මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    new shell ekada? :dull::dull::dull:

    ඔව් බන් කෑ ගැස්සිලා ඉන්නේ, ප්‍රයිමරි ඉග්නේෂන් කොයිල් එරර්..... ස්පාර්ක් ප්ලග් 4 දාල ටියුන් කළා හරි ගියේ නෑ, එතෙන්ට 10500ක් කුඩු, ආයෙත් ලයිට් එක පත්තු උනා, දැන් ඉග්නේෂන් කොයිල් 4ම් දැනට ඕනේ කියනවා වගේ, එකක් 5500යි
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උන් ගේ රීජන් එක නොවන නිසා නොන් ඔෆ් අවර් බිස්නස් ද? නැත්තං කොන තියෙන්නේ උන් ගෙ පැත්තෙ ද?

    දෙකම නෙවේ බොස් ඇමරිකාව ගෑවිලා ඉන්න නිසා උන් ඕකට අතදාන්නේ නෑ,:no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නැත්තං උන් දන්නව වෙච්චි දේ සහසුද්දෙන්......
    උනුත් ඉන්නව අර පොලිත්තෙ පහරපු හොර බලල්ලු වගේ.........:angry::angry:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    උන් ගේ රීජන් එක නොවන නිසා නොන් ඔෆ් අවර් බිස්නස් ද? නැත්තං කොන තියෙන්නේ උන් ගෙ පැත්තෙ ද?

    :yes::yes::yes::yes:

    NON of our Business වෙන්න නම් බැ මචන්..
    මුන් ගෙ ඇඟේ මාලු ගඟේ නටනව ඇති ඇමෙරිකන් උන් ඇවිත් මේකෙ හැම අස්සක් මුල්ලක්ම ස්වීප් කරනකොට.
    වෙන සීන් එකක් ද දන්නෙ නෑ.. මුන් අර Korean Air එකට කලා වගේ MH370 flight එකටත් දුන්නද දන්නෙ නෑ..
    http://en.wikipedia.org/wiki/Korean_Air_Lines_Flight_007

    ඒක නිසා දැන හොර පූස වගේ ඉන්නවා ??
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    In another development, Deputy Communications and Multimedia Jalaini Johari told the Dewan Rakyat today that some irresponsible internet users were hurting the feeling of the passengers’ relatives by spreading unverified information on the missing plane.
    He said the authorities would take action against those who circulated rumours on the plane online.
    “It will hurt the feeling of the family members. I would like to remind all internet users, Facebook, twitter or Whatsapp to be careful and ethical in posting information,” he said.
    The Hulu Terengganu MP said the authorities had received five complaints on false information on MH370.
    He said action could be taken under the Communication and Multimedia Act 1998, Sedition Act 1948 and Defamation Act 1957.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වැරදි තොරතුරු ලැබීම හේතුවෙන් පුද්ගලයන් 239 දෙනෙකු සමඟ සෙනසුරාදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීම මෙතෙක් සාර්ථක වී නැහැ. එවැනි එක් තොරතුරක් වූයේ තායිලන්ත බොක්කේ ජීවිතාරක්ෂක පහුරක් වැනි යමක් පාවෙමින් පවතින බවයි. එහි අතුරුදන් වූ ගුවන් යානයේ මගීන් සිටිය හැකි බවට අනුමාන කෙරුණා. එහෙත් දැන් හෙළි වී ඇත්තේ එසේ පාවෙමින් තිබුණේ විශාල පෙට්ටියක පියනක් බවයි. කෙසේ නමුත් රටවල් රැසක ගුවන් යානා 30ක් සහ නෞකා 40ක් පමණ යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුමේ තවදුරටත් නිරත වනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    In another development, Deputy Communications and Multimedia Jalaini Johari told the Dewan Rakyat today that some irresponsible internet users were hurting the feeling of the passengers’ relatives by spreading unverified information on the missing plane.
    He said the authorities would take action against those who circulated rumours on the plane online.
    “It will hurt the feeling of the family members. I would like to remind all internet users, Facebook, twitter or Whatsapp to be careful and ethical in posting information,” he said.
    The Hulu Terengganu MP said the authorities had received five complaints on false information on MH370.
    He said action could be taken under the Communication and Multimedia Act 1998, Sedition Act 1948 and Defamation Act 1957.
    කිරියෙ උන්ටත් නඩු දායි ද දන්නෙ නෑ.....
    අනේ **කා ගන්න කියහං අ.හු.වේ.පු.ලාට........:angry::angry:
    වෙස්ල් එක ගැන නෝ ටෝක්......
    ඉන්ටනෙට් ලබ්බවල් වලට රෙස්පොන්ඩිං.........
    අපේ රටේ වගේම තමා...........:dull::dull::dull:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නැත්තං උන් දන්නව වෙච්චි දේ සහසුද්දෙන්......
    උනුත් ඉන්නව අර පොලිත්තෙ පහරපු හොර බලල්ලු වගේ.........:angry::angry:

    එක්කෝ සමහාවිට උන් මේ වෙද්දීත් හොයාගෙන ඇති උන දේ, ඇමරිකන් කාරය හොයල හොයල බලු උනාම වැඩර්ල වගේ එලියට දායි, මහලොකු ඇමරිකාවට බැරි ඩේ අපි හෙව්වා කියල,
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    චගු;16381591 said:
    :yes::yes::yes::yes:

    NON of our Business වෙන්න නම් බැ මචන්..
    මුන් ගෙ ඇඟේ මාලු ගඟේ නටනව ඇති ඇමෙරිකන් උන් ඇවිත් මේකෙ හැම අස්සක් මුල්ලක්ම ස්වීප් කරනකොට.
    වෙන සීන් එකක් ද දන්නෙ නෑ.. මුන් අර Korean Air එකට කලා වගේ MH370 flight එකටත් දුන්නද දන්නෙ නෑ..
    http://en.wikipedia.org/wiki/Korean_Air_Lines_Flight_007

    ඒක නිසා දැන හොර පූස වගේ ඉන්නවා ??

    USA is here because it's a Boeing... France will be there instead of USA if it was a Airbus..

    That's how it goes..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    In another development, Deputy Communications and Multimedia Jalaini Johari told the Dewan Rakyat today that some irresponsible internet users were hurting the feeling of the passengers’ relatives by spreading unverified information on the missing plane.
    He said the authorities would take action against those who circulated rumours on the plane online.
    “It will hurt the feeling of the family members. I would like to remind all internet users, Facebook, twitter or Whatsapp to be careful and ethical in posting information,” he said.
    The Hulu Terengganu MP said the authorities had received five complaints on false information on MH370.
    He said action could be taken under the Communication and Multimedia Act 1998, Sedition Act 1948 and Defamation Act 1957.

    අ**** හු**. අනේ හු* නන්නානේ බල්ලො හු** ගම්මානේ. මෙහෙට ආවොත් ඔය MMEA එකේ උන්ටයි DCA එකේ උන්ටයි MA එකේ උන්ටයි පු* ඇරලා යවන්නෙ කරන බලු තුප්පහි වැඩ වලට. ඇටේ කහගන්න පණ නෑ හඳේ අරින්න ටෝක් එක. :growl::growl::growl::growl:
     
    malaysian command center එකේ අපේ රටෙන් ගිය ඇඩ්ව්යිසරයෙකුත් ඉන්නව වගේ
    :lol: :lol: :lol:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    කිරියෙ උන්ටත් නඩු දායි ද දන්නෙ නෑ.....
    අනේ **කා ගන්න කියහං අ.හු.වේ.පු.ලාට........:angry::angry:
    වෙස්ල් එක ගැන නෝ ටෝක්......
    ඉන්ටනෙට් ලබ්බවල් වලට රෙස්පොන්ඩිං.........
    අපේ රටේ වගේම තමා...........:dull::dull::dull:

    Not a international low mcn. Malasian ayata witarayi effect wenne,:)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් බන් කෑ ගැස්සිලා ඉන්නේ, ප්‍රයිමරි ඉග්නේෂන් කොයිල් එරර්..... ස්පාර්ක් ප්ලග් 4 දාල ටියුන් කළා හරි ගියේ නෑ, එතෙන්ට 10500ක් කුඩු, ආයෙත් ලයිට් එක පත්තු උනා, දැන් ඉග්නේෂන් කොයිල් 4ම් දැනට ඕනේ කියනවා වගේ, එකක් 5500යි
    magulai... :dull:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    The missing Malaysia Airlines jet sent at least two bursts of technical data back to the airline before it disappeared, New Scientist has learned. The data may help investigators understand what went wrong with the aircraft, no trace of which has yet been found. :oo::oo::oo::oo::oo:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    යාළුවා;16381624 said:
    අ**** හු**. අනේ හු* නන්නානේ බල්ලො හු** ගම්මානේ. මෙහෙට ආවොත් ඔය MMEA එකේ උන්ටයි DCA එකේ උන්ටයි MA එකේ උන්ටයි පු* ඇරලා යවන්නෙ කරන බලු තුප්පහි වැඩ වලට. ඇටේ කහගන්න පණ නෑ හඳේ අරින්න ටෝක් එක. :growl::growl::growl::growl:

    මට පස්ස පැත්තෙන් බෝයිං 777 පේලියක්ම පිට උනා මේ කැල්ල දැකලා :D :lol: