ඔය තරම් වටිනා plane එකක් උන් මුහුදට තල්ලු කරයිද බන්..මිනිස්සුන්ට වඩා උන්ට වටින්නේ plane එක.
කියන්න බෑ මචන් ගේමක් දුන්න නම් මොන හේතුවකටද කියල..
මේ flight එකේ හිටියලු නෙ චීනෙ සිරා telecommunications වැඩ්ඩො ටිකක්.
"Meanwhile, in Colombo, Mirror Business, one of the leading business dailies in Sri Lanka highlighted the fact that the aircraft disappeared, a day after the signing of South Asia-Middle-East-Western Europe-5 (SEA-ME-WE 5) undersea cable system, a multi regional superhighway spanning some 20,000km from Asia Pacific to Europe via Sri Lanka, with the participation of 15 leading telecom operators.
It pointed out that about 10% of the passengers of the MAS aircraft which disappeared were top telecom executives.
Quoting international news agency, it noted that China Telecom Global's Network Planning Vice-President Hualian Zhang was among the passengers. "
http://www.thesundaily.my/news/982819
ඔය තරම් වටිනා plane එකක් උන් මුහුදට තල්ලු කරයිද බන්..මිනිස්සුන්ට වඩා උන්ට වටින්නේ plane එක.








