~සිහින~

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    [FONT=&quot]සිත සහනෙ ගෙන එනා[/FONT]
    [FONT=&quot]ලොවක සිත නැවතුනා...[/FONT]
    [FONT=&quot]කෙදින හෝ මගෙම වෙයි,[/FONT]
    [FONT=&quot]සිත මගේ පවසනා...[/FONT]

    [FONT=&quot]සුසුම් වැල් සල සලා[/FONT]
    [FONT=&quot]හිදිමි මම මග බලා...[/FONT]
    [FONT=&quot]සිනහ මල් කැකුළු පා,[/FONT]
    [FONT=&quot]ඔබ මවෙත එන තුරා....[/FONT]

    [FONT=&quot]අහින්සක සිනහවෙන්[/FONT]
    [FONT=&quot]මුතු සලන නිල් නෙතින්...[/FONT]
    [FONT=&quot]තනිකඩව සිටි මසිත,[/FONT]
    [FONT=&quot]මට හොරෙන් ගෙන ගිහින්...[/FONT]

    [FONT=&quot]තැවුල් සිත පුරවලා[/FONT]
    [FONT=&quot]රැය නින්ද නැතිවෙලා...[/FONT]
    [FONT=&quot]ඔබ මගේ වෙන දිනේ,[/FONT]
    [FONT=&quot]ගැන සිහින මව මවා...[/FONT]

    [FONT=&quot]ඔබෙ දෑත ගෙන මෙමා[/FONT]
    [FONT=&quot]නළල දෙතොලින් තෙමා[/FONT]
    [FONT=&quot]“දිවිය ඇති තෙක් ඉදිමි“[/FONT]
    [FONT=&quot]පවසන්න දිව්රලා[/FONT]

    [FONT=&quot]පුදසුනක ඉදිරිපස[/FONT]
    [FONT=&quot]සුදු හන්සියක විලස...[/FONT]
    [FONT=&quot]ඔබ දකින දින කෙදා[/FONT]
    [FONT=&quot]ලොව එකලු වෙයි එදා...

    ~ :love::love::love: ~

    il_340x270.326105286.jpg

    [/FONT]
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]පුදසුනක ඉදිරිපස[/FONT]
    [FONT=&quot]සුදු හන්සියක විලස...[/FONT]
    [FONT=&quot]ඔබ දකින දින කෙදා[/FONT]
    [FONT=&quot]ලොව එකලු වෙයි එදා...[/FONT]

    ලොව එකලු වෙන එක කෙසේ වෙතත් තෝව එකලු කරනවා අපිට පාටිය දුන්නෙ නැත්තං :frown:
    4.gif
    [FONT=&quot][/FONT]
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ලොව එකලු වෙන එක කෙසේ වෙතත් තෝව එකලු කරනවා අපිට පාටිය දුන්නෙ නැත්තං :frown:
    4.gif
    පාටියක් දෙන්න වැඩේ හරියන්න එපැයි මයිනො... සිහිනයක් ගැන මේ කියලා තියෙන්නේ... :(
    ජබුක් :rofl:
    :oo: පුටා වැරදි ත්‍රෙඩ් එකට කොටලා තියෙන්නේ... :lol:
    adeeee .... pattane ..... congrtzzzzee bro :D
    කොන්ග්‍රෑට්ස් කියන්න තාම මේක හීනයක් විතරනේ... :(
    අම්මා ඇවිත් උදේ පාන්දර වතුර බාල්දියකින් කෙලියොත් හීනේ විනාසයි....:baffled:
    Ela ela bro niyamaiiiiiiiii
    ස්තූතියි මචං...
    මේ දවස් ටිකේ උඹව ආස්සරේ කොරලා තමා මට කවි උනේ බෝ උනේ... :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කොන්ග්‍රෑට්ස් කියන්න තාම මේක හීනයක් විතරනේ... :(
    අම්මා ඇවිත් උදේ පාන්දර වතුර බාල්දියකින් කෙලියොත් හීනේ විනාසයි....:baffled:

    pissuda ???? ehema wenne naaa
    ohoma yan // :rofl::rofl:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කලින් එකෙත් තිබුනෙ මේ වගේම තේරුමක් නේද
    හරිම ලස්සනයි...:yes:
    හීනේ හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! :D
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කලින් එකෙත් තිබුනෙ මේ වගේම තේරුමක් නේද
    හරිම ලස්සනයි...:yes:
    හීනේ හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! :D
    කලින් එකේ කිව්වෙත් මේ ගැන තියෙන බලාපොරොත්තුව ගැනම තමා...:D
    ස්තූතියි පැතුමට... :)