මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
the Wall Street Journal reported that the plane had still been automatically sending data back to Boeing well after the time that authorities have said it dropped off radar screens.
 
meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඔන්න Cathay Pacific Qatar Airways එක්ක සෙට් වෙලාලු..සිරි ලන්කන් එයාර් ලයින්ස් එකත් එමිරේට්ස් ලත් එක්ක සෙට් වෙලා හිටියනම් අද ගොඩ තමා..දැන් ඉතින් බිලියන ගණන් පාඩු..මොනා කොරන්නද..ඈස්චාර්ය නෙහ්

    emirates එවුන්ගෙන් හයර් එකට ගත්ත ප්ලේන්ස් නේද බන් ශ්‍රී ලන්කන් එකේ තියෙන්නේ... මං දන්නා තරමින් ශ්‍රී ලන්කන් එකටම කියල ප්ලේන්ස් නෑ.. මං අහල තියෙන කතාවක් කිවේ. වැරදිනම් මුකුත් කියන්නෙපා...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185

    ඒක නම් දන්නේ නැහැ බන්.අපේ plane තිබ්බත් ඇති වැඩේ මොකක්ද බන් බිලියන ගණන් පාඩු වෙනකොට.මිහින් ලංකා එක පටන් ගත්තට පස්සේ තමා ශ්‍රීලන්කන් එකට කෙල උනේ..මුන් මොකක් හරි ජිල්මාර්ට් එකක් දාන්න ඇති..
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පුහුල් හොරා කරෙන් දැනෙයි කිවුව සීන් එක වගේ මෙච්චර දවසක් ඉදලා Flight Engine එකේ Data Download කරලා එවනවා කියන කථාව එලියට දැම්මේ. හොරා ඉන්නවා නම් කර අත ගාන කොට අල්ලගන්න.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle wala inna aya dannavanam kiyanna, plane eka nathi una day eke 3-4 am [morning] whithara plane ekak giyadha saddhe da gena, oyalata ahunadha ? Malaysian plane eka srilanka ve Galle haraha anith side ekata pannadha ? Galle wala aya innavanm kiyanna, mea sound eka ahunadha ??
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඒක නම් දන්නේ නැහැ බන්.අපේ plane තිබ්බත් ඇති වැඩේ මොකක්ද බන් බිලියන ගණන් පාඩු වෙනකොට.මිහින් ලංකා එක පටන් ගත්තට පස්සේ තමා ශ්‍රීලන්කන් එකට කෙල උනේ..මුන් මොකක් හරි ජිල්මාර්ට් එකක් දාන්න ඇති..

    මට ඔය සින් එක කිවේ ප්ලේන් ගැන නොදන්නා දෙයක් නැති ඩයල් එකක්.. මේ ලගදි ප්ලේන්ස් වගයක් ඕඩර් කරලලු... දැනට තියෙන්නේ එමිරේට්ස් ලාගෙන් හයර් එකට ගත්ත ප්ලේන්ස්ලු.. ඇත්තද බොරුද දන්නේ නෑ.. මිහින් ලංකා නම් රටේ සල්ලි කන්නම දාපු එකක්...
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න Cathay Pacific Qatar Airways එක්ක සෙට් වෙලාලු..සිරි ලන්කන් එයාර් ලයින්ස් එකත් එමිරේට්ස් ලත් එක්ක සෙට් වෙලා හිටියනම් අද ගොඩ තමා..දැන් ඉතින් බිලියන ගණන් පාඩු..මොනා කොරන්නද..ඈස්චාර්ය නෙහ්

    ශ්‍රීලන්කන් එක සහ එමිරේට්ස් එක අතර තිබුනා වගේ සීන් එකක් නෙමේ බන් ඕක...
    එමිරෙට්ස් උන් කලෙ අපේ එයාලයින් එකේ පාලනය ගත්ත එක..
    කැතේ සහ කටාර් උන්ගේ ගිවිසුම වෙන එකක් බන්...
    මේ තියෙන්නේ...
    මේ එයාර්ල්යින්ස් දෙකම දැනට ලෝකේ තියන හොඳම ගුවන් සමාගම් එකතුව වන "වන් වර්ල්ඩ් අලායන්ස්" එකට ජොයින් වෙලා ඉන්නේ...
    මැයි පලවෙනිදා ඉඳන් ශ්‍රීලන්කන් එකත් ජොයින් වෙනවා...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    මට ඔය සින් එක කිවේ ප්ලේන් ගැන නොදන්නා දෙයක් නැති ඩයල් එකක්.. මේ ලගදි ප්ලේන්ස් වගයක් ඕඩර් කරලලු... දැනට තියෙන්නේ එමිරේට්ස් ලාගෙන් හයර් එකට ගත්ත ප්ලේන්ස්ලු.. ඇත්තද බොරුද දන්නේ නෑ.. මිහින් ලංකා නම් රටේ සල්ලි කන්නම දාපු එකක්...

    :yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    emirates එවුන්ගෙන් හයර් එකට ගත්ත ප්ලේන්ස් නේද බන් ශ්‍රී ලන්කන් එකේ තියෙන්නේ... මං දන්නා තරමින් ශ්‍රී ලන්කන් එකටම කියල ප්ලේන්ස් නෑ.. මං අහල තියෙන කතාවක් කිවේ. වැරදිනම් මුකුත් කියන්නෙපා...

    නෑ බන් කවුද කියන්නේ ඔව්වා... අපේම ප්ලේන් තියනවා අපිට..
    හයර් එකට ගත්ත එව්වත් තියනවා..
    තව අවුරුදු 2ක් 3ක් යනකොට අලුතෙන් අපේම එයාර්බස් A350 3ක් හෝ 4ක් එන්න තියනවා...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    ශ්‍රීලන්කන් එක සහ එමිරේට්ස් එක අතර තිබුනා වගේ සීන් එකක් නෙමේ බන් ඕක...
    එමිරෙට්ස් උන් කලෙ අපේ එයාලයින් එකේ පාලනය ගත්ත එක..
    කැතේ සහ කටාර් උන්ගේ ගිවිසුම වෙන එකක් බන්...
    මේ තියෙන්නේ...
    මේ එයාර්ල්යින්ස් දෙකම දැනට ලෝකේ තියන හොඳම ගුවන් සමාගම් එකතුව වන "වන් වර්ල්ඩ් අලායන්ස්" එකට ජොයින් වෙලා ඉන්නේ...
    මැයි පලවෙනිදා ඉඳන් ශ්‍රීලන්කන් එකත් ජොයින් වෙනවා...

    :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට ඔය සින් එක කිවේ ප්ලේන් ගැන නොදන්නා දෙයක් නැති ඩයල් එකක්.. මේ ලගදි ප්ලේන්ස් වගයක් ඕඩර් කරලලු... දැනට තියෙන්නේ එමිරේට්ස් ලාගෙන් හයර් එකට ගත්ත ප්ලේන්ස්ලු.. ඇත්තද බොරුද දන්නේ නෑ.. මිහින් ලංකා නම් රටේ සල්ලි කන්නම දාපු එකක්...

    ඌ ප්ලේන් ගැන දන්නවා උනාට කොම්පැනිය ගැන දන්නවා මදි වගේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    "American investigators suspect that Malaysia Airlines flight MH370 stayed in the air for about four hours past the time it reached its last confirmed location, the Wall Street Journal reported today."

    මේ කතාව ඇත්තනම් :(:(:( අඩෝ මුන්ව බේරගන්න තිබ්බ මලසියන් කාරයෝ නිදාගෙන හිටියේ නැත්නම් නේද.. ???
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හරි බන් බයිලා වැඩක්නෑ.. පෙලේන් එක ගැන අප්ඩේට්ස් මොනාද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle wala inna aya dannavanam kiyanna, plane eka nathi una day eke 3-4 am [morning] whithara plane ekak giyadha saddhe da gena, oyalata ahunadha ? Malaysian plane eka srilanka ve Galle haraha anith side ekata pannadha ? Galle wala aya innavanm kiyanna, mea sound eka ahunadha ??
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඌ ප්ලේන් ගැන දන්නවා උනාට කොම්පැනිය ගැන දන්නවා මදි වගේ..

    වෙන්නැති බන්... මං ඉතින් ඔහේ අහන හිටිය... දැන් ශ්‍රී ලන්කන් අපේ රජයටද අයිති ???