මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    නෑබන් අපේ රටේ උන්ම තමා කියන්වා ඇත්තෙ මත්තලට බෑවා කියලා ..එතකොට අනික් රටවල් වල උන් දැනගන්නවානෙ අපේ රටේ මත්තල එයාර්පෝට් එකක් තියනවා කියල අපේ උන්ගෙ ටිකිරි මොලේ තමා මොලේ

    :lol::lol::lol::lol:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16381954 said:
    සේරටම ඩයිවින් කිට්ස් දීල ගැඹුරු මූදට යවන්න ඕනෙ කෙල වෙලා යන්න :rofl: ප්ලේන් ඒක හොයන් වරෙන්. නැත්තන් එන්න එපා කියල

    ඔව් බන් ඔය නිලදාරීන් ටික යවන්න තියෙන්නේ හොයන්න.. උන් හොදට AC එකට වෙලා ඉන්නවා ... අනිත් රටවල් වල එවුන් මුහුද මැද නැහෙනවා
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16381962 said:
    බ්ලිස්ටරින් බාර්නකල්ස් :rofl:

    අඩෝ දැන් මතක් උනේ.. දිය රකුස්ගේ සබ් මැරීන් එක ඉල්ලගන්න බරිවෙයිද දන්නේ නෑ...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ දැන් මතක් උනේ.. දිය රකුස්ගේ සබ් මැරීන් එක ඉල්ලගන්න බරිවෙයිද දන්නේ නෑ...

    මම දොස්තර හොඳ හිත DVD එක ගත්ත. බලන්න බැරුව ගියා තාම.. :P බැලුවයින් පස්සෙ ඉල්ලලා දෙන්නං :rofl:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මගුලක් කතාකරනවා ඌටත් හොයාගන්න බැරුව ඉන්න ඌ යවපු සැටලයිට් එක උබ මේ ඒකෙන් ප්ලේන් හොයන්න හදනවා පුලුවන්නම් ඔය පේල්න් එකට කියලා සැටලයිට් එක හොයාන්න බලමු ඒක ලේසියි


    අහනවනෙ මොකද ඒකට උනේ කියලා.


     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    යාළුවා;16381990 said:
    මම දොස්තර හොඳ හිත DVD එක ගත්ත. බලන්න බැරුව ගියා තාම.. :P බැලුවයින් පස්සෙ ඉල්ලලා දෙන්නං :rofl:

    :rofl::rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology walin try ekak demu. But Machan mathaka tiya ganna, Astrology walatath waradina velaval thiyanava. Aka Astrology wala waradak newe. Aya Gaburu Sastarayak nisa, Mea world eke kauruwath Astrology perfectly danne nathi nisa. Ath api danna danumen try ekak demu. Plane eka thiyenne Godabimadha ? Muhudedha ? kiyana prasnaya mind eke thiya gena 1-249 athara number ekak kiyanna.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ පොරවල් ඔරුවක් පදිනව ද බං යානාව හොයලා.......:rofl::rofl::rofl:
    මොන හුයන්නක්ද බන් මේ.. මේවනම් ලොකේ හිනස්සන වැඩ..

    zin.jpg
     
    Last edited:

    Huchakkuwa

    Member
    Mar 12, 2014
    18
    0
    0
    ඔන්න මැලෙසියාවට පැය 24ක් ඇතුලත නිවරැදි විස්තරයක් දෙන්න කියලා චිනේ ඉල්ලලා තියෙනවා.එහෙම නැති උනොත් ..........?:shocked:
    තුන්වෙනි ලොක යුද්ධයේ ආරම්භයක් වෙවිත් දන්නේ නැ....

    (ඉහත සදහන්ව ඇත්තේ බොරුවකි...):P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology walin try ekak demu. But Machan mathaka tiya ganna, Astrology walatath waradina velaval thiyanava. Aka Astrology wala waradak newe. Aya Gaburu Sastarayak nisa, Mea world eke kauruwath Astrology perfectly danne nathi nisa. Ath api danna danumen try ekak demu. Plane eka thiyenne Godabimadha ? Muhudedha ? kiyana prasnaya mind eke thiya gena 1-249 athara number ekak kiyanna.
    -------plane eka Muhudata vatunadha ? kiyala thani prasnayak ahanavanam
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකාට උනත් එපා වෙනවනේ බන්.. මෙන්න වියට්නාම් කාරයො කිව්වලු, සර්ච් එක නවත්තනවා මැලේශියන් උන්ගෙන් සපොට් එකක් නැති න්සා කියලා, බොරු බහුබූත දේවල් කරකර ඉන්නකොට උන්ටත් එපා වෙන්න ඇති.

    උන් එහෙ මේහේ කියලා දැන් අන්දමන් දූපත්වල කිව්වම මුන්ට මල පනින්න ඇති.


    Missing Malaysia Airlines Flight MH370: Vietnam Partially Suspends Search as Malaysia Target Andaman Sea


    missing-malaysian-airlines-flight-crash.jpg
     
    Last edited:

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ane manda bn mata hithenawa mekata api nohithana connection ekakuth thiyenawa kiyala...wihilu neme sira kiyanne.mokada Upali wijewardena nathi wela thiyenneth me awatama thanakadi thama.. :shocked: thawath pruthuwiue abirahas thanakwath da meka???mona unath methana wechcha de ekko meka gana hoyana monayam ho government ekakin dannawa danagena hanaganawa.(hariyata US wala una Alien case okkoma unge gov ekn hanguwa wage.thama aliens la gana US wala pareekshana rahase wenawa :dull:)

    ubalage adahas monada??

    mata nam hithenne me yana widiyata thawa kalayak gihin kattiya kiyai api wade athariya kiyala.anthimata Upali Wijewardena ta una dema thama mekatath wenne.. :(:(:(

    habai methana lokuma point eka 239 k minissu hitiya eka plane eke.a nisa katatwath meka lesiyen atharinna ba.habai me yana widiyata mukuth hoyaganiy kiyala hithannath ba... :no:

    mekata thawa adu Russia witharai.untuh gemata bassa nam hari..:nerd: