මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ara Satellite images walata seka wena widihata debris kiyala gaththu pinthurath ekka eththa plane eke dimensions menala compare karana siddiyak putala :rofl:
    මේ ක්‍රමෙද අර මැතමැටිකල් ඉක්වේශන් එක කියලා කිව්වේ එයාර් ෆ්‍රැන්ස් එක හොයාගත්තු.. ඉතින් මේක කරන්න කවුරුත් නැහැද? මැලේ උන්ට නම් ගනන් බැරුව ඇති..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අන්න අර නැතිවුන ප්ලේන් එක හම්බෙලා.... පයිලට්ට නින්ද ගිහින් නැගිටලා බලනකොට පොර දැක්කලු මහා විසාල වරායක වාහන ගොඩ ගහලා තියෙනවා පොර හිතුවලු ජපානෙ තමයි කියලා..... රබර් ඇහැ කරකවලා බලනකොට තමයි දැකලා තියෙන්නෙ එයාර්පෝට් එක.. පොර කිව්වාලු "පකින් ඔසම් ලුකැට් දැට් බිග් එයියාර්පෝට්" කියලා... පොර ජීවිතේට දැකලා නෑලු ප්ලේන් නැති එයාර් පොට් එකක් එච්චර ලොකු... කොහොම හරි බෑවලු ප්ලේන් එක... විනාඩි 5ක් ගියේ නෑලු එකපාරටම කෑ ගහගෙන අලි රංචුවක් වටකරාලු ප්ලේන් එක ප්ලේන් එකේ එවුන්ට බහින්නත් බෑලු... එයාර් පොට් එකේ වැඩ කරන එවුන්ට නගින්ත් බෑලු... කෝල් එනවලු ආන්සර් කරන්න බෑලු සිග්නල් නෑලු...දවස් 5ක් තිස්සේ අලිවෙඩි දාලා දැන් ටිකකකට කලින් තමයි අලි ටික එලවලා තියෙන්නේ... බොරු නම් සෑ 10ට නිවුස් බලපන්... දැන් ඔය ප්ලේන් එක තියෙන්නේ මත්තල නෙවෙයි ලු වෙන රටකලු ඈ..

    මේ දැනං බුකියට ලොග් වෙනකොට දැක්කේ ... :lol::lol:

    :P:P:P:P:P:P:P
     
    ඒශිආස් වොන්ඩර් බාර්.. :lol::lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඒ මොකක්ද තෙරෙන්නේ නැ වැඩිය සිද්දිය. ගනිත ක්‍රමයක්ද? :nerd::nerd:

    ඔව් මචන්, මත ආටිකල් එක කියවල දැනගත්තේ...
    ගණන් වල " Bayes' Theorem" කියල එකක් තමා පාවිච්චි කරන්නේ.. අවුරුදු දෙකක් හොයාගන බැරිවෙච්ච the black box of the ill-fated Air France flight 447 එක මේක පාවිච්චි කරලා දවස් 5න් හොයාගත්තලු... දෙවන ලෝක යුද්ද කාලේ ජර්මානු යු බෝට්ටු , සිතල යුද්දේදි සෝවියට් සබ්මැරින් හොයාගත්තලු.. කරන ක්රමේනම් දන්නේ නෑ බන්..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අන්න අර නැතිවුන ප්ලේන් එක හම්බෙලා.... පයිලට්ට නින්ද ගිහින් නැගිටලා බලනකොට පොර දැක්කලු මහා විසාල වරායක වාහන ගොඩ ගහලා තියෙනවා පොර හිතුවලු ජපානෙ තමයි කියලා..... රබර් ඇහැ කරකවලා බලනකොට තමයි දැකලා තියෙන්නෙ එයාර්පෝට් එක.. පොර කිව්වාලු "පකින් ඔසම් ලුකැට් දැට් බිග් එයියාර්පෝට්" කියලා... පොර ජීවිතේට දැකලා නෑලු ප්ලේන් නැති එයාර් පොට් එකක් එච්චර ලොකු... කොහොම හරි බෑවලු ප්ලේන් එක... විනාඩි 5ක් ගියේ නෑලු එකපාරටම කෑ ගහගෙන අලි රංචුවක් වටකරාලු ප්ලේන් එක ප්ලේන් එකේ එවුන්ට බහින්නත් බෑලු... එයාර් පොට් එකේ වැඩ කරන එවුන්ට නගින්ත් බෑලු... කෝල් එනවලු ආන්සර් කරන්න බෑලු සිග්නල් නෑලු...දවස් 5ක් තිස්සේ අලිවෙඩි දාලා දැන් ටිකකකට කලින් තමයි අලි ටික එලවලා තියෙන්නේ... බොරු නම් සෑ 10ට නිවුස් බලපන්... දැන් ඔය ප්ලේන් එක තියෙන්නේ මත්තල නෙවෙයි ලු වෙන රටකලු ඈ..

    මේ දැනං බුකියට ලොග් වෙනකොට දැක්කේ .. ඔන්න බලපං ඉතිං.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    දැන් සර් ඕක කොයි හරියෙදීද අහු වෙලා තියෙන්නේ :eek:

    hariyatama then mathaka na bn ubata ara balanna dunna link tika anna eken ekak bn oya :):)

    මේ ක්‍රමෙද අර මැතමැටිකල් ඉක්වේශන් එක කියලා කිව්වේ එයාර් ෆ්‍රැන්ස් එක හොයාගත්තු.. ඉතින් මේක කරන්න කවුරුත් නැහැද? මැලේ උන්ට නම් ගනන් බැරුව ඇති..

    meka nikan comparison ekak witharai bn ara debris penna thibba kiyala thibba satellite image ekaka
    :dull::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මචන්, මත ආටිකල් එක කියවල දැනගත්තේ...
    ගණන් වල " Bayes' Theorem" කියල එකක් තමා පාවිච්චි කරන්නේ.. අවුරුදු දෙකක් හොයාගන බැරිවෙච්ච the black box of the ill-fated Air France flight 447 එක මේක පාවිච්චි කරලා දවස් 5න් හොයාගත්තලු... දෙවන ලෝක යුද්ද කාලේ ජර්මානු යු බෝට්ටු , සිතල යුද්දේදි සෝවියට් සබ්මැරින් හොයාගත්තලු.. කරන ක්රමේනම් දන්නේ නෑ බන්..
    වෙන රටක එකෙක් වැඩේට බැහැලා පව් කියලා කරලා දුන්නොත් මිස්ක ඔය මැලේ තක්කඩින්ට නම් ගනන් බැරුව ඇති.. උන්ට මොන මැතමැටික්ස්ද? අර යකෙක් එක්ක මැජික් පෙන්නන්නවා කුරුබ්බා අරන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එ අස්සෙ තව නිවුස් එකක් දැක්කා බොලව්, ලන්කාවේ අලුගොසු තනතුරට ඔස්ට්‍රිලියන් බුවාලා ද්න්නෙක් ඇප්ලිකේශන් දාලා.. :lol::lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Pentagon officials have told ABC News that they believe missing flight MH370 ditched in the Indian Ocean.

    Officials in the U.S. are so confident that they are repositioning USS Kidd to the area to start a search following reports that the plane may have continued for another four or five hours after disappearing from radar.

    The official said: "We have an indication the plane went down in the Indian Ocean."

    ape ratata udinuth gihinda manda me dan USA kaarayo kiyana widihata :baffled::baffled::baffled::baffled::baffled:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එ අස්සෙ තව නිවුස් එකක් දැක්කා බොලව්, ලන්කාවේ අලුගොසු තනතුරට ඔස්ට්‍රිලියන් බුවාලා ද්න්නෙක් ඇප්ලිකේශන් දාලා.. :lol::lol:

    පඩි හොදනං මාත් යනෝ
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    එ අස්සෙ තව නිවුස් එකක් දැක්කා බොලව්, ලන්කාවේ අලුගොසු තනතුරට ඔස්ට්‍රිලියන් බුවාලා ද්න්නෙක් ඇප්ලිකේශන් දාලා.. :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    වෙන රටක එකෙක් වැඩේට බැහැලා පව් කියලා කරලා දුන්නොත් මිස්ක ඔය මැලේ තක්කඩින්ට නම් ගනන් බැරුව ඇති.. උන්ට මොන මැතමැටික්ස්ද? අර යකෙක් එක්ක මැජික් පෙන්නන්නවා කුරුබ්බා අරන්..

    උන්ට නම් ඕක කරන්න බෑ.. ඕක කරන්න නිවැරදි තොරතුරු ඕනිලු.. ඒව කොහෙන්ද ඉතින්... මුන් බොරුනේ කියන්නේ.. එක වෙන්න ඇති තම ඕක පාවිච්චි කරන්න නැත්තේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය ප්ලේන් එකේ පට්ට වැඩකාරයෝ ටිකක් ගියා කියල කියනව නේද... ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් වැඩ කරැ‍ොවා් කිහිප දෙනෙක් ගිහිංලු.. මට පේනනේ ඇමරිකාව ප්ලේන් එක පිටින්ම ඉස්සුව:shocked::shocked: තව ටික දවසකින් අනිත්
    මිනිස්සු ටික එවයි අරැං ටික ඉතිරි කරන්

    යුරෝපයට ආසියාව හරහා අන්ඩවෝටර් කේබල් අදින සීන් එකකට සයින් කරන්න ගිය සෙට් එකක්. ලෝකෙ ඉන්න ටෙලිකොමියුනිකේෂන් සුපිරිම වැඩ්ඩො 15 දෙනෙක් ෆ්ලයිට් එකේ හිටියලු. චයිනා ග්ලෝබල් ටෙලිකොම් එකේ උප සභාපතිද ඇතුළුව.
    මොකක් හරි ගේමක් දුන්නද දන්නෙත් නෑ :oo:

    ඔය සීන් එක කිව්වෙ පෙරේද
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලෝකෙම නොමග යවන සීන් එකක් උබලට හිතේන්නේ නැද්ද?

    හොයන උන් බබාලා නෙවෙයිනේ මිනිස්සුන්ට ගොන් පාට් නිවුස් දෙන්නේ කෑල්ලක් අතන මෙතන

    තියනවා කියලා..
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Manjula Samarasekara wrote elsewhere:

    දැන් ඔය නැතිවෙච්ච ප්ලේන් එකත්, කාලෙකට කලින් අභ්‍යවකාෂෙට ගිහින් අතුරුදහන් වෙච්ච චයිනා සැට් එකත්, ප්‍රදීප් එක්නැලිගොඩත් ඔක්කොම එකම තැනක ඉන්නවා වෙන්න බැරිද?"

    # ඇට් සමාන්තර විශ්වයක වගෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යාළුවා;16387176 said:

    යුරෝපයට ආසියාව හරහා අන්ඩවෝටර් කේබල් අදින සීන් එකකට සයින් කරන්න ගිය සෙට් එකක්. ලෝකෙ ඉන්න ටෙලිකොමියුනිකේෂන් සුපිරිම වැඩ්ඩො 15 දෙනෙක් ෆ්ලයිට් එකේ හිටියලු. චයිනා ග්ලෝබල් ටෙලිකොම් එකේ උප සභාපතිද ඇතුළුව.
    මොකක් හරි ගේමක් දුන්නද දන්නෙත් නෑ :oo:

    ඔය සීන් එක කිව්වෙ පෙරේද

    ඇයි බන් ඔච්චර ලොකු කම්පැනිවල උන් කමර්ශල් එයාර්ලයින් පාවිච්චි කරන්නේ.. උන්ට ප්‍රයිවට් ජෙට් නැතෙයි.. අපේ ලොකු උන්දැගේ ඇයො නම් බල්ලො ගේන්නත් ස්විස් යන්නේ එයාර්බස් එකේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Manjula Samarasekara wrote elsewhere:

    දැන් ඔය නැතිවෙච්ච ප්ලේන් එකත්, කාලෙකට කලින් අභ්‍යවකාෂෙට ගිහින් අතුරුදහන් වෙච්ච චයිනා සැට් එකත්, ප්‍රදීප් එක්නැලිගොඩත් ඔක්කොම එකම තැනක ඉන්නවා වෙන්න බැරිද?"

    # ඇට් සමාන්තර විශ්වයක වගෙ
    එහෙනම් පොටල් එක අරලියගහ මැදුර.. :lol::lol: