ස්තූතියි සසා...pattane ..... ela kiri![]()

ස්තූතියි bumpසිහින bump![]()

ස්තූතියි දිලා... ♥godak kalekin man nirmanayakata comment kale..
lassanata liyala thiyenawa...
Digatama liyanna !


ඇහැරෙන්න වෙයිද කියලා තමා බය බං...
හීන දැකපන් හැබැයි මතක තියාගනින් ඇහැරෙන කොට හීනේ ඉවරයි කියලා
10+ජයවේවා![]()
උබව ගොඩක් කාලෙකින් වගෙ දැක්කෙ![]()

ඇහැරෙන්න වෙයිද කියලා තමා බය බං...
උඹවත් ගොඩක් කාලෙකින් සැට් උනේ මචං... +9![]()
මිනිස්සු හින දකින්න ඕනෙ බන් නැත්නම් නිදා ගත්තා කියලා දැන්නෙ නැති වෙනවා 

එකෙන්ම..මිනිස්සු හින දකින්න ඕනෙ බන් නැත්නම් නිදා ගත්තා කියලා දැන්නෙ නැති වෙනවා
සිහින දකින්නවත් නින්ද නොයන කාලයක් උදා නොවුනොත් නම් හොදයි![]()
