තරු දිහා බලලා ගොඩක් වලක් නැති මූදෙ ගිහින් එන්න පුළුවන් මරක්කලහෙලා ඉන්නවා දකුණු මූදු තීරෙ. උන්ට පුළුවන් නම් මේ ඒරියා එක ගෙදර වත්ත වගේ නොදන්න එවුන් නැති වෙන්න බෑ)
- පයිලට් හෝ කෝ පයිලට් වෙස්ල් එක ගෙනිහින් වෙන්න යන දේ දැන ගෙන වෙස්ල් එක පොඩි ඈන්ගල් එකකින් ඩයිව් කරන්න සලස්වනවා.(කෝ පයිලට් ප්ලේ බෝයි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝගෙන ම ඇතුලෙ වීරයෙක් ඉන්නවා. ඒ වීරයා හරියට එලියට දාන උන් තමා රියල් වීරයො වෙන්නේ. ඌ ප්ලේ බෝයි වුනාට මීටර් කාරයෙක් වෙන්න පුළුවන්)
- වෙස්ල් එක ඩයිව් වෙනවා. ලෝ ඉම්පැක්ට්, ලෝ ස්පීඩ්.- නෝ ව්රැක්කේජස්, නෝ ඩෙඩ් බොඩීස් රිලීස්ඩ්........
- වෙස්ල් එක සමාදානයෙන් ඩයිව් වෙලා යනවා. අපි මෙතනට වෙලා කමෙන්ට් දානවා..........

මැලේසියාවේ අ.හු.වේ.පු.ලා මොකක් හරි වහනවා බං.....තාම මේක හොයන් නැද්ද? ලෝකේ උසම හරි දිගම හරි මොකක් හරි අටමගලයක් මැලේසියාවේ තියෙනවා නේද ඔය ෆ්ලයිට් එක අල්ල ගත්ත නම් අල්ල ගත්ත උන් ප්ලේන් එකෙන් ඒකට ඇටෑක් එකක් දෙන්න නම් ට්‍රයි කලේ මුන් නිකං ඉඳිවි ද?
මෙච්චර දවසක් ඔය කියන ඉවිඩන්ස් මුහුදේ උනත් තියේවිද? දිය වැල් හිටන් තියෙනව නේද ඔය දැන් කියන ඒරීයා එකේ..මේ වෙද්දි දෙන්නෙක්ම කියලා තියෙනවා බ්ලාස්ට් එකක් දැක්කා කියල එක්කෙනෙක් කියලා තිබුණා ලොකු එලියක් දැක්කා වෙනද නොදැක්ක විදියේ කියලා..
එයාර්බස් එකේ ඇතුලේ පාවෙන්න තරම් දේවල් ඇති වෙන්න තියෙනවා ඔය ඒරියා එකේ වෙරලවල් වලට මොනම හරි දෙයක් ගොඩ ගහලා තියේ ද කියලා පොඩ්ඩක් ස`ච්ර් එකක් දාලා බැලුවද දන්නේ නෑ..

මේක ප්‍රබන්ධයක් නෙවෙයි. දන්න උන් මේ පොසිබිලිටි එකේ තාක්ෂණය ගැන කියපල්ලා......
දන්න උන් පොසිබිලිටි කියපල්ලා.........
- ටෙරාල වෙස්ල් එක හයිජැක් කරනවා.
- සියළුම කොම් නතර කරනවා.
- කොම්පාසුවේ ආධාරයෙන් විතරක් වෙස්ල් එක ගෙනියන්න කියනවා, ලෝ ඇල්ටිටියුඩ්, මූහුදු මට්ටමට මීටර් 10-15ක් විතර....(මොකද තරු දිහා බලලා ගොඩක් වලක් නැති මූදෙ ගිහින් එන්න පුළුවන් මරක්කලහෙලා ඉන්නවා දකුණු මූදු තීරෙ. උන්ට පුළුවන් නම් මේ ඒරියා එක ගෙදර වත්ත වගේ නොදන්න එවුන් නැති වෙන්න බෑ)
- පයිලට් හෝ කෝ පයිලට් වෙස්ල් එක ගෙනිහින් වෙන්න යන දේ දැන ගෙන වෙස්ල් එක පොඩි ඈන්ගල් එකකින් ඩයිව් කරන්න සලස්වනවා.(කෝ පයිලට් ප්ලේ බෝයි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝගෙන ම ඇතුලෙ වීරයෙක් ඉන්නවා. ඒ වීරයා හරියට එලියට දාන උන් තමා රියල් වීරයො වෙන්නේ. ඌ ප්ලේ බෝයි වුනාට මීටර් කාරයෙක් වෙන්න පුළුවන්)
- වෙස්ල් එක ඩයිව් වෙනවා. ලෝ ඉම්පැක්ට්, ලෝ ස්පීඩ්.- නෝ ව්රැක්කේජස්, නෝ ඩෙඩ් බොඩීස් රිලීස්ඩ්........
- වෙස්ල් එක සමාදානයෙන් ඩයිව් වෙලා යනවා. අපි මෙතනට වෙලා කමෙන්ට් දානවා..........
උඹ නේ දන්න එකා.....itin ban ayye plane eka hariyata sea surface eke land karanna puluwan.. but etakota gilenne na... atlest paya ganak pawenawa.. (ara hudson river ekata bawe ekak) nattam nose dive karala muhuda athulata yanna nam loku speed ekak one.. so ehema speed ekakin impact eka unoth aniwa plane eka aduma gane kaali 2kata wath kadenna one... etakota.. baggage, arawa mewwa pawenna one...
natuwa plane eka ehem pitinnma muhuda athulata yawanna ba neda?