මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    http://my.news.yahoo.com/lost-mh370-flew-hours-vanishing-radar-reports-wall-052653561.html

    (copy -paste)
    search12g.JPG

    මේ කියනාකාරයට පර්යේෂණ අවශ්‍යතාවයක් සඳහා රෝල්ස් රොයිස් [එන්ජිම හදාපු අය] දත්ත ලයිව් ෆීඩ් කරගන්නවලු. විනාඩි තිහකට වරක් එන්ජිමේ තත්වය ගැන දත්හ.

    - යානය අතුරුදහන් වී පැය පහක් විතර යනකම් ඒ දත්ත ෆීඩ් වෙලා තියෙනවා. ඒ අනුව බැලුවොත් එන්ජිම ඒ කාලය පුරාම දුවලා. මෙම කාලය ප්‍රමාණවත් දකුණු ආසියාවේ හෝ අප්‍රිකාවේ තැනකට යා ගන්න.

    - මැලේසියා හමුදාව දිගටම කියනවා යානය අතුරු දහන් වී පැය බාගෙකට පමණ පසුව හඳුනා නොගත් පියාසර වස්තුවක් තම සීමාව හරහා මලක්කා සමුද්‍ර සන්ධිය දිහාට ගියා කියලා. මේ ඒ යානයම ද කියන්න ක්‍රමයක් නැහැ. මැලේසියාව මේ ගැන කිසිම ක්‍රියාකාරී පරීක්ෂණයක් කර නැහැ. කොටි ප්ලේන ආපු මුල කාලේ ලංකාවේ ගුවන් හමුදාව වගේ තමා.

    - ටික දිනකට පෙර කීප දෙනෙක් සැක කල සිද්ධි දෙකක් ඉස්මතු වෙනවා. එකක් තමා කප්පම් ගැනීම, දෙවැන්න තමා වඩාත් බයානක ප්‍රහාරයකට අනාගතයේ යානය යොදා ගන්න දැනට සඟවා තබන එක.

    - ඒත් දැන් මැලේසියාව කියනවා රෝල්ස් රොයිස් ඒ දත්ත ප්‍රතික්ෂේප කරන බව තමන්ට කීවා කියලා. සුපුරුදු පරිදි යමක් කවුරු හරි කියූ බව කියවෙනවා. මැලේසියාව ඒක බොරුයි කියනවා. මේක දිගටම වුණා.

    - මීට පෙර මලක්කා දිහාවෙන් සොයා ගත ජීවිතාරක්ෂක බෝට්ටුව ප්ලේන් එකේ එකක් නොවන බව කියවුනා.

    - 9 වෙනිදා චීන චන්ද්‍රිකාවක් යානය අතුරුදහන් වූ තැනට තවත් නැගෙනහිරට වෙන්නට මුහුදේ දුටු විශාල ප්‍රමාණයේ කැබලි දැන් සොයා ගන්න බැහැ. අසල තෙල් ලිඳක වැඩකරන කෙනෙක් කියා තියෙනවා ගිනි ගෙන වැටෙන දෙයක් දැක්කා කියලා. සමහර විට ඒ කැබලි දැන් ගිලිලා ද දන්නේ නැහැ. 9 වෙනිදා දත්ත අද එලියට ආවේ ඇයි කියා දන්නේ නැහැ.

    එකකට එකක පරස්පර දත්ත හා දත්ත ප්‍රතික්ෂේප කිරීම දිගටම වෙනවා. අරමුණ තේරෙන්නේ නැහැ. එක්කෝ කලබලය හා ව්‍යාකූල අකාර්යක්ෂම කට්ටිය නිසා මේක ඔවුන්ටත් පැටලිලා. එහෙම නැතිනම් යම්කිසි දෙයක් වහගෙන ඉන්නවා. මැලේසියාවේ හැසිරීම කලින් දවස්වල වගේම අමුතු බව තමා පෙනෙන්නේ.

    එකම තම මුන් මුල ඉදන්ම කරේ... අනිත් එවුන් මොකක්හරි හොයා ගත්තම මලසියන් එවුන් ඒව නෑ කියනවා.. අන්තිමේදී ප්ලේන් එක හොයාගත්තමත් මුන් නැ මේ එක නෙවයි කියයි..
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙනු සියැසින් දුටු බවට සාක්ෂියක් මේ වනවිට ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මයිකල් මැකේ නම් පුද්ගලයා තම හාම්පුතාට යවන ලද ඊමේල් පණිවුඩයක ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි. කාම්බෝජයේ ගිනිකොන දිග මුහුදේ පිහිටි තෙල් අට්ටාලකයක සේවය කරන මෙම පුද්ගලයා තම හාම්පුතාට ඊමේල් පණිවුඩය වියට්නාම බලධාරීන්ට ලැබී ඇති බව ඔවුන්ද තහවුරු කර තිබෙනවා.:oo::oo::oo::oo:
    http://www.hirunews.lk/sinhala/79189

    මොකක් ද බන් මේ කතාව කවුරැ හරි කියපල්ලා දන්න එකේක්
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙනු සියැසින් දුටු බවට සාක්ෂියක් මේ වනවිට ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මයිකල් මැකේ නම් පුද්ගලයා තම හාම්පුතාට යවන ලද ඊමේල් පණිවුඩයක ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි. කාම්බෝජයේ ගිනිකොන දිග මුහුදේ පිහිටි තෙල් අට්ටාලකයක සේවය කරන මෙම පුද්ගලයා තම හාම්පුතාට ඊමේල් පණිවුඩය වියට්නාම බලධාරීන්ට ලැබී ඇති බව ඔවුන්ද තහවුරු කර තිබෙනවා.:oo::oo::oo::oo:
    http://www.hirunews.lk/sinhala/79189

    මොකක් ද බන් මේ කතාව කවුරැ හරි කියපල්ලා දන්න එකේක්

    mona h**** mea hiru news :angry::angry::angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙනු සියැසින් දුටු බවට සාක්ෂියක් මේ වනවිට ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මයිකල් මැකේ නම් පුද්ගලයා තම හාම්පුතාට යවන ලද ඊමේල් පණිවුඩයක ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි. කාම්බෝජයේ ගිනිකොන දිග මුහුදේ පිහිටි තෙල් අට්ටාලකයක සේවය කරන මෙම පුද්ගලයා තම හාම්පුතාට ඊමේල් පණිවුඩය වියට්නාම බලධාරීන්ට ලැබී ඇති බව ඔවුන්ද තහවුරු කර තිබෙනවා.:oo::oo::oo::oo:
    http://www.hirunews.lk/sinhala/79189

    මොකක් ද බන් මේ කතාව කවුරැ හරි කියපල්ලා දන්න එකේක්

    mechchara dawas giyada ban eka kiyanna?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    මට නම් හිතෙන්නෙ මෙහෙම, මේදවස් වල තියෙන වාතාවරනය අනුව ඕක කප්පම් ගන්නවත් බෝම්ම දාන්න වත් නෙමෙයි ඉස්සුවෙ,

    ඕකෙ වල්ලපට්ට තොගයක් අරන් ගිහින් තියෙන්වා.
    ඒක දැනගත්ත වල්ලපට්ට හොරු ටිකක් ෆ්ලයිට් එක හයිජැක් කරලා තියෙන්නෙ.

    දැන් ඒක කැලේක බාලාලු තියෙන්නෙ, මොකද බං වල්ලපට්ට කාරයො ඕන කැලයක් ගහක් ගලක් ගානෙ දන්නවනෙ. පයිලට් ට වල්ලපට්ට තනි කැලි කිලෝ 5 කක් දෙන්නම් කිව්වම ඌත් වැඩේට කැමති වෙලා, කෝපයිලට් ට නම් කොෆිබ්‍රවුන් එකෙන් ග්‍රම්ස් 500 යි ඉල්ලලා තියෙන්නෙ,

    දැන් උන් දෙන්නා වල්ලපට්ට විකුනලා හවායි පැත්තෙ දූපතක් සල්ලි වලට අරන් ඉන්නවලු. .
    (අවුරුදු ගානක් පයිලට් පඩිය එකතු කරත් හොද වල්ල කිලො එකක ගාන අල්ලන්න බැනෙ බං :D)

    Flight එක දැන් හංහලා තියෙන්නෙ කැලැවක, ඒක පොලීසියට හොයන්න බැ, වල්ලපට්ට කපන උන් පොලිසියට ගැට දාලා පනින්න කොහොමත් දන්නවනෙ,.

    phones සමහර වෙලාවට ඔන් වෙන්නෙ එක එක On කරලා බලනවලු තව walla patta වල photo තියෙනවද කියලා.
    මේ දවස් වල ඔය photo එකක් නැති එකෙක් නැනෙ බං phone වල.. :D බලලා නැත්නම් Phone off කරනවලු,

    මිනිස්සු ටික තාම කිසි ගින්නක් නැතුව ඉන්නවලු, උන් ටිකට කියලා දීලා වල්ල ෆට්ට කිලෝ එකක වල වටිනාකම සහ හොයන හැටි, එයාලා එක කියපු සැනින් කැලැ පීරලා වල්ල හොයනවලු මෙලෝ සිහියක් නැතුව,

    ඔන්න ඕකයි කතාව, බලපං, හැම ප්‍රශ්නෙකටම උත්තරේතියෙනවා මේ කතාවෙ, අනිත් එක මේ දවස් වල තියෙන තත්වෙට හොදටම ගැලපෙනවා, :):)

    ෆ්ලයිට් එක උස්සලා තියෙන්නෙත් වල්ල ප්‍රවාහනයට කියලා තමයි rattu කියන්නෙ :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දකුණු චීන මුහුදට කඩා වැටෙනු සියැසින් දුටු බවට සාක්ෂියක් මේ වනවිට ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මයිකල් මැකේ නම් පුද්ගලයා තම හාම්පුතාට යවන ලද ඊමේල් පණිවුඩයක ඒ පිළිබඳ තොරතුරු සඳහන් කර ඇති බවයි. කාම්බෝජයේ ගිනිකොන දිග මුහුදේ පිහිටි තෙල් අට්ටාලකයක සේවය කරන මෙම පුද්ගලයා තම හාම්පුතාට ඊමේල් පණිවුඩය වියට්නාම බලධාරීන්ට ලැබී ඇති බව ඔවුන්ද තහවුරු කර තිබෙනවා.:oo::oo::oo::oo:
    http://www.hirunews.lk/sinhala/79189

    මොකක් ද බන් මේ කතාව කවුරැ හරි කියපල්ලා දන්න එකේක්

    letter1.jpg
     
    hiru එකේ කල් ඉකුත් වූ news කියන්නේ ..
     
    May 19, 2013
    1,864
    81
    0
    ewa hoyanna muhudata kattiya giyama mukuth thibila na... :no: dan kiyanawa ea sat images waradi lu.. :dull:

    mona magulakda bn me :frown:

    UPDATE [6:25pm]: In today's press conference, acting Transport Minister Hishamuddin Hussein said that the Chinese ambassador to Malaysia has confirmed that the release of Chinese satellite imagery of alleged MH370 debris was 'an accident' and 'a personal behaviour' which is now under investigation. He added that an MMEA plane was deployed but found nothing and that the government of China neither authorised nor endorsed the release of satellite images.

    thanks for updates mahanla.

    ithin ban rajayen authorize nokarata images release karanna kiyala, images wala deyak thibuna nan eka miriguwak wenna bane. kohomath a images aran thibune sunday da kohe. dawas 4kata passe othanata yaddi owa pawewi thiynne na. chineth monawa hari hanganna patan aranda manda :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මට නම් හිතෙන්නෙ මෙහෙම, මේදවස් වල තියෙන වාතාවරනය අනුව ඕක කප්පම් ගන්නවත් බෝම්ම දාන්න වත් නෙමෙයි ඉස්සුවෙ,

    ඕකෙ වල්ලපට්ට තොගයක් අරන් ගිහින් තියෙන්වා.
    ඒක දැනගත්ත වල්ලපට්ට හොරු ටිකක් ෆ්ලයිට් එක හයිජැක් කරලා තියෙන්නෙ.

    දැන් ඒක කැලේක බාලාලු තියෙන්නෙ, මොකද බං වල්ලපට්ට කාරයො ඕන කැලයක් ගහක් ගලක් ගානෙ දන්නවනෙ. පයිලට් ට වල්ලපට්ට තනි කැලි කිලෝ 5 කක් දෙන්නම් කිව්වම ඌත් වැඩේට කැමති වෙලා, කෝපයිලට් ට නම් කොෆිබ්‍රවුන් එකෙන් ග්‍රම්ස් 500 යි ඉල්ලලා තියෙන්නෙ,

    දැන් උන් දෙන්නා වල්ලපට්ට විකුනලා හවායි පැත්තෙ දූපතක් සල්ලි වලට අරන් ඉන්නවලු. .
    (අවුරුදු ගානක් පයිලට් පඩිය එකතු කරත් හොද වල්ල කිලො එකක ගාන අල්ලන්න බැනෙ බං :D)

    Flight එක දැන් හංහලා තියෙන්නෙ කැලැවක, ඒක පොලීසියට හොයන්න බැ, වල්ලපට්ට කපන උන් පොලිසියට ගැට දාලා පනින්න කොහොමත් දන්නවනෙ,.

    phones සමහර වෙලාවට ඔන් වෙන්නෙ එක එක On කරලා බලනවලු තව walla patta වල photo තියෙනවද කියලා.
    මේ දවස් වල ඔය photo එකක් නැති එකෙක් නැනෙ බං phone වල.. :D බලලා නැත්නම් Phone off කරනවලු,

    මිනිස්සු ටික තාම කිසි ගින්නක් නැතුව ඉන්නවලු, උන් ටිකට කියලා දීලා වල්ල ෆට්ට කිලෝ එකක වල වටිනාකම සහ හොයන හැටි, එයාලා එක කියපු සැනින් කැලැ පීරලා වල්ල හොයනවලු මෙලෝ සිහියක් නැතුව,

    ඔන්න ඕකයි කතාව, බලපං, හැම ප්‍රශ්නෙකටම උත්තරේතියෙනවා මේ කතාවෙ, අනිත් එක මේ දවස් වල තියෙන තත්වෙට හොදටම ගැලපෙනවා, :):)

    ෆ්ලයිට් එක උස්සලා තියෙන්නෙත් වල්ල ප්‍රවාහනයට කියලා තමයි rattu කියන්නෙ :P

    හිනා ගියේ නෑ බන්... :(:(:(
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    malaysia wa akramana karanna lesi unge moda kattiya hinda... USA wedak deida?

    මට නම් හිතෙන්නෙ මැලේසියන් උන්ට ක්‍රයිසිස් එකකට මූණ දීලා පුරුදු නෑ වගේ. අපේ නම් ඉතින් යුද්දේ තිබ්බ හින්දා ඕන පු**ට් ඔට්ටුනෙ.