මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
-----Lagama thibuna anith plane eka athurudahan Radar ekendha ? Nathanm ama plane ekath missingda ?

meka danagaththe anthima paya keepaye athulatha ne.ea nisa thama ea radar eken athurudan wechcha plane eka mokadda kohenda awe kiyala hari wistharayak na..danata hithanne Malay plane eka missing wechcha ekai ea plane ekai athara smabandayak thiyenawa kiyala witharai....ea anith plane eka gana danaganna labei ikmanatama..
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    BihckAOCYAAfBIV.jpg:large
    BihckAOCYAAfBIV.jpg:large
    BihckAOCYAAfBIV.jpg:large
    BihckAOCYAAfBIV.jpg:large
    BihckAOCYAAfBIV.jpg:large


    හිනා වෙලා බඩත් රිදෙනවා බන්. මේක meme එකක් වෙනවා sure...
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩෙ මේක කොහෙහරි පොලිසියක ද දන්නේ නැහැ. මොකද පයිලට් කාරයා U ටර්න් එකක් ගැහුවාල්ලු නේද. අනිවා නොහොබිනා තැනකින් U ටර්න් එක ගහන්න ගිහින් රාලහාමි කෙනෙක්ට සෙට් වෙන්න ඇති. පයිලට් ලයිසන් එක අරගෙන එන්න ඉන්නවා ඇති:baffled::baffled::baffled:.

    අඩෙ විහිලු නෙමෙයි. එකෙක් හරි පණ පිටින් ඉන්නවා කියලා පනිවිඩයක් එනවා නම ලොකු දෙයක් :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මමත් යනවා බන් දොයියන්න :P
    අලුත් අප්ඩේට් තියෙනවා නං උදේ වෙද්දී දාපන් මචන්ලා
    අන්තිමට කියන්න තියෙන්නේ ඉතිං

    :(:(:( "All right, Good Night" කියල තමා
    :(:(:(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මමත් යනවා බන් දොයියන්න :P
    අලුත් අප්ඩේට් තියෙනවා නං උදේ වෙද්දී දාපන් මචන්ලා
    අන්තිමට කියන්න තියෙන්නේ ඉතිං

    :(:(:( "All right, Good Night" කියල තමා
    :(:(:(


    උදේ වෙනකොට උබෙනුත් සිග්නල් එකක් නැතිවෙයිඩ දන්නේ නැ... හී හී...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    meka danagaththe anthima paya keepaye athulatha ne.ea nisa thama ea radar eken athurudan wechcha plane eka mokadda kohenda awe kiyala hari wistharayak na..danata hithanne Malay plane eka missing wechcha ekai ea plane ekai athara smabandayak thiyenawa kiyala witharai....ea anith plane eka gana danaganna labei ikmanatama..
    ----plane deka happunadha ??
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ubalat mara kata tamai kyanna bada palana hina yako

    :rofl::rofl::rofl::P:P

    ඔන්න ඔවයි මැලේසියවෙන් හොයන්න ඔනා. අඩුම ගානේ මේවා උන්ට කල්පන වෙන්නෙ නැත්තම් උබල අපි කිව්වහමවත් ක්‍රියාත්මක වෙන්න ඔනා :baffled::baffled::P.

    :rolleyes::rolleyes::yes::yes::yes:

    අනිවා !! දැන් අපේ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් කරල තියන කරුනු සන්දේශයක් ලෙස ඇමෙරිකන් , වියට්නාම් මැලෙසියන් තානාපති කාර්යාල වලට පාගමනින් ගිහින් බාර දෙමු. වෙන මොකුත් ඕනෙ නෑ කමිටුවක් දාල එලකිරි සන්දේශය ඇනලයිස් කරල විසදුම දෙන්න තියෙන්නෙ :cool::cool::cool::cool:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ඔය ප්ලේන් එක කිව්වත් වගේ එයාපොර්ට් එකෙම පැත්තක නවත්තලා තියෙනවද දන්නේ නැහැ කිසි ගින්නක් නැතුව. කට්ටිය *ක ඉරාගෙන හොයනවා :baffled:

    :rofl: :rofl: :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya plane eka missing una davase pandhara 3 ta 4 ta withara, Visala sound ekak da gena plane ekak yana sound ekak oyalatath ahunadha ? Mata meka sure naha, mokkdha mama inna hariyen plane path ekak thiyena nisa. Ath mea velavata planes ema path eke yanne naha. Mama ada ninde hitiye, samahara vita meka heenayak vennath puluwan. Ath oyalath mea visala sound eka ahunadha ? pandara 3----4 vage time ekedi, plane eka loss una davase.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    ow macho debris sahenna adu wenawa oya kiyana widihata watunanam.......and muhudu pathulatama yanawa.... ara airfrance 447 eketh belly area eka wadila thiyenne wathure but balannako ithin eeketh saahena kotasak yatata gihin thibba (3800m-4000m)......me documentary eke eeka practically karala pennanawa simulators ehema use karala




    yup machoo mama nam kiyanne ooka hoyana eka maha viyadam wadak nisa wadee athaarala dala wagei.