මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
හිරු ටීවී එකේ News Head Line වලට කියනවා ඇහුන ගුවන් යානයේ නියමුවා ගැන හෙළිදරවුවක් කියල, පට ගාලා නින්දෙන් නැගිටලා අවේ update තියනවද කියල බලන්න තාම අලුත් විස්තරයක් නැහැ වගේ............
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පැටියා;16382380 said:
    :no::( රෑ ෙවලා වැඩට බහින්න ඔ්ෙන :lol:

    11.gif
    11.gif

    11.gif
    11.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හිරු ටීවී එකේ News Head Line වලට කියනවා ඇහුන ගුවන් යානයේ නියමුවා ගැන හෙළිදරවුවක් කියල, පට ගාලා නින්දෙන් නැගිටලා අවේ update තියනවද කියල බලන්න තාම අලුත් විස්තරයක් නැහැ වගේ............
    :rolleyes::rolleyes::rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕව ඇත්තඩ බොරුද කියල අපිට කියන්න අමාරුයි මොකද අවකාශෙ තියෙන හැම ශක්තියක්ම ඇහැට පේන්නෑනේ :oo:.....දැන් මිනිස්සු ඕව කරන්නෙ සල්ලි වලට තමා ඒකයි වැඩේ :dull:

    මැලේසියාවෙ විතරක් නෙමේ ඔය ඒරියා එකේ රටවල් සෙට් එකේම ඕක තියෙන දෙයක්.අපේ තොවිල් වගේ දෙයක්..මේ වෙලාමේ මැලේසියාව අසරණ වෙන්න තියෙන උපරිම විදියට අසරණ වෙලා තියෙනවා ඒකට අර නොකියන හේතුවෙත් ලොකු බලපෑමක් තියෙනවා..ඇත්තම ප්ලේන් එක කිසිම තොරතුරක් නැතිව ඒකට මොකද්ද උනේ කියන දේ ඒ මිනිස්සුන්ගේ තියෙන මොකක් හරි විස්වාසයක් එක්ක ගැලපෙන්න පුලුවන්..(උදා:- මකරෙක් ප්ලේන් එක ගිල්ලා..වගේ දෙයක්..)ඔය දේ උන පළවෙනි පාරවත් අවසාන පාරවත් නෙමේ වෙන්න පුලුවන්..ඒ සම්බන්ධයෙන් විස්තර කියන්න ගියොත් මේ තියෙන තත්ත්වෙත් එක්ක රට තවත් බලු වෙනවා.වගේම ඔය රටට ලොකු බලපෑමක් අංශ ගානකින් සිද්ධ වෙනවා..(සංචාරක,භාණ්ඩප්‍රවාහන..) ඔය හරියෙත් බමියුඩා ත්‍රිකෝණය වගේ කේස් එකක් තියෙනවද දන්නේ නෑ..තාම ඔය කියන බ`මියුඩාවත් සම්පූර්ණයෙන් ගවේෂණය කරලවත් නෑ නේද..වගේම මේ සිදුවීම ගැන ඇත්තටම මුලු ලෝකෙම දැනුවත් ද..මම මේ ඊයේ පෙරේදා ඉන්දුනීසියන් ඩයල් එකෙක් ග්ගෙන් ඇහුවා ප්ලේන් එක ගැන ඔය පැත්තෙන් ආරංචියක් නැද්ද කියලා ඌ දන්නෙත් නෑ..කැනඩාවේ එකෙක්ගෙන් ඇහුවා ඌ දන්නෙත් නෑ..ප්ලේන් එකක් කියුවම ආ...එහෙමද කියුවා..ඔව් බං වැඩිය නෑ මිනිස්සු 240ක් විතර ගිය එයාර් බස් එකක් කියුවම උට හික් ගෑවුනා...
    අන්තිමට මේ සීන් එකෙන් උනේ රටක් විතරය මැලේසියාව පජාත වීම,වියට්නාම් අතින් කයිට් කරන් අන්තිමට බලු වීම.ඇමරිකාව හැම කේස් එකේ වගේම පොරත්වය විදහා වෙනත් දෑ ‍රැස් කර ගැනීම,හා චීනය සියල්ල දෙස සාවධාණව බලා වෙනද මෙන්ම නිහඬව සිටිම.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිරු ටීවී එකේ News Head Line වලට කියනවා ඇහුන ගුවන් යානයේ නියමුවා ගැන හෙළිදරවුවක් කියල, පට ගාලා නින්දෙන් නැගිටලා අවේ update තියනවද කියල බලන්න තාම අලුත් විස්තරයක් නැහැ වගේ............

    :lol::lol::lol::lol::lol:

    ඊයේ එකෙක් නිව්ස් බලලා අන්තිම උට පපුවේ අමාරුව හැදෙනවා..
    ඔන්න බලහන් උන් දැන් හොය ගත්තා වගේ කියයි.පයිලට් ගේ කැ‍රැට්‍ටුව හරි නැත.ගෑණු කොක්පිට්‍ටුවේ හුවාගෙන ගොස ඇත..පොටෝ කෑලී දෙකයි...
    හිරු එක අපිට වඩා සෑහෙන්න පස්සෙන් ඉන්නේ..බුදු ෂුවට් උන්ගේ CIA එක ඩිංගි බෝට්‍ටුවක් අරන් වත් ඔය ඒරියා එකේ ගිහින් නෑ ඒ නිසා මෙතන නැති විදියේ අප්-ඩේට් එකක් එන්න විදියක් ම නෑ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113

    මෙතන නැති විදියේ අප්-ඩේට් එකක් එන්න විදියක් ම නෑ.:yes::yes:
    මෙතන නැති විදියේ අප්-ඩේට් එකක් එන්න විදියක් ම නෑ.:yes::yes:
    මෙතන නැති විදියේ අප්-ඩේට් එකක් එන්න විදියක් ම නෑ.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් 99.9% ඉන්නෙ හොරු:dull:

    මැලේසියාවෙ විතරක් නෙමේ ඔය ඒරියා එකේ රටවල් සෙට් එකේම ඕක තියෙන දෙයක්.අපේ තොවිල් වගේ දෙයක්..මේ වෙලාමේ මැලේසියාව අසරණ වෙන්න තියෙන උපරිම විදියට අසරණ වෙලා තියෙනවා ඒකට අර නොකියන හේතුවෙත් ලොකු බලපෑමක් තියෙනවා..ඇත්තම ප්ලේන් එක කිසිම තොරතුරක් නැතිව ඒකට මොකද්ද උනේ කියන දේ ඒ මිනිස්සුන්ගේ තියෙන මොකක් හරි විස්වාසයක් එක්ක ගැලපෙන්න පුලුවන්..(උදා:- මකරෙක් ප්ලේන් එක ගිල්ලා..වගේ දෙයක්..)ඔය දේ උන පළවෙනි පාරවත් අවසාන පාරවත් නෙමේ වෙන්න පුලුවන්..ඒ සම්බන්ධයෙන් විස්තර කියන්න ගියොත් මේ තියෙන තත්ත්වෙත් එක්ක රට තවත් බලු වෙනවා.වගේම ඔය රටට ලොකු බලපෑමක් අංශ ගානකින් සිද්ධ වෙනවා..(සංචාරක,භාණ්ඩප්‍රවාහන..) ඔය හරියෙත් බමියුඩා ත්‍රිකෝණය වගේ කේස් එකක් තියෙනවද දන්නේ නෑ..තාම ඔය කියන බ`මියුඩාවත් සම්පූර්ණයෙන් ගවේෂණය කරලවත් නෑ නේද..වගේම මේ සිදුවීම ගැන ඇත්තටම මුලු ලෝකෙම දැනුවත් ද..මම මේ ඊයේ පෙරේදා ඉන්දුනීසියන් ඩයල් එකෙක් ග්ගෙන් ඇහුවා ප්ලේන් එක ගැන ඔය පැත්තෙන් ආරංචියක් නැද්ද කියලා ඌ දන්නෙත් නෑ..කැනඩාවේ එකෙක්ගෙන් ඇහුවා ඌ දන්නෙත් නෑ..ප්ලේන් එකක් කියුවම ආ...එහෙමද කියුවා..ඔව් බං වැඩිය නෑ මිනිස්සු 240ක් විතර ගිය එයාර් බස් එකක් කියුවම උට හික් ගෑවුනා...
    අන්තිමට මේ සීන් එකෙන් උනේ රටක් විතරය මැලේසියාව පජාත වීම,වියට්නාම් අතින් කයිට් කරන් අන්තිමට බලු වීම.ඇමරිකාව හැම කේස් එකේ වගේම පොරත්වය විදහා වෙනත් දෑ ‍රැස් කර ගැනීම,හා චීනය සියල්ල දෙස සාවධාණව බලා වෙනද මෙන්ම නිහඬව සිටිම.
    ඔව් මචෝ ඔයවගේ දේවල් ඔය රටවල තීයෙනව.....ස්පෙශලි මැලේසියාවෙයි ඉන්දුනීසියාවෙයි විච්ක්‍රාෆ්ට් වලට ප්‍රසිද්දයි :yes: Ahmad Suradji කියන්නෙත් ඔයවගේම ඉන්දුනීසියන් බුවෙක් තමා :dull:...පොරගෙ වැඩනම් ගූගල් පාරක් දැම්ම ගමන්ම හොයගන්න පුලුවන් :baffled:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සැටලයිට් ඉමේජස් වලින් වත් බැරිද බං මේක ගිය පැත්තක් බලාගන්න
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara

    :lol::lol::lol::lol::lol:
    ඊයේ එකෙක් නිව්ස් බලලා අන්තිම උට පපුවේ අමාරුව හැදෙනවා..
    ඔන්න බලහන් උන් දැන් හොය ගත්තා වගේ කියයි.පයිලට් ගේ කැ‍රැට්‍ටුව හරි නැත.ගෑණු කොක්පිට්‍ටුවේ හුවාගෙන ගොස ඇත..පොටෝ කෑලී දෙකයි...
    හිරු එක අපිට වඩා සෑහෙන්න පස්සෙන් ඉන්නේ..බුදු ෂුවට් උන්ගේ CIA එක ඩිංගි බෝට්‍ටුවක් අරන් වත් ඔය ඒරියා එකේ ගිහින් නෑ ඒ නිසා මෙතන නැති විදියේ අප්-ඩේට් එකක් එන්න විදියක් ම නෑ.

    ඔව් බන් මමත් පෙරුම් පුරාගෙන ඉඳල බැලුවනේ News එක, බැලින්නම් මෙන්න ෆයිලට් ගේ පැටිකිරිය ගැන කියනවා, අපි ඔය news එක දැනගත්තේ දවස් ගානකට කලින් නේ :frown::oo:
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    'යානය ගැන මැලේසියානු තොරතුරු ව්‍යාකූලයි’- චීනය

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 12 බදාදා - 12:32 GMT

    යානය සෙවීමේ ප්‍රයත්නය
    අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් ව්‍යාකූල තොරතුරු ඉදිරිපත් කෙරෙන බවට චීනය ප්‍රසිද්ධියේ පැමිණිළි කර ඇත.

    එවැනි තත්වයක් යටතේ නිවැරදි තොරතුර කුමක්ද යන්න තෝරා ගැනීමේ දුෂ්කර තත්වයක් මතු ව ඇති බවයි, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

    යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට -මැලේසියානු හමුදා රේඩාර් තිරයේ
    සබැඳි යොමු
    'ගුවන් යානයේ ගමන් පථය වෙනස් කරලා'
    මැලේසියානු ගුවන් යානා අනතුර 'අභිරහසක්'
    ගුවන් යානය ආපසු හරවා ඇති බවට සැකයක්
    වැඩි තොරතුරු සඳහා තවත් යොමු
    සබැඳි තේමා
    කාලීන පුවත් , ජාත්‍යන්තර
    අතුරුදහන් යානය සෙවීමේ ජාත්‍යන්තර මෙහෙයුම සම්බන්ධීකරණය කිරීමේ මැලේසියානු උත්සාහය සම්බන්ධයෙන් බොහෝ රටවල් පෞද්ගලික මට්ටමින් බලාපොරොත්තු කඩ වූ තත්වයකට පත්ව ඇතැයි බීබීසී වාර්තාකරුවෙක් පවසයි.

    චීනයේ ස්ථාවරය තමන්ට වැටහෙන නමුත් කිසිදු ආකාරයක ව්‍යාකූල තත්වයක් නොමැති බවයි මැලේසියාව පවසන්නේ.

    අතුරුදහන් මැලේසියානු යානයේ ගමන් ගනිමින් සිටි මගීන්ගෙන් වැඩි දෙනා චීන ජාතිකයෝ වෙති.

    'ඉරණම අපැහැදිලියි'
    මෙයින් දින පහකට පෙර අතුරුදහන් වූ යානයේ ඉරණම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරෙන වාර්තා ව්‍යාකූල අතට හැරෙමින් පවතිද්දී එම යානය සෙවීමේ නිරත කණ්ඩායම් මලයා අර්ධද්වීපයේ නැගෙනහිර සහ බටහිර කලාප ආවරණය කෙරෙන මට්ටමේ පුළුල් කලාපයක සෝදිසි කිරීම්වල යෙදී සිටිති.

    මාධ්‍ය හමුවක දී මැලේසියාව අනාවරණය කළේ, අතුරු දහන් යානය විය හැකි හඳුනා ගත නො හැකි වස්තුවක් මලක්කා සමුද්‍ර සන්ධියට පිවිසෙන ආකාරය යුද හමුදා රේඩාර් තිරයෙහි සටහන් වී ඇති බවයි.

    එහෙත් වියට්නාමයෙන් කිලෝමීටර් තුන්සීයක් පමණ ඈත ඊශාන දිගින් පිහිටි ඛනිජ තෙල් මධ්‍යස්ථානයක සේවකයෙක් පවසන්නේ අහසේ ගිනි ගන්නා යමක් තමා දුටු බවයි.

    අතුරුදහන් වූ යානයේ ඉරණම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරෙන වාර්තා 'ව්‍යාකූලයි'
    මගීන් 239 ක් සමඟ අතුරුදහන් යානය සෙවීමේ සිය මෙහෙයුම සීමා කිරීමට වියට්නාමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    එහෙත් දැවෙන යමක් අහසේ දුටු බවට තම රටවැසියකු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් වියට්නාමය විභාග කරන බවත් වාර්තා වෙයි.

    මේ අතර මැලේසියාව අන්දමන් මුහුද සහ බටහිර තායිලන්ත මුහුද ඇතුළුව තම සෝදිසි කලාපය පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

    http://www.bbc.co.uk/sinhala/world/2014/03/140312_missing_plane_china.shtml
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ඔව් බන් මමත් පෙරුම් පුරාගෙන ඉඳල බැලුවනේ News එක, බැලින්නම් මෙන්න ෆයිලට් ගේ පැටිකිරිය ගැන කියනවා, අපි ඔය news එක දැනගත්තේ දවස් ගානකට කලින් නේ :frown::oo:

    ලංකාවේ හුගක් ජාති පත්තරවල් පවා තියෙන්නේ මේ ගැන විකාර news, ඔය හුගක් ජනමද්යවෙදින්ට විදේශ ප්‍රවුර්ති කියල්වල යමක් හරියට අවබෝදකරලා news එකක් දන්නා බැහැ. gossip එකක් වගේ ලියනවා.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනේ මන්ද බන් මුන් ම්ච්චර දවස් අල හාරනවද කියලා ප්ලේන් එක හොයන්නේ නැතුව..
    :angry::angry::angry::angry::angry::angry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේක මැලේසියාවට කෙලවන්නම කරපු දෙයක්ද කොහෙද බන්, දැන් උන් සදා අනාත සාගෙරේ ගිලී ගිලී යනව
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඕව ඇත්තඩ බොරුද කියල අපිට කියන්න අමාරුයි මොකද අවකාශෙ තියෙන හැම ශක්තියක්ම ඇහැට පේන්නෑනේ :oo:.....දැන් මිනිස්සු ඕව කරන්නෙ සල්ලි වලට තමා ඒකයි වැඩේ :dull:

    :yes: ඒ මිනිස්සු අසරණයි.. උන්ගේ රජයත් පිස්සුනෙ කෙලින්නේ..