ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    පාඩම් කරන එක පැත්තක දාල කිව්වෙ... :oo: කියන දෙයක් කෙලින් කියපන්... මට උබත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ.. අනික game ගහන්න වෙලාවකුත් නෑ. මම EK එකේම සෙට් එකක් එක්ක job එකක් කරනව. :) ත්‍රෙඩ් එක subscribe වෙලා තියෙන නිසා නිකන් පොඩ්ඩක් බලද්දි දැකපු දෙයක් නිසයි කිව්වෙ. cod 4 ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්.. වෙන අයගෙ servers දාල කට්ටිය මොනාද කියල තියෙන්නෙ කියල.. :P ඉස්සර MTA වලට EK servers තියෙද්දිම nVidia වෙන servers හදල ත්‍රෙඩ් දැන්ම.. කාගෙනවත් අවුලක් නෑ..
    උබ වෙන ත්‍රෙඩ් එකක් දාපන් එතකොට හරිනෙ.. :)

    ගේම් servers කියල නෑ. ත්‍රෙඩ් එකක් off ටොපික් යනව නම් කට්ටිය කොහොමත් ඒ ගැන කියනව... ඒත් වැඩක් නැත්නම් අතඇරල යනව.. පොඩ්ඩක් මේ දවස් වල යන මැලේසියන් ප්ලේන් ත්‍රෙඩ් එක බලපන් කී දෙනෙකුට "off ටොපික් යවන්න එපා" කියල තියෙනවද කියල.. අන්න ඒ වගේ මමත් නිකන් කිව්වෙ.. උබ නැට්ට පාග ගත්තට මට කරන්න දෙයක් නෑ. :rofl: කොහොමත් උබ හිතන් ඉන්නෙ උබ තමා පොර කියල.. :lol: ත්‍රෙඩ් එක පුරාම එහෙමයි.. එල ඒ විදියට හිටපන්.. :)

    මුන්ට දෙයක් කියනවට වඩා හොදයි බං කටවහන් ඉන්න එක :baffled: කොහෙන් හරි නැට්ට පාගන්නනවා :(
     
    • Like
    Reactions: MihiCherub

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මචන්ලා බොට් දාගෙන ගහන උන්ව ඔටෝ බෑන් කරන්න විදියට සර්වර් එක හදන්න බැරිද???
    13.gif
    13.gif
    13.gif

    මොකද මම වැඩිපුර ගහන රොකට් සර්වර්ස් වල එහෙම තමයි වෙන්නේ..:yes: එතකොට කාටත් සාධාරණයි.. :yes:
    …අදහසක් විතරයි කිවුවේ.. :)
    …මොකද කියන්නේ එහෙම කරන්න විදියක් තියෙන්නවනම් හොදයි නේද???
    ;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඒ මොකද ඒ>. බොට් ගැසීමෙ නිදහස තිබිය යුතුයි යකෝ
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන්ලා බොට් දාගෙන ගහන උන්ව ඔටෝ බෑන් කරන්න විදියට සර්වර් එක හදන්න බැරිද???
    13.gif
    13.gif
    13.gif

    මොකද මම වැඩිපුර ගහන රොකට් සර්වර්ස් වල එහෙම තමයි වෙන්නේ..:yes: එතකොට කාටත් සාධාරණයි.. :yes:
    …අදහසක් විතරයි කිවුවේ.. :)
    …මොකද කියන්නේ එහෙම කරන්න විදියක් තියෙන්නවනම් හොදයි නේද???
    ;)

    එහෙම තමයි බන් Server එක හදලා තියෙන්නේ එත් බෝට් කරන උන් Kick වෙනවා විතරයි ආයේ එන්න පුළුවන් :( අනේ මන්දා :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    මුන්ට දෙයක් කියනවට වඩා හොදයි බං කටවහන් ඉන්න එක :baffled: කොහෙන් හරි නැට්ට පාගන්නනවා :(
    සිරාවටම ආයිත් මුකුත් කියන්නෙ නෑ..
    :no: 8+
     
    • Like
    Reactions: Wild-EYE

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකෝ ඒක සාධාරණ නෑනේ.. :angry:

    මොකද සාදාරණ නැත්තෙ ? බොට් දාන එක නීතිවිරෝධියි කියල ශ්‍රී ලඞ්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කීවෙනි වගන්තියෙද තියෙන්නෙ කියපං ? එහෙම දෙයක් ගැන සඳහනක්වත් නෑ.. ඒ නිසා බොට් දැමීම නීතිවිරෝධී නෑ.. ඕනෙ කෙනෙක්ට බොට් දාල ගැසීමේ අයිතිය තියෙනව..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එළකිරි දෙවෙනි server එක ඕගොල්ලන්ට ඕන විදියට හදන්න ඔයාලගේ Admin අයියා සුදානමින් ඉන්නේ......

    ඕගොල්ලෝ කතා කරගෙන විස්තර සපයන්න....
    ඒ අතරේ මේ form එකත් copy paste කරලා fill කරල මේ thread එකේ දාන්න අනිත් අයටත් පේන්න....
    ඊට පස්සේ අනිත් අයගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න තම සගයන්ගේ form ගැන....
    හැකි ඉක්මනින් server එක හදාගන්න උත්සුක වන්න!

    gametype: (CTF, king of the hill, slayer, oddball, race.)
    palyer options->
    shild: (yes, no)
    item options->
    infinity granades: (yes, no)
    weapons: (normal, sniper only etc...)
    vehicle options->
    what vehicles and how much each for red and blue teams each:
    ( tanks. wreathhog, rocket wreath hog, ghost, bahsee, )
    indicator options->
    radar: (only see friends/see all/off)
    map: (bloodgulch, deadisland etc .........)

    select the game type u mentioned above and choose the same gametype below and fill it too ...

    CTF:
    assault: (yes/no) (assault yes = කොඩිය ගෙන්න නෙවෙයි ගෙනියන්න)
    how meany flags: (3,5,10....)
    game over time: (minuites)

    king of the hill:
    hill move: (yes/no)
    time to win: (minuites)
    team: (team, individual)
    game over time: (minuites)

    slayer:
    kills to win: (25,50)
    team: (team, individual)
    game over time: (minuites)

    odd ball:
    info: see your halo gametypes at halo menu, and fill.....

    ------------------------------------------------------------------------

    example form
    (for purpose of filling example only)

    gametype:CTF*
    palyer options->
    shild:yes
    item options->
    infinity granades:on
    weapons:normal
    vehicle options->
    what vehicles and how much each for red and blue teams each:
    (tanks 2, wreathhog 3, rocket wreath hog 2, ghost 2)
    indicator options->
    radar:see all
    map:icefields , deadisland

    *CTF:
    assault: no
    how meany flags: 3
    game over time:25

    --------------------------------------------------------------------------

    මේක basic form එකක්...

    *ඒ ඒ map+gametype එකට අදාළ වෙනත් විශේෂ අදහස් තියෙනවනම් form එකේ අගට එකතු කරන්න...
    ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඉඩතියෙනෝ....
    * සමහර options වලදී ඕන එකකට කැමතී නම් any කියල දාන්න...
    eg:
    item options->
    infinity granades:any
    හේතුව: වනත් අයගේ විශේෂ කැමැත්තක් තියෙනවම් එකට ඉඩදෙන්න ලේසියි....

    eg:

    one member:
    item options->
    infinity grenades: yes

    another member:
    item options->
    infinity grenades: any

    final result:
    item options->
    infinity grenades: yes

    here is a more clear nice example...
    http://www.elakiri.lk/forum/showpost.php?p=16384852&postcount=1184
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    මොකද සාදාරණ නැත්තෙ ? බොට් දාන එක නීතිවිරෝධියි කියල ශ්‍රී ලඞ්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කීවෙනි වගන්තියෙද තියෙන්නෙ කියපං ? එහෙම දෙයක් ගැන සඳහනක්වත් නෑ.. ඒ නිසා බොට් දැමීම නීතිවිරෝධී නෑ.. ඕනෙ කෙනෙක්ට බොට් දාල ගැසීමේ අයිතිය තියෙනව..

    උබට කියන එක තේරෙන්න නෑ මචන්.. කොහේවත් කියල නෑ තමයි මම පිලිගන්නවා..Cheat නැතුව ගහන එක නේද හොද.. තවත් කියන්නේ නෑ..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචන්ලා බොට් දාගෙන ගහන උන්ව ඔටෝ බෑන් කරන්න විදියට සර්වර් එක හදන්න බැරිද???
    13.gif
    13.gif
    13.gif

    ;)

    ehema thamayi thiyenne, habayi බෑන් newei nikan kick out witharai. kick out wenna unath godak sarayak bot karanna one..
    enisa kick hari බෑන් hari , ikmanata wenna hadanna kiyala yojanaa karala thiyenne....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එළකිරි දෙවෙනි server එක ඕගොල්ලන්ට ඕන විදියට හදන්න ඔයාලගේ Admin අයියා සුදානමින් ඉන්නේ......

    ඕගොල්ලෝ කතා කරගෙන විස්තර සපයන්න....
    ඒ අතරේ මේ form එකත් copy paste කරලා fill කරල මේ thread එකේ දාන්න අනිත් අයටත් පේන්න....
    ඊට පස්සේ අනිත් අයගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න තම සගයන්ගේ form ගැන....
    හැකි ඉක්මනින් server එක හදාගන්න උත්සුක වන්න!

    map: (bloodgulch, deadisland etc .........)
    gametype: (CTF, king of the hill, slayer, oddball, race.)
    palyer options->
    shild: (yes, no)
    item options->
    infinity granades: (yes, no)
    weapons: (normal, sniper only etc...)
    vehicle options->
    what vehicles and how much each for red and blue teams each:
    ( tanks. wreathhog, rocket wreath hog, ghost, bahsee, )
    indicator options->
    radar: (only see friends/see all/off)

    select the game type u mentioned above and choose the same gametype below and fill it too ...

    CTF:
    assault: (yes/no) (assault yes = කොඩිය ගෙන්න නෙවෙයි ගෙනියන්න)
    how meany flags: (3,5,10....)
    game over time: (minuites)

    king of the hill:
    hill move: (yes/no)
    time to win: (minuites)
    team: (team, individual)
    game over time: (minuites)

    slayer:
    kills to win: (25,50)
    team: (team, individual)
    game over time: (minuites)

    odd ball:
    info: see your halo gametypes at halo menu, and fill.....

    ------------------------------------------------------------------------

    example form
    (for purpose of filling example only)

    map:icefields
    gametype:CTF*
    palyer options->
    shild:yes
    item options->
    infinity granades:on
    weapons:normal
    vehicle options->
    what vehicles and how much each for red and blue teams each:
    (tanks 2, wreathhog 3, rocket wreath hog 2, ghost 2)
    indicator options->
    radar:see all

    *CTF:
    assault: no
    how meany flags: 3
    game over time:25

    --------------------------------------------------------------------------

    මේක basic form එකක්...

    *ඒ ඒ map+gametype එකට අදාළ වෙනත් විශේෂ අදහස් තියෙනවනම් form එකේ අගට එකතු කරන්න...
    ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඉඩතියෙනෝ....
    * සමහර options වලදී ඕන එකකට කැමතී නම් any කියල දාන්න...
    eg:
    item options->
    infinity granades:any
    හේතුව: වනත් අයගේ විශේෂ කැමැත්තක් තියෙනවම් එකට ඉඩදෙන්න ලේසියි....

    eg:
    one member,
    item options->
    infinity grenades: yes

    another member
    item options->
    infinity grenades: any

    final result:
    item options->
    infinity grenades: yes

    හැකි ඉක්මනින් server එක හදාගන්න උත්සුක වන්න!

    මගේ අදහස...

    ගේම් ටයිප් = CTF + Assault (වෝට් එකකිං තෝරන්න ඕනෙ)

    මැප්ස් = Death Island + Blood Gulch + Chrion TL34 (AKA putput) + Side Winder + Danger Canyon + Timberland;

    Vehicles = All Vehicles (Banshees නැතුව නං ගොඩක් හොඳයි.. පින්ග් එක වැඩි අයට බන්ශි බිම දාගන්න ලොකු කට්ටක් කන්න වෙනව)

    Weapons = Either (Rockets), (Snipers, Pistols) or (දැනට තියෙන Shotgun + Rifles + Pistol) with at least 200 ammo..

    Grenades = Limited and every player must got 4x4 in respawn..

    Indicator = රේඩාර් එකේ නැතුව පොයින්ට් එකකින් පෙන්නන්න ඕනෙ...

    Radar = 30m සීමාව.. දෙගොල්ලන්වම පෙන්නන්න ඕනෙ..

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    markhaloce;16384695[SIZE="3" said:
    ]

    [/SIZE]

    mama kiyapu widiyata fill karahanko :growl:
    wishesha info wenama pallehayin daapan.
    form eka copy paste karala example eka balan purawahan :angry:

    umba oya iyala thiyena widiyata, deadisland ekath rocket wenna puluwan :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mama kiyapu widiyata fill karahanko :growl:
    wishesha info wenama pallehayin daapan.
    form eka copy paste karala example eka balan purawahan :angry:

    umba oya iyala thiyena widiyata, deadisland ekath rocket wenna puluwan :lol:

    දැන් එතකොට ෆෝම් එක රීඩ් කරන්නෙ ප්‍රෝග්‍රෑම් එකකින්ද ? මං දන්න තරමින් නම් මිනිස් මොලේට පැහැදිලිව සරලව තිබ්බහම තේරුම් ගත්තහැකි.. දෙන ලද විදානයන්ට අනුව පිළිවෙලට තියෙන්න ඕනෙ ප්‍රෝග්‍රෑම්ස් වලට විතරයි.. උඹල ඕකෙ ඕනෙ කෙහෙම්මලක් කරගනිල්ල, මං XG රොක්ස් එකෙ නෙලනව.. දෙවනි සවර් එක හදන්න බැරි නං කාගනිල්ල.. :growl::growl:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    gametypes saha maps ekata combine karanna puluwan..

    enisa,
    okkoma wisthara purawala e wisthara anuwa one map eka ho deka ho thuna kiyanna....

    ---------------------------------------------------------------
    example:

    gametype:CTF*
    palyer options->
    shild:yes
    item options->
    infinity granades:yes
    weapons:normal
    vehicle options->
    what vehicles and how much each for red and blue teams each:
    tanks 2, wreathhog 3, rocket wreath hog 2, ghost 2
    indicator options->
    radar:see all
    map:icefields,deadisland

    *CTF:
    assault: no
    how meany flags: 3
    game over time:25

    ---------------------------------------------------------------------

    thawa map ekakata thawa widiyak nam wenama ekatath fill karanna game type eka...

    ---------------------------------------------------------------------

    example:

    gametype:slayer*
    palyer options->
    shild:no
    item options->
    infinity granades:no
    weapons:rockets
    vehicle options->
    what vehicles and how much each for red and blue teams each:
    no vehicles
    indicator options->
    radar:no
    map: battlecreek, direclit

    *slayer:
    kills to win: 50
    team: individual
    game over time: 25

    --------------------------------------------------

    paata deken ogollonta wenaskam peno ne.....
    pahadilee neda?
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    දැන් එතකොට ෆෝම් එක රීඩ් කරන්නෙ ප්‍රෝග්‍රෑම් එකකින්ද ? මං දන්න තරමින් නම් මිනිස් මොලේට පැහැදිලිව සරලව තිබ්බහම තේරුම් ගත්තහැකි.. දෙන ලද විදානයන්ට අනුව පිළිවෙලට තියෙන්න ඕනෙ ප්‍රෝග්‍රෑම්ස් වලට විතරයි.. උඹල ඕකෙ ඕනෙ කෙහෙම්මලක් කරගනිල්ල, මං XG රොක්ස් එකෙ නෙලනව.. දෙවනි සවර් එක හදන්න බැරි නං කාගනිල්ල.. :growl::growl:

    meka hariyatama hadannayi me uthsahaya...
    dont be so rude...
    help to make the server dude :(
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හරි, කමක් නෑ,
    ඔච්චර සංකීර්ණ වැඩිනම්,
    තමන්ගේ හිතේ තියෙන ටික කියන්න....
    එල එල ..... :):):):):):)

    eg:
    "battlecreek එකට rocket ගේමක් දාපන්"

    eg :
    "rocket ගේමක් දාපන් ඕන map එකක් "
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ගේම් ටයිප් = CTF + Assault (වෝට් එකකිං තෝරන්න ඕනෙ)
    vote kiyanne "map vote" widiyatada? naththam "kattiya kathaawelaa thoraganna eka" kiyana adahasada?
    map vote daana naha wenama, map 2k widiyata watenne....
    ehema dammoth aparaade map list eka nikan dik weno witharai...

    මැප්ස් = Death Island + Blood Gulch + Chrion TL34 (AKA putput) + Side Winder + Danger Canyon + Timberland;

    Vehicles = All Vehicles (Banshees නැතුව නං ගොඩක් හොඳයි.. පින්ග් එක වැඩි අයට බන්ශි බිම දාගන්න ලොකු කට්ටක් කන්න වෙනව)

    hari, poduwe umba kiyanne loku map daanna, saha e loku map okkotama all vhicle daanaa kiyala. right?

    Weapons = Either (Rockets), (Snipers, Pistols) or (දැනට තියෙන Shotgun + Rifles + Pistol) with at least 200 ammo..
    e e map walata galapenna weapons daana kiyalane kiyanne.
    wena monawa ahannada mama meka balala....

    Indicator = රේඩාර් එකේ නැතුව පොයින්ට් එකකින් පෙන්නන්න ඕනෙ...

    point kiyanne ape 1st person screen eke watena indictor ekane?

    Radar = 30m සීමාව.. දෙගොල්ලන්වම පෙන්නන්න ඕනෙ..
    radar eke seemaawa wenas karanna puluwanda kiyala danne naha...

    දෙගොල්ලන්වම පෙන්නන්න ඕනෙ..

    hmmm

    Grenades = Limited and every player must got 4x4 in respawn..

    meka wishehsa ganayata watenne, basic neweyi...
    api balamu.....
    11.gif