උන් දිනය නොදැම්මට ඕක වලංගු එක ගමනකට විතරයි. බාර් කෝඩ් එක ස්කෑන් වෙනවා

යාළුවා;16381927 said:ඉතින් කොහොමද හරියට කියන්නෙ ඔය බෝඩින් පාස් එක 8 වෙනිද එකේමයි කියල![]()
ඔය බර්කොඩ් එක තියෙන්නේ එකටයි. එකේ තියෙනවා date time passanger seat number , කන කෑම , passport number කොහේ ඉදලා කොහෙටද යන්නේ. ticket එක open ද fixed date ද කියලා දාලා තියෙනවා

ඔය බර්කොඩ් එක තියෙන්නේ එකටයි. එකේ තියෙනවා date time passanger seat number , කන කෑම , passport number කොහේ ඉදලා කොහෙටද යන්නේ. ticket එක open ද fixed date ද කියලා දාලා තියෙනවා

So... how are u telling that this is from MH370 of 8th?
Even yesterday MH 370 went to Bejing...![]()

එක පාරක් punch උනාට පස්සේ එක ආයි use කරන්න බැරි විදිහට system එකේ update වෙනවා 

යාළුවා;16381977 said:මම දන්නවා මචන් ඔය ටික.මම ඇහුවෙ ඔය පාස් එකෙන් හොයන්න බෑනෙ ෆොටෝ ගහල දැම්ම කියල. ඌ සමහරවිට බොරුවට දාන්නත් පුළුවන්. ඇත්ත වෙන්නත් පුළුවන්. ඒක ඉතින් පාස් එක රීඩ් කරලම තමා බලන්න වෙන්නෙ....![]()
![]()

යවන අන්තිම තැනින් ඕක punch කරලා බලනවා. ඉතින් වැඩක් නැහැ ඕකෙන් date දාලා නැති උනාට. අන්තිම තැනදී passport + ඔය කොලේ system එකෙන් check කරලා යවන්නේ![]()
samaharawita wennath bari naa. luck ekata