යාළුවා;16386869 said:මොන ප්ලේන් එකද?![]()






අම්මටසිරි !!! ඒ කියන්නේ මගේ මතය හරි![]()



wennath puluwan bn matath oya aaranchiya denaganna labuna hoda weddo tikak idala thiyenawa ney![]()
ඔව් මචන්ලා, වෙපන් ග්‍රේඩ් ඉලෙක්ට්‍රොනික්ස් හදන උන් සැහෙන ගානක් ඔකේ ඉදලා තියනවා, ත්‍රාස්තවාදී උන්ට උන්ව මාට්ටු උනොත් වැඩේ ලොකු අවුලක්, පැය හතරක් කන්ටැක්ට් නැතුව ෆ්ලයි කලා කියලත් කියනවා නේද?අම්මටසිරි !!! ඒ කියන්නේ මගේ මතය හරි![]()
උපාලි උන්නැහේගේ රොදා සැට් එක පුකට් දූපත ලග තිබිලා හොයා ගත්තට පස්සේ ජෙට් එක හදපු කම්පැනිය කිව්වලු එකේ එකක් නෙමෙයි කියලා, උදේ කිව්ව හැටියට ඒකට මේ වගේම 83දී යුඇස් උන් මහන්සි උනාලු හොයන්න. 7 දෙනෙක් හිටියලු..මම හිතුවේ උපාලි කාරයා නැති උන ප්ලේන් එක කියලා![]()
ඔව් මචන්ලා, වෙපන් ග්‍රේඩ් ඉලෙක්ට්‍රොනික්ස් හදන උන් සැහෙන ගානක් ඔකේ ඉදලා තියනවා, ත්‍රාස්තවාදී උන්ට උන්ව මාට්ටු උනොත් වැඩේ ලොකු අවුලක්, පැය හතරක් කන්ටැක්ට් නැතුව ෆ්ලයි කලා කියලත් කියනවා නේද?


ඒ කියන්නේ ෆ්ලයිට් එක කොහේහරි තියනවා වෙන්න පුලුවන්, ලීන් ජෙට් එකක රොදයක් හරි හම්ම උනානම් උපාලි අන්කල්ගේ, බොයින් 777ක යකඩ ඇනයක්වත් හොයාගන්න බැ කියන එක අස්වාබාවිකයි..yep ara engine reports wala plane eka nathi wuna welaawe idan inpasseth hugaak wela engines weda karala kiyala thibba![]()
මාර්තු 14 වෙනිදා ඉදන් MH370 ගිය මගියන්ට් සහා කෲ එකට ගෞරව කිරීමක් වශයෙන් MH370 කියන call sign එක විශ්‍රාම යවනවලු.. අලුත් බීජීන්, ක්වාලාම්පූර් මේ ටයිම් ස්ලොට් එකේ ෆ්ලයිට් එක MH318![]()

මේ යක්කු නැති උන ප්ලේන් එක හොයා ගන්නේ නැතිව වෙන වෙන මගුල් කොරනවා...
මුන්ට පිස්සු බං පස්ස පැත්තෙ ඉඳලම....

ABC News @ABC 1m...Twitter.com
Sr. Pentagon official to @ABC: US has "indication" Flight MH370 may have crashed in Indian Ocean:http://abcn.ws/1iEYWh0 - @MarthaRaddatz




yep ara engine reports wala plane eka nathi wuna welaawe idan inpasseth hugaak wela engines weda karala kiyala thibba![]()


එක වාර්තාවක මම දැක්කා ලොකේ උන් මැලේ ජනාදිපති brainless පොරක් හැටියට හන්වඩු ගහලා, අර මැජික් කාරයෙක්ව එයාර්පොට් එකට ගෙනාපු එකට.. උන්ට යට ඉදන් උඩටම පිස්සු..
මේ යක්කු නැති උන ප්ලේන් එක හොයා ගන්නේ නැතිව වෙන වෙන මගුල් කොරනවා...
මුන්ට පිස්සු බං පස්ස පැත්තෙ ඉඳලම....
![]()
ඒ කියන්නේ ෆ්ලයිට් එක කොහේහරි තියනවා වෙන්න පුලුවන්, ලීන් ජෙට් එකක රොදයක් හරි හම්ම උනානම් උපාලි අන්කල්ගේ, බොයින් 777ක යකඩ ඇනයක්වත් හොයාගන්න බැ කියන එක අස්වාබාවිකයි..





ABC News @ABC 1m...Twitter.com
Sr. Pentagon official to @ABC: US has "indication" Flight MH370 may have crashed in Indian Ocean:http://abcn.ws/1iEYWh0 - @MarthaRaddatz

me siddiye nam ithin MAgic ney bn wenne eka paarak 4ns ring wenawa kiwwa eth ekath dan saddyak na.. debris paawenawa kiwwa lagatama giyaama plane eke ewa nemeilu..
dan ada ude siddiya wune ara satellite eke images walata ahu wuna samahara ewa lagatama giyaama ewa nalu kalin thibbalu..
WTF![]()

ඒකනේ බන්, මේ තියනවා කියනවා, ආයේ නැ කියනවා.. යුඇස් උන් නම් කෙලින්ම කියලා, වැඩේ මග ඇරලා වගේ..me siddiye nam ithin MAgic ney bn wenne eka paarak 4ns ring wenawa kiwwa eth ekath dan saddyak na.. debris paawenawa kiwwa lagatama giyaama plane eke ewa nemeilu..
dan ada ude siddiya wune ara satellite eke images walata ahu wuna samahara ewa lagatama giyaama ewa nalu kalin thibbalu..
WTF![]()
උන් ටෙක්නිකලි පට්ට ඩයල් වෙන්න ඇති.. ඒත් මචං, මෙච්චර රටවල් ගානකට කොකා පෙන්නල, අර තරං පැසෙන්ජර්ස්ල ගොඩක් එක්ක ඔට්ටු වෙන්න තරම් උන් වැඩ්ඩො වෙන්න පුලුවන්ද බං....![]()
