මේකනම් බන් අගෞරව කිරීමක් විදිහට මට පෙන්නේ... මුන් ප්ලේන් එක හොයාගන්නත් කලින්ම මෙහෙම නම අයින් කරන්නේ ප්ලේන් එකට කෙල වෙලා කියල දන්නවා වගේනේ... MH370 ගැන තියෙන ඔක්කොම මුන් මකල දානවා වගේ....
ඔව් බන්. සරත් ෆොන්සේකාට කළා වගේ හරියට. මුන් මේ නොකියා කියන්නේ ආයෙත් ඒ plane එක හම්බ වෙන්නේ නෑ. ඒක ඉවරයි කියල නේ.















