Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    naa naa ehema mokuth case ekak nam naa..msg awith kiyala pennanawa,,thread eka open wennathi eka witharai awla..open wenna gihin close wenawa,,ara tutorial ekak enna hadanawa motion gana,,eka eddima close wenawa..:( epaa wenawa appa..:(:(:angry:

    Ai flash karala baluvada?
    Reset karala baluvada?? :rolleyes:
     

    sajithsri

    Member
    Feb 5, 2009
    21
    0
    0

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    * SHV-E160K ekata 4.1.2 thama avilla thiyenne!
    ** Samahara Anycall 4G phone valata ICS/JB valadi samahara calls ahenne nathiva yana case ekak enava.. A risk eka thiyenava GB indan upgrade karaddi!!!

    Mulin meka aran flash karanna (Official JellyBean 4.1.2)

    http://oo.startpda.kr:88/ShareGalaxy/.....KIES_HOME_E160KKKJMB1_704944_REV02_user_low_ship.tar

    Eeta passe meka flash karana(CWM Recovery).. ;)
    http://d-h.st/lHe

    Eeta passe mae custom ROM eka CWM flash karanna.. ;)

    http://pan.baidu.com/share/link?shareid=3194072836&uk=957685594

    මචන් මේ දීලා තියන තුන් වෙනි ලින්ක් එකෙන් කොහොමද දාන්නේ..ඒක Extract කලාම .tar File එකක් නෙවෙයිනේ තියෙන්නේ..පොඩ්ඩක් මේක කියලා දෙනවද..:)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Android 4.4.2 HellKat E120S Tested

    Android 4.4.2 HellKat Tested on E120S

    * No Sinhala Language
    *Start up long time black screen.
    But working well.

    http://forum.xda-developers.com/galaxy-s2/development-hd/rom-cm11-e120l-s-t2573149
    මම නම් ටෙස්ට් කරපු හැම රොම් එකම වීඩියෝ එක්ක මෙතන පොස්ට් කරනවා. ඔයාලත් පුලුවන්නම් එහෙම කරන්න. අනිත් අයටත් හොදද කියල බලාගන්න.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මේ දීලා තියන තුන් වෙනි ලින්ක් එකෙන් කොහොමද දාන්නේ..ඒක Extract කලාම .tar File එකක් නෙවෙයිනේ තියෙන්නේ..පොඩ්ඩක් මේක කියලා දෙනවද..:)
    මුලින්ම odin එකෙන් cwm flash කරන්න.
    zip එක ෆෝන් එකට කොපි කරලා CWM රිකවරි එකෙන් install කරන්න.
    MT15i-MT11i-Neo-NeoV-Xperia-cwm-1.jpg
    මීට වඩා පොඩ්ඩක් වෙනස් එත් බැලුවම තේරෙයි.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    පැටියා;16309003 said:
    ඕව අරන් තමයි කොල්ලො බස් වල එහෙම පඩ දාන්නෙ. දැං හැම එකාම අතේ s3 s4
    අනේ මන්ද genuine fake අඳුරගන්නත් බෑ දැකපු ගමං. :angry:

    ඔය දාලා තියන දේවල් වැඩ නම් පාඩුත් නෑ 15ට.

    :lol::lol:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මුලින්ම odin එකෙන් cwm flash කරන්න.
    zip එක ෆෝන් එකට කොපි කරලා CWM රිකවරි එකෙන් install කරන්න.
    MT15i-MT11i-Neo-NeoV-Xperia-cwm-1.jpg
    මීට වඩා පොඩ්ඩක් වෙනස් එත් බැලුවම තේරෙයි.

    ඒ කියන්නේ CWM කියලා සොෆ්ට් එකක් ඩවුන් කරන්න උවමනාද...අනේ පොඩ්ඩක් විස්තර ඇතිව කියන්නකෝ මෙයා...

    Untitled.jpg

    මෙන්න මේ ෆයිල් ටික තමයි EXTRACT කරාම තියෙන්නේ
     
    Last edited:

    bitwarepolo

    Junior member
  • Apr 28, 2007
    136
    8
    18
    Machan mang gawa thiyenne Samsung SII 4G LTE HD Anycall phone eka. eke samahawelawal walata call eka answer karama monawath ehenne. ekata wisadumak nedda?
     

    bitwarepolo

    Junior member
  • Apr 28, 2007
    136
    8
    18
    Thanks machan mage kalin ahapu prasne wisaduna. anith prasne thama sms. mang gosms pro install kara. Install karam passe sms yanneth ne enneth ne. gosmspro ekata denata thiyena sms inbox load wenneth ne. wena apps monawath thiyeyda machan?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Thanks machan mage kalin ahapu prasne wisaduna. anith prasne thama sms. mang gosms pro install kara. Install karam passe sms yanneth ne enneth ne. gosmspro ekata denata thiyena sms inbox load wenneth ne. wena apps monawath thiyeyda machan?

    try Textra ;)

    BTW, model num eka mokadda? E120S/K/L??