මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16386869 said:
    මොන ප්ලේන් එකද? :confused:

    මම හිතුවේ උපාලි කාරයා නැති උන ප්ලේන් එක කියලා :shocked::shocked::shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාර්තු 14 වෙනිදා ඉදන් MH370 ගිය මගියන්ට් සහා කෲ එකට ගෞරව කිරීමක් වශයෙන් MH370 කියන call sign එක විශ්‍රාම යවනවලු.. අලුත් බීජීන්, ක්වාලාම්පූර් මේ ටයිම් ස්ලොට් එකේ ෆ්ලයිට් එක MH318:(:(:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wennath puluwan bn matath oya aaranchiya denaganna labuna hoda weddo tikak idala thiyenawa ney :dull:

    අම්මටසිරි !!! ඒ කියන්නේ මගේ මතය හරි :nerd:
    ඔව් මචන්ලා, වෙපන් ග්‍රේඩ් ඉලෙක්ට්‍රොනික්ස් හදන උන් සැහෙන ගානක් ඔකේ ඉදලා තියනවා, ත්‍රාස්තවාදී උන්ට උන්ව මාට්ටු උනොත් වැඩේ ලොකු අවුලක්, පැය හතරක් කන්ටැක්ට් නැතුව ෆ්ලයි කලා කියලත් කියනවා නේද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතුවේ උපාලි කාරයා නැති උන ප්ලේන් එක කියලා :shocked::shocked::shocked:
    උපාලි උන්නැහේගේ රොදා සැට් එක පුකට් දූපත ලග තිබිලා හොයා ගත්තට පස්සේ ජෙට් එක හදපු කම්පැනිය කිව්වලු එකේ එකක් නෙමෙයි කියලා, උදේ කිව්ව හැටියට ඒකට මේ වගේම 83දී යුඇස් උන් මහන්සි උනාලු හොයන්න. 7 දෙනෙක් හිටියලු..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔව් මචන්ලා, වෙපන් ග්‍රේඩ් ඉලෙක්ට්‍රොනික්ස් හදන උන් සැහෙන ගානක් ඔකේ ඉදලා තියනවා, ත්‍රාස්තවාදී උන්ට උන්ව මාට්ටු උනොත් වැඩේ ලොකු අවුලක්, පැය හතරක් කන්ටැක්ට් නැතුව ෆ්ලයි කලා කියලත් කියනවා නේද?

    yep ara engine reports wala plane eka nathi wuna welaawe idan inpasseth hugaak wela engines weda karala kiyala thibba :oo::oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    yep ara engine reports wala plane eka nathi wuna welaawe idan inpasseth hugaak wela engines weda karala kiyala thibba :oo::oo:
    ඒ කියන්නේ ෆ්ලයිට් එක කොහේහරි තියනවා වෙන්න පුලුවන්, ලීන් ජෙට් එකක රොදයක් හරි හම්ම උනානම් උපාලි අන්කල්ගේ, බොයින් 777ක යකඩ ඇනයක්වත් හොයාගන්න බැ කියන එක අස්වාබාවිකයි..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාර්තු 14 වෙනිදා ඉදන් MH370 ගිය මගියන්ට් සහා කෲ එකට ගෞරව කිරීමක් වශයෙන් MH370 කියන call sign එක විශ්‍රාම යවනවලු.. අලුත් බීජීන්, ක්වාලාම්පූර් මේ ටයිම් ස්ලොට් එකේ ෆ්ලයිට් එක MH318:(:(:(

    :frown::frown:මේ යක්කු නැති උන ප්ලේන් එක හොයා ගන්නේ නැතිව වෙන වෙන මගුල් කොරනවා...:growl::growl: මුන්ට පිස්සු බං පස්ස පැත්තෙ ඉඳලම....
    :angry::angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    yep ara engine reports wala plane eka nathi wuna welaawe idan inpasseth hugaak wela engines weda karala kiyala thibba :oo::oo:

    උන් ටෙක්නිකලි පට්ට ඩයල් වෙන්න ඇති.. ඒත් මචං, මෙච්චර රටවල් ගානකට කොකා පෙන්නල, අර තරං පැසෙන්ජර්ස්ල ගොඩක් එක්ක ඔට්ටු වෙන්න තරම් උන් වැඩ්ඩො වෙන්න පුලුවන්ද බං....:baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    :frown::frown:මේ යක්කු නැති උන ප්ලේන් එක හොයා ගන්නේ නැතිව වෙන වෙන මගුල් කොරනවා...:growl::growl: මුන්ට පිස්සු බං පස්ස පැත්තෙ ඉඳලම....
    :angry::angry:
    එක වාර්තාවක මම දැක්කා ලොකේ උන් මැලේ ජනාදිපති brainless පොරක් හැටියට හන්වඩු ගහලා, අර මැජික් කාරයෙක්ව එයාර්පොට් එකට ගෙනාපු එකට.. උන්ට යට ඉදන් උඩටම පිස්සු..

    http://www.ibtimes.co.uk/malaysia-a...ubbed-brainless-allowing-witch-doctor-1440047
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඒ කියන්නේ ෆ්ලයිට් එක කොහේහරි තියනවා වෙන්න පුලුවන්, ලීන් ජෙට් එකක රොදයක් හරි හම්ම උනානම් උපාලි අන්කල්ගේ, බොයින් 777ක යකඩ ඇනයක්වත් හොයාගන්න බැ කියන එක අස්වාබාවිකයි..

    me siddiye nam ithin MAgic ney bn wenne eka paarak 4ns ring wenawa kiwwa eth ekath dan saddyak na.. debris paawenawa kiwwa lagatama giyaama plane eke ewa nemeilu.. :oo::oo:

    dan ada ude siddiya wune ara satellite eke images walata ahu wuna samahara ewa lagatama giyaama ewa nalu kalin thibbalu.. :baffled::baffled:

    WTF :frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    me siddiye nam ithin MAgic ney bn wenne eka paarak 4ns ring wenawa kiwwa eth ekath dan saddyak na.. debris paawenawa kiwwa lagatama giyaama plane eke ewa nemeilu.. :oo::oo:

    dan ada ude siddiya wune ara satellite eke images walata ahu wuna samahara ewa lagatama giyaama ewa nalu kalin thibbalu.. :baffled::baffled:

    WTF :frown:

    nvidia , ඒ සැටලයිට් ඉමේජස් පබ්ලිෂ් උනාද බන් ? උනා නං මෙතන දාපන්කෝ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    අම්මට හුඩු බලපල්ලකො මේ සීන් එක MH 370 අතුරුදහන් උන දවසෙ මහ රෑ හෙන පහතින් ලංකාව උඩින් ප්ලෙන් එකක් ගියා කියල ත්‍රෙඩ් එකේ කවුරු හරි කියල තිබ්බ නේද සීන් එකක්..
    :shocked:

    289yeeh.jpg

    [Malaysia Airlines] plane lost contact after the U.S. investigation agencies suspect still flying aircraft lost contact

    Malaysia Airlines Flight MH370 lost to enter the first six days, still has not been found, according to the "Wall Street Journal" reported that U.S. investigators suspect that after the last passenger to confirm location, still flying through the air for four hours.

    Investigators believe that automatically downloaded from the Boeing 777 aircraft engines and returns data, the ground, the aircraft flew a total of about five hours.

    If so, then the MH370 flight is likely to fly hundreds of miles of unknown status.

    * Pictured Malaysia Airlines passenger plane flying range of possible loss inline four hours.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    me siddiye nam ithin MAgic ney bn wenne eka paarak 4ns ring wenawa kiwwa eth ekath dan saddyak na.. debris paawenawa kiwwa lagatama giyaama plane eke ewa nemeilu.. :oo::oo:

    dan ada ude siddiya wune ara satellite eke images walata ahu wuna samahara ewa lagatama giyaama ewa nalu kalin thibbalu.. :baffled::baffled:

    WTF :frown:
    ඒකනේ බන්, මේ තියනවා කියනවා, ආයේ නැ කියනවා.. යුඇස් උන් නම් කෙලින්ම කියලා, වැඩේ මග ඇරලා වගේ..

    Time is not in our side කියලා කැප්ටන් කෙනෙක් කියනවා මම් අහගෙන..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    උන් ටෙක්නිකලි පට්ට ඩයල් වෙන්න ඇති.. ඒත් මචං, මෙච්චර රටවල් ගානකට කොකා පෙන්නල, අර තරං පැසෙන්ජර්ස්ල ගොඩක් එක්ක ඔට්ටු වෙන්න තරම් උන් වැඩ්ඩො වෙන්න පුලුවන්ද බං....:baffled::baffled:

    ow machan wenna puluwan me loke eththatama dawasakata hari wena siddi walin eththatama minissu dena ganne poddai hugaak loku loku dewal yatin wenawa bn.. :(