Methan apita nokiyana wenama deyak wenawa wage bro
Oken wenne missing una MH370 1ke giya passengerslage families mari mari jeewath wena 1kaiai ithin welawakata kiyanawa crash site 1kak hambauna kiyala...ita passe kiyanawa ahema 1kak naha kiyala
![]()
අන්න ඒක තමයි ලොකුම අවල... මේකෙන් දැන් වැඩියෙන්ම දුක් විඳින්නේ ප්ලයිට් එකේ ගිය පැසෙන්ජස්ලට වැඩිය එයාල එනකන් මග බලාගෙන ඉන්න නෑදෑයෝ වගේ කට්ටිය.. පව්... මොනව කියල හිත හදා ගන්නද..?

ai ithin welawakata kiyanawa crash site 1kak hambauna kiyala...ita passe kiyanawa ahema 1kak naha kiyala










