මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඒ කියන්නේ ෆ්ලයිට් එක කොහේහරි තියනවා වෙන්න පුලුවන්, ලීන් ජෙට් එකක රොදයක් හරි හම්ම උනානම් උපාලි අන්කල්ගේ, බොයින් 777ක යකඩ ඇනයක්වත් හොයාගන්න බැ කියන එක අස්වාබාවිකයි..

    යකෝ උපාලි අන්කල්ගේ රෝද සෙට් එක හම්බුනේ මාස ගානකට පස්සේ.මස 6ක්ම හෙව්වා.... එකත් හරියට confirm නෑ එකමයි කියලත්.....
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අලුත් නිවුස් මොනවද බන්? ත්‍රෙඩ් ඔක්කොම පෙරලන්ඩ බෑ .අද නිකන් පන නෑ නෑ වගේ:(:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අම්මට හුඩු බලපල්ලකො මේ සීන් එක MH 370 අතුරුදහන් උන දවසෙ මහ රෑ හෙන පහතින් ලංකාව උඩින් ප්ලෙන් එකක් ගියා කියල ත්‍රෙඩ් එකේ කවුරු හරි කියල තිබ්බ නේද සීන් එකක්..
    :shocked:

    289yeeh.jpg




    [Malaysia Airlines] plane lost contact after the U.S. investigation agencies suspect still flying aircraft lost contact

    Malaysia Airlines Flight MH370 lost to enter the first six days, still has not been found, according to the "Wall Street Journal" reported that U.S. investigators suspect that after the last passenger to confirm location, still flying through the air for four hours.

    Investigators believe that automatically downloaded from the Boeing 777 aircraft engines and returns data, the ground, the aircraft flew a total of about five hours.

    If so, then the MH370 flight is likely to fly hundreds of miles of unknown status.


    * Pictured Malaysia Airlines passenger plane flying range of possible loss inline four hours.
    මැලේ බූරුවො වගේ නම් නෙමෙයි බන්, ක්‍රෙඩිට් දෙන්න ඔනා අපේ උන්ට නම් ඒකට.. ඔක ලන්කාවට ආවනම් අනිවා අපේ උන් දකිනවා, ඔක ඉස්සුවා නම් උස්සපු උන් ඔක අරන් ගිහින් තියෙන්නේ ගොඩ බිම මග හැරලා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකෝ උපාලි අන්කල්ගේ රෝද සෙට් එක හම්බුනේ මාස ගානකට පස්සේ.මස 6ක්ම හෙව්වා.... එකත් හරියට confirm නෑ එකමයි කියලත්.....
    මේකටත් මාස ගානක් යයිද බන්, මම හිතන්නේ නැ, මොකද අත්ලන්තික් සාගරේට වැටුන එයාර් බස් එකේ කැලි පාවෙන්නත් එච්චර කල් ගියේ නැ, මොන මගුල උනත් දැන් නම් කැලි පාවෙන්න කාලේ හරි කඩන් වැටුනා නම්, මේක ඉන්තෙරුවටම උස්සලා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඒකනේ බන්, මේ තියනවා කියනවා, ආයේ නැ කියනවා.. යුඇස් උන් නම් කෙලින්ම කියලා, වැඩේ මග ඇරලා වගේ..

    Time is not in our side කියලා කැප්ටන් කෙනෙක් කියනවා මම් අහගෙන..


    USA වලට අපේ පැත්තේ හොයන්න දෙයක් නැතුව ඇති බන් :baffled:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    http://www.ibtimes.co.uk/malaysia-a...freescale-semiconductor-top-employees-1440097

    මචන් උබලට මේ නිවුස් එක ආවද දන්නේ නැ. ඔය ප්ලේන් එකේ හිටියා මචන්ලා, ටෙක්සාස් බේස් සෙමි කන්ඩක්ටර් හදන කම්පැනියක ෆ්‍රීලැන්ස් වැඩ කරන සෙට් එකක්. උන් වෙපන් ග්‍රේඩ් ඉලෙක්ට්‍රොනික් හදන පොරවල්ලු.. මතයක් යනවා උන් ටික මොකක් හරි චාටර් වැඩකට යොදවගන්න ප්ලේන් එක ඉස්සුවා කියලා

    අඩේයප්පා දැන් තමා මේක දන්නේ....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අලුත් නිවුස් මොනවද බන්? ත්‍රෙඩ් ඔක්කොම පෙරලන්ඩ බෑ .අද නිකන් පන නෑ නෑ වගේ:(:(

    මම ඔක්කෝම කියෙව්ව යකෝව්...:frown::frown: ඒත් තාම ප්ලේන් එක නෑ.... ඒක තමයි අන්තිම ලාස්ට් ෆයිනල් ලේටස්ට් අප්ඩේට් එක...
    :(:(
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Today's a recap on what has happened today.

    An official has admitted that Malaysian authorities remain clueless over the whereabouts of missing flight MH370 at a press conference, answering some questions with the stock response "anything is possible".

    They denied several theories were true, including potential cracks in the fuselage, a hijacking, and the possibility that the plane continued to fly for another four hours.

    However, there was contradiction as acting transport minister Hishammuddin Hussein said "anything is possible" when asked if the signals from the engines could have been turned off.

    One thing he did confirm, however, was that satellite images from China were not of floating debris and that they had been issued "by mistake".

    Rolls Royce and Boeing have not commented on the possibility of receiving information that the plane continued to fly for several hours after its last known contact with Malaysian air traffic control.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මාර්තු 14 වෙනිදා ඉදන් MH370 ගිය මගියන්ට් සහා කෲ එකට ගෞරව කිරීමක් වශයෙන් MH370 කියන call sign එක විශ්‍රාම යවනවලු.. අලුත් බීජීන්, ක්වාලාම්පූර් මේ ටයිම් ස්ලොට් එකේ ෆ්ලයිට් එක MH318:(:(:(

    මේකනම් බන් අගෞරව කිරීමක් විදිහට මට පෙන්නේ... මුන් ප්ලේන් එක හොයාගන්නත් කලින්ම මෙහෙම නම අයින් කරන්නේ ප්ලේන් එකට කෙල වෙලා කියල දන්නවා වගේනේ... MH370 ගැන තියෙන ඔක්කොම මුන් මකල දානවා වගේ....
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    මම ඔක්කෝම කියෙව්ව යකෝව්...:frown::frown: ඒත් තාම ප්ලේන් එක නෑ.... ඒක තමයි අන්තිම ලාස්ට් ෆයිනල් ලේටස්ට් අප්ඩේට් එක...
    :(:(
    ආන්ඩවනේ කිව්වලු.:(:(:(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකනම් බන් අගෞරව කිරීමක් විදිහට මට පෙන්නේ... මුන් ප්ලේන් එක හොයාගන්නත් කලින්ම මෙහෙම නම අයින් කරන්නේ ප්ලේන් එකට කෙල වෙලා කියල දන්නවා වගේනේ... MH370 ගැන තියෙන ඔක්කොම මුන් මකල දානවා වගේ....
    මැලේ උන් වැඩි තැකීමක් නැ වගේ, ප්‍රෙශර් එක එන්නේ චීනෙන්..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    UPDATE [9:32pm]: Quiet night so far with no developments on the search and rescue front. However, an interesting suggestions has emerged: to use the mathmatical equation that solved the 2-year disappearance of Air France flight 447 within five days. An 18th century math equation may hold answer to finding missing plane, say scientists මෙන්න ලින්ක්