[FONT="]සිත සහනෙ ගෙන එනා[/FONT]
[FONT="]ලොවක සිත නැවතුනා...[/FONT]
[FONT="]කෙදින හෝ මගෙම වෙයි,[/FONT]
[FONT="]සිත මගේ පවසනා...[/FONT]
[FONT="]සුසුම් වැල් සල සලා[/FONT]
[FONT="]හිදිමි මම මග බලා...[/FONT]
[FONT="]සිනහ මල් කැකුළු පා,[/FONT]
[FONT="]ඔබ මවෙත එන තුරා....[/FONT]
[FONT="]අහින්සක සිනහවෙන්[/FONT]
[FONT="]මුතු සලන නිල් නෙතින්...[/FONT]
[FONT="]තනිකඩව සිටි මසිත,[/FONT]
[FONT="]මට හොරෙන් ගෙන ගිහින්...[/FONT]
[FONT="]තැවුල් සිත පුරවලා[/FONT]
[FONT="]රැය නින්ද නැතිවෙලා...[/FONT]
[FONT="]ඔබ මගේ වෙන දිනේ,[/FONT]
[FONT="]ගැන සිහින මව මවා...[/FONT]
[FONT="]ඔබෙ දෑත ගෙන මෙමා[/FONT]
[FONT="]නළල දෙතොලින් තෙමා[/FONT]
[FONT="]“දිවිය ඇති තෙක් ඉදිමි“[/FONT]
[FONT="]පවසන්න දිව්රලා[/FONT]
[FONT="]පුදසුනක ඉදිරිපස[/FONT]
[FONT="]සුදු හන්සියක විලස...[/FONT]
[FONT="]ඔබ දකින දින කෙදා[/FONT]
[FONT="]ලොව එකලු වෙයි එදා...
~

~
[/FONT]
[FONT="]ලොවක සිත නැවතුනා...[/FONT]
[FONT="]කෙදින හෝ මගෙම වෙයි,[/FONT]
[FONT="]සිත මගේ පවසනා...[/FONT]
[FONT="]සුසුම් වැල් සල සලා[/FONT]
[FONT="]හිදිමි මම මග බලා...[/FONT]
[FONT="]සිනහ මල් කැකුළු පා,[/FONT]
[FONT="]ඔබ මවෙත එන තුරා....[/FONT]
[FONT="]අහින්සක සිනහවෙන්[/FONT]
[FONT="]මුතු සලන නිල් නෙතින්...[/FONT]
[FONT="]තනිකඩව සිටි මසිත,[/FONT]
[FONT="]මට හොරෙන් ගෙන ගිහින්...[/FONT]
[FONT="]තැවුල් සිත පුරවලා[/FONT]
[FONT="]රැය නින්ද නැතිවෙලා...[/FONT]
[FONT="]ඔබ මගේ වෙන දිනේ,[/FONT]
[FONT="]ගැන සිහින මව මවා...[/FONT]
[FONT="]ඔබෙ දෑත ගෙන මෙමා[/FONT]
[FONT="]නළල දෙතොලින් තෙමා[/FONT]
[FONT="]“දිවිය ඇති තෙක් ඉදිමි“[/FONT]
[FONT="]පවසන්න දිව්රලා[/FONT]
[FONT="]පුදසුනක ඉදිරිපස[/FONT]
[FONT="]සුදු හන්සියක විලස...[/FONT]
[FONT="]ඔබ දකින දින කෙදා[/FONT]
[FONT="]ලොව එකලු වෙයි එදා...
~


~
[/FONT]
Last edited:






+9

