මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Raja+Bomoh+Sedunia+Nujum+VIP.jpg

    Raja Bomoh Sedunia Nujum (witch doctor), who plans to return to the airport to perform another prayer, told Free Malaysia Today:
    "I think the plane is still in the air or has crashed into the sea"

    :lol::lol: ඔය කියල තියෙන්නෙ අනාවැකියල සෙලටම
    :lol::lol:
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Chinese Premier Li Keqiang said as long as there remains a "glimmer of hope" China will not stop the search for a missing Malaysian airliner flying from Kuala Lumpur to Beijing and called for the "relevant party" to step up coordination.

    :dull::dull::dull:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Raja+Bomoh+Sedunia+Nujum+VIP.jpg

    Raja Bomoh Sedunia Nujum (witch doctor), who plans to return to the airport to perform another prayer, told Free Malaysia Today:
    "I think the plane is still in the air or has crashed into the sea"

    :lol::lol: ඔය කියල තියෙන්නෙ අනාවැකියල සෙලටම
    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:පට්ට අනාවැකිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ රටෙයි ඉන්දියාවෙයි ඉන්නව නේද දිවස් තියෙන ආරුඩ කාරයො වගේම ජොතිශ්යකාරයොත් ඒ එකෙක්ටවත් ඔය ප්ලේන් එක ගියපු හො තියෙන තැන හොයාගන්ඩ බැරිද දන්නෙ නැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ රටෙයි ඉන්දියාවෙයි ඉන්නව නේද දිවස් තියෙන ආරුඩ කාරයො වගේම ජොතිශ්යකාරයොත් ඒ එකෙක්ටවත් ඔය ප්ලේන් එක ගියපු හො තියෙන තැන හොයාගන්ඩ බැරිද දන්නෙ නැ.

    ඇයි උඹේ මහ එකාගෙ වටේම ඉන්නෙ ඒ වගෙ උන් නේද :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මේ කුමන @#$%^7ක් ද? පොඩි කාලේ අපි ඇළවල් වල මාළු පැටව් අල්ලන්න නම් මෙහෙම අයි-ටම් යූස් කලා..ඒවයින් මාළුවෙක් අල්ල ගන්න දෙන්න ඕන ගේම දන්නේ අපි නේ..

    ඈ බං ඔය ඒරියා එකේම බෝට්‍ටු දාලා මා දැල් 500ක් විතර ඇද්ද නම් මොකෝ..
    ප්ලේන් එකේ කෑලි නැතත්, මාළුවත් හම්බ වෙයි නේ..:lol::lol::lol:

    11vlfuf.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    Raja+Bomoh+Sedunia+Nujum+VIP.jpg

    Raja Bomoh Sedunia Nujum (witch doctor), who plans to return to the airport to perform another prayer, told Free Malaysia Today:
    "I think the plane is still in the air or has crashed into the sea"

    :lol::lol: ඔය කියල තියෙන්නෙ අනාවැකියල සෙලටම
    :lol::lol:

    :lol: අඩේ මරු ... ලංකාවේ ඉන්න උන් හැබැයි මීට වඩා හොදයි.. විශ්වාස කරන්න පුලුවන් බොරුවක් හරි කියනවා අඩුම ගානේ :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:පට්ට අනාවැකිය

    :lol: අඩේ මරු ... ලංකාවේ ඉන්න උන් හැබැයි මීට වඩා හොදයි.. විශ්වාස කරන්න පුලුවන් බොරුවක් හරි කියනවා අඩුම ගානේ :rolleyes:

    එකෙන්ම :lol:...... කුරුම්බගෙඩි දෙක තිබ්බෙ නැත්නම් ඔය අනාවැකියත් නෑ :rofl::rofl:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ----plane deka happunadha ??

    radar eke dakka hatiyata nam plane deka thibbe aasannawa.habai podi gap ekak thibba.crash ekak una kiyala kohenawath sense wela na.ea kiyanne crash wela nathuwa dekama radar eken athurudan.thama dan na ea anith athurudan una plane eka mokadda kiyala. :dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    "This is an international and large-scale search operation involving many countries," China's President Li said in remarks to reporters.

    "The Chinese government has asked the relevant party to enhance coordination, investigate the cause, locate the missing plane as quickly as possible and properly handle all related matters."

    The so-far fruitless search for the plane entered its sixth day on Thursday and China has dispatched multiple aircraft, ships and satellite in the multinational search mission.

    :dull::dull::dull: