මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකනම් බන් අගෞරව කිරීමක් විදිහට මට පෙන්නේ... මුන් ප්ලේන් එක හොයාගන්නත් කලින්ම මෙහෙම නම අයින් කරන්නේ ප්ලේන් එකට කෙල වෙලා කියල දන්නවා වගේනේ... MH370 ගැන තියෙන ඔක්කොම මුන් මකල දානවා වගේ....

    ඔව් බන්. සරත් ෆොන්සේකාට කළා වගේ හරියට. මුන් මේ නොකියා කියන්නේ ආයෙත් ඒ plane එක හම්බ වෙන්නේ නෑ. ඒක ඉවරයි කියල නේ. :angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    UPDATE [9:32pm]: Quiet night so far with no developments on the search and rescue front. However, an interesting suggestions has emerged: to use the mathmatical equation that solved the 2-year disappearance of Air France flight 447 within five days. An 18th century math equation may hold answer to finding missing plane, say scientists මෙන්න ලින්ක්
    ඒ මොකක්ද තෙරෙන්නේ නැ වැඩිය සිද්දිය. ගනිත ක්‍රමයක්ද? :nerd::nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    RIP කියාන එපා යකොව්.. මැරිලා නැතුව ඇති.. :growl::growl:

    උඹ තාමත් හිතනවද බන් ඒ මිනිස්සු පන පිටින් ඇති කියලා? එහෙම වුනොත් මම මගේ ජීවිත කාලෙට දකින සුන්දරම සිදුවීම ඒක වෙයි මචන්. :)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    4ClZwk0.gif
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මූ මේ වැඩේ විකුනගෙන කනවා වගේ..

    2014-03-12T083337Z_01_DSM15_RTRIDSP_3_MALAYSIA-AIRLINES.jpg

    With satellites unsuccesful in plane search, Malaysian shaman tries coconuts

    කොහොමද බන්, වැඩේ තාම කොට උඩ නේද? අර පොල් ගෙඩි එක්ක සෙල්ලන් කරන බුවා නිසා මේක විගඩමක් වෙලා

    ලෝකයා මුන්ට හිනා වෙනවා මේ කරන වැඩ වලින්....

    Meanwhile, the KLIA bomoh stunt has drawn scorn from various quarters. In Malaysia, Netizens have mocked their antics with various online parodies. Read here. And even the Arab world is laughing at them, as evidenced by a portal which reports that Malaysia is using 'magic' as a last resort. Story here.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේකනම් බන් අගෞරව කිරීමක් විදිහට මට පෙන්නේ... මුන් ප්ලේන් එක හොයාගන්නත් කලින්ම මෙහෙම නම අයින් කරන්නේ ප්ලේන් එකට කෙල වෙලා කියල දන්නවා වගේනේ... MH370 ගැන තියෙන ඔක්කොම මුන් මකල දානවා වගේ....

    මට නිකන් හිතෙනව ඕක මැලේෂියාවෙම මුන් හන්ගගෙන ඉන්නවද කියල.:frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ තාමත් හිතනවද බන් ඒ මිනිස්සු පන පිටින් ඇති කියලා? එහෙම වුනොත් මම මගේ ජීවිත කාලෙට දකින සුන්දරම සිදුවීම ඒක වෙයි මචන්. :)

    ඔව් බං හරියටම නොදැන එහෙම කියන එක පව්..! උන් මොනවගේ තත්ත්වෙක ඉන්නවද දන්නේ නෑනේ...:no::no:
    කැඩිච්ච කැල්ලක්වත් නැති එකේ, අර හිටියයි කියන සෙමි කන්ඩක්ටර් වැඩ්ඩො ටිකයි, රොයිස් ඩේටා සෙන්ටර් එකට පැය ගානක් තිස්සේ ඩේටා ඒම නිසයි, මට හිතෙන්නේම මේක ඉස්සුවා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඔව් බන්. සරත් ෆොන්සේකාට කළා වගේ හරියට. මුන් මේ නොකියා කියන්නේ ආයෙත් ඒ plane එක හම්බ වෙන්නේ නෑ. ඒක ඉවරයි කියල නේ. :angry::angry::angry:

    නොකිය කියන්නේ එක තමයි. :(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය ප්ලේන් එකේ පට්ට වැඩකාරයෝ ටිකක් ගියා කියල කියනව නේද... ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් වැඩ කරැ‍ොවා් කිහිප දෙනෙක් ගිහිංලු.. මට පේනනේ ඇමරිකාව ප්ලේන් එක පිටින්ම ඉස්සුව:shocked::shocked: තව ටික දවසකින් අනිත් මිනිස්සු ටික එවයි අරැං ටික ඉතිරි කරන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලෝකයා මුන්ට හිනා වෙනවා මේ කරන වැඩ වලින්....

    Meanwhile, the KLIA bomoh stunt has drawn scorn from various quarters. In Malaysia, Netizens have mocked their antics with various online parodies. Read here. And even the Arab world is laughing at them, as evidenced by a portal which reports that Malaysia is using 'magic' as a last resort. Story here.
    මුන්ට විකාර ජනාදිපති මොලේ නැති එකෙක් කියලා නිවුස් වල උන් කෙලින්ම කියනවා.. මැලේශියා ටෲලි ඒශීයා කිව්වට දැන් උන් වෙ@යා වෙලා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අන්න අර නැතිවුන ප්ලේන් එක හම්බෙලා.... පයිලට්ට නින්ද ගිහින් නැගිටලා බලනකොට පොර දැක්කලු මහා විසාල වරායක වාහන ගොඩ ගහලා තියෙනවා පොර හිතුවලු ජපානෙ තමයි කියලා..... රබර් ඇහැ කරකවලා බලනකොට තමයි දැකලා තියෙන්නෙ එයාර්පෝට් එක.. පොර කිව්වාලු "පකින් ඔසම් ලුකැට් දැට් බිග් එයියාර්පෝට්" කියලා... පොර ජීවිතේට දැකලා නෑලු ප්ලේන් නැති එයාර් පොට් එකක් එච්චර ලොකු... කොහොම හරි බෑවලු ප්ලේන් එක... විනාඩි 5ක් ගියේ නෑලු එකපාරටම කෑ ගහගෙන අලි රංචුවක් වටකරාලු ප්ලේන් එක ප්ලේන් එකේ එවුන්ට බහින්නත් බෑලු... එයාර් පොට් එකේ වැඩ කරන එවුන්ට නගින්ත් බෑලු... කෝල් එනවලු ආන්සර් කරන්න බෑලු සිග්නල් නෑලු...දවස් 5ක් තිස්සේ අලිවෙඩි දාලා දැන් ටිකකකට කලින් තමයි අලි ටික එලවලා තියෙන්නේ... බොරු නම් සෑ 10ට නිවුස් බලපන්... දැන් ඔය ප්ලේන් එක තියෙන්නේ මත්තල නෙවෙයි ලු වෙන රටකලු ඈ..

    මේ දැනං බුකියට ලොග් වෙනකොට දැක්කේ ... :lol::lol: