MH370 was spotted according to oil rig worker's letter
Oil rig worker from New Zealand claims to have spotted burning plane
![]()
![]()

ඌ බොරුවක් කරනවා වෙන්න බැ බන්, උගේ නමයි පාස්පොට් නම්බරේයි නේද යටින් දාලා තියෙන්නේ. එහෙම බොරුවක් කරයිද මේ වගේ වෙලාවක..චගු;16380928 said:මචන්ලා Google Earth එකේ මේ coordinates paste කරල බලපල්ල..
08° 22' 30.23", 108° 42' 22.26"
Panoramio එකේ මේ Oil Rig photos තියෙනවා..
මේ email එක එව්ව එකා බොරු කියන්නෙ නැති නම් .. මේ සීන් එක ඇත්ත නම් වියට්නාමෙටත්, මැලේසියවටත් උත්තර බඳින්න වෙනවා මොකද මේ උනේ කියල
![]()

ඌ බොරුවක් කරනවා වෙන්න බැ බන්, උගේ නමයි පාස්පොට් නම්බරේයි නේද යටින් දාලා තියෙන්නේ. එහෙම බොරුවක් කරයිද මේ වගේ වෙලාවක..
චගු;16380961 said:මචන් මේ පොර (Mike McCay ) Oil Rig සීන් එකේ ඉන්න ඩයල් එකක් ..
මූ බුලක් කෙලිය නම් මුගෙ ජොබ් එකත් නැති වෙනව..
එහෙම ගොන් වැඩක් කරන එකෙක් නෙවේ වගේ මේ පොර:
http://w.oilskills.com/news/oil_gas/a/29688/Ferguson_Lands_Contract_for_Helicopter_Base
මූ කියන්න ඇත්ත නම් මැලේසියාවට හැන්ගෙන්න වෙන්නෙ

චගු;16380928 said:මචන්ලා Google Earth එකේ මේ coordinates paste කරල බලපල්ල..
08° 22' 30.23", 108° 42' 22.26"
Panoramio එකේ මේ Oil Rig photos තියෙනවා..
මේ email එක එව්ව එකා බොරු කියන්නෙ නැති නම් .. මේ සීන් එක ඇත්ත නම් වියට්නාමෙටත්, මැලේසියවටත් උත්තර බඳින්න වෙනවා මොකද මේ උනේ කියල
![]()

චගු;16380961 said:මචන් මේ පොර (Mike McCay ) Oil Rig සීන් එකේ ඉන්න ඩයල් එකක් ..
මූ බුලක් කෙලිය නම් මුගෙ ජොබ් එකත් නැති වෙනව..
එහෙම ගොන් වැඩක් කරන එකෙක් නෙවේ වගේ මේ පොර:
http://w.oilskills.com/news/oil_gas/a/29688/Ferguson_Lands_Contract_for_Helicopter_Base
මූ කියන්න ඇත්ත නම් මැලේසියාවට හැන්ගෙන්න වෙන්නෙ

එහෙම කරන්නේ වෙන ගේමක් දෙන්න ඉන්න නිසා...බොට ඕක තේරෙන්නෙ නැද්ද? මම ඊයෙත් උඹට කිව්වා සස්පිෂරි ටෙරා ඇටෑක් වර්ග ගැන.......දැන් බලපන් දවස් කීයක්ද....?? මේක හයි ජැක් කරා නම්, හයි ජැක් කරපු උන්, උන්ගේ ලොකු සීන් එක පෙන්වන්න වචනයක්වත් නොකියා ඉන්නේ මොකෝ මෙච්චර දවස්......??![]()
ඔව් බන් උන්නම් මොක්කුද මන්ද, වියට්නාම් මිනිස්සු පට්ට වටින මිනිස්සු, මැලේ කාරයොත් හරියට ඉන්දියන් උන් වගේමයි
වියට්නාමෙ කියන්නේ මානවවාදීන් ඉන්න රටක්. පාලනය තදයි තමා, බට් අඩුම තරමේ උන් මනුස්සකමට සළකන උන් ටිකක්.....ඔව් මේකෙදි අනිත් රටවල් (විශේෂෙන් වියට්නාමය ) ට තියෙන උනන්දුව කැපවීම මැලේසියාවට නෑ![]()
මම නම් හිතන්නේ අමෙරිකාවෙ උන් දුන්න කියලයි. නැත්තං මොකටද මුන්ට ඔච්චර කැසිල්ලක්........චගු;16380875 said:
මට නම් හිතෙන්නෙ මැලේ මිලිටරි උන් MH370 ට ගේමක් දුන්න කියලයි.
මේ ඔක්කොම ඩිසේබල් කරන්න දේවල් දෙකයි මම දන්නේ....
I think the flight deck was compromised. The terrorists turned the transponder off. They told the captain to fly the plane toward a different city. Hong Kong comes to mind, but they could have turned back to Singapore, or head anywhere in range with one mission in mind: Create another 911 event.
I believe that captain initially followed their directions and when he realized what was about to happen, he put the plane into the ocean to save thousands of lives on the ground. If I were in that seat and they decided they didn't need me anymore, I would click off the autopilot and push the nose over in descent during my final breath.
මේ ඔක්කොම ඩිසේබල් කරන්න දේවල් දෙකයි මම දන්නේ....
1-යුනිවර්සල් ජෑමර්
2-හයි ෆ්‍රීක්වන්සි පල්ස් කැනන් එකකින් දෙන අයනික් ෂොට් එකක්.....