මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    අඳුනෙන් පොඩ්ඩක් බලමුද. කවුරුවත් කපුවෙක් හරි නැකත් බලන පොරක් හරි නැද්ද මේකේ.

    හෑබෑයි ලක්ස දහයකට වඩා වියදම යයි මයෙහිතේ..අනේ සිරිපාල..:lol::lol::lol::lol::lol:
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    නැත්තං උන් දන්නව වෙච්චි දේ සහසුද්දෙන්......
    උනුත් ඉන්නව අර පොලිත්තෙ පහරපු හොර බලල්ලු වගේ.........:angry::angry:
    දත් දොස්තරයා ලෝකෙට ලොක්කා :lol:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Sherlock Holmes

    මෙන්න මේ වගේ අබිරහසක් වෙලාවට ඉන්න ඕනිම කෙනා....

    sherlock-holmes.jpg


    Sherlock Holmes
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මේ...
    අපේ පොඩි බේබි යවපු සැටලයිට් එකෙං පුලුවං ඇති නෙ බං ඔය මගුලෙ ප්ලේන් එකට වෙච්ච දේ හොයන්න :rolleyes:
    අන්න කරනවා නං වැඩ
    4.gif
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    :lol::lol::lol: E moda DATHKIUMUBLA kiyana dath dostharaya panditha talk denawa hama ekema ,u hithagena inne mey plane eka hoyana eka uge gaanige naaki HU*** makko hoyanawa wagey lesi kiyala.. :lol::lol::lol:
    මෙතන ඉන්න එකෙක්වත් හරි හමන් අධ්‍යාපනයක් තියෙන උන් නෙමේ බන්. වාහන හදන සෝමපාලයි ඇලියන් එකෙන් රේස් යන එකයි යන්තම් පාස් උන දත් දොස්තරයයි රස්තාවක් නැති හිඟන කොටයි කාර් සේල් එකේ සික්කයි එකතු වෙලා ගුවන් යානා ගැන ටෝක් දෙනවා. ඕකුන් ප්ලේන් එකකට නැගලාවත් තියද මන්දා:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සමහරුන්ව දැන් කව්රුත් ගණන් ගන්නෙ නැති නිසා වෙන වෙනවිදියට ඇවිත් කිච වෙනවා. වස ලැජ්ජාවයි :lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යාළුවා;16381805 said:
    සමහරුන්ව දැන් කව්රුත් ගණන් ගන්නෙ නැති නිසා වෙන වෙනවිදියට ඇවිත් කිච වෙනවා. වස ලැජ්ජාවයි :lol:

    :lol::lol::lol::lol:
     

    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    අම්මට පිලිකාවක් කියලා ත්‍රේඩ් එකක් දාලා දුක නම් රෙප් දියන් කියන වසලයෙකුත් ඉන්නවා :lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    පිටු ගානක අප්ඩේට්ස් බලන්නත් තියෙනව... තාමත් මුකුත් නෑ නේද මචන් ලා....
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    අඩෝ මේ...
    අපේ පොඩි බේබි යවපු සැටලයිට් එකෙං පුලුවං ඇති නෙ බං ඔය මගුලෙ ප්ලේන් එකට වෙච්ච දේ හොයන්න :rolleyes:
    අන්න කරනවා නං වැඩ
    4.gif

    උක්කුවගේ සැටලයිට් එකටත් නමක් තියෙනවද දන්නේ නෑ... :lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මැලේසියාවෙත් ඉන්නවනේ මිත්යාදෘෂ්ටිකයෝ:baffled:


    Ibrahim Mat Zin, also known as the Raja Bomoh Sedunia Nujum VIP, used spiritual methods and prayers at the Kuala Lumpur International Airport to help locate the missing plane. Photo: Reuters


    zin.jpg