මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ane yako oka A/L maths ne,ehema hoyanna kiyanne probablity hithala hari calculate karala danna oni,methana tiyenna puluwnnm methana tiyenwa wage mata oka pahadili karanna ba wachanen :D

    කොහොමහරි කමක් නෑ ප්ලේන් එක හොයාගන්නවානම් :nerd:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    me balapn missing wela tiyena plane eke lassana :oo:

    photo.show
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මන් නම් හිතන්නෙ nuclear explosion එකක් වෙල ඇත්තෙ, එකයි තාම නට් එකක් වත් හොයා ගන්න බැරිවෙලා තියෙන්නෙ
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට නම් හිතෙන්නේ Flight එක ගැන ඇත්ත තොරතුරු වහනවා වගෙයි. ඕක කොහෙ හරි Land කරලා නම් අනිවාර්යයෙන්ම Explosions පුරෝගෙන මිනිස්සුත් එක්ක ඕක ආපහු මතුවෙයි. ඕක ආපහු එලියට ආවොත් අනිවා USA හරි කවුරු වුණත් warning නැතුවම මිනිස්සුත් එක්කම Flight එකට ගහනවා.

    නෑ මචන් එහෙම ගහන්න බැහැ.දැන් ලෝකේ ගොඩක් රටවල් ඇලට් එකෙන් ඉන්නේ.. විහිලුවට හරි හිතමු ආයෙ පෙන්ටගන් වලට ගහන්න යනවා කියලා..වදින අවසාන මොහොත වෙනකන් ඒ මිනිස්සු ටික බේර ගන්න අනිවා උපරිම් ට්‍රයි කරන්න වෙනවා..ප්ලේන්ටර වන්ශොට් දුන්නොත් අනිවා චීනෙන් ගේම ඉල්ලනවා.. වැඩේ එහෙමම වෙයි දන්නේ නෑ කරුමෙටවත්..ගුවනෙදිම ඕකට මොකක් හරි කර ගන්න උපරිම් ට්‍රයි එකක් දෙයි කට්ටිය..ඔය ෆ්ලයිට් එකට ගැහුවොත් ඉස්සෙල්ලම ගේම ඉල්ලන්නේ ඇමරිකාවෙම මිනිස්සු වෙන්නත් පුලුවන්.

    මේ වෙනකොට ඇමරිකාව අත දාලා විසඳනවා කියල වනසපු රටවල් වලට මිලිටරි යොදන් කරපු ගොඩක් දේවල් ඒ රටේ මිනිස්සු අනුමත කරන්නේ නෑ ලු.ඒ නිසා ඒ දේවල් හිතට දැනෙන්න දේශමාමකව ඒ දිහා දකින්න දක්කවන්න ලු ගොඩක් මිලිටරි මිශන් තියෙන ‍ෆිල්ම්ස් ගේම්ස් හිටන් එන්නේ..මට මතක විදියට හර්ට් ලොකර් ‍ෆිල්ම් එකෙ තමා ඇමරිකාවේ කුණු වැඩ ටිකක් ලෝකෙට කියුවේ ඒ ‍ෆිල්ම් එකට ඔස්කාර් සම්මානෙත් හම්බුණා අර ඇවටාර් ‍ෆිල්ම් එක ආපු අවුරුද්දෙම.එකෙන් හිතා ගන්නකෝ එහෙ ඉනිස්සුන්ගේ තරම.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    USS Kidd sent to Indian Ocean after ‘indication’ of Malaysian jet crash

    “We have an indication the plane went down in the Indian Ocean,” the official said, to ABC.
    That comes on the heels of a report that found the plane may actually have flown between four and five hours after it disappeared from radar.
    The announcement also comes just after Malaysian authorities said they expanded their search to the Andaman Sea for missing plane parts and asked for India to lend a helping hand. The plane was carrying 239 passengers when it went missing.

    okun oya enne thunweni arthayak athuwa.. awilla.. lankawe and indiawe okkoma data aragena yay nikan labena chance ekane :angry::angry::angry:
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    දැන් ඕක ගැන හොයලා වැඩක් නෑ බන්
    මෝරු ටික එකතුවෙලා වැඩේ දීලා ඇති
    උන්ටත් රජ මගුල් වෙන්න ඇති මේ දවස්වල

    අඩුම ගානේ ප්ලේන් එකේ කෑල්ලක් ගෝල් ෆේස් එකට ගහ ගෙන ආවත් මැලේසියන් හරක් පිලිගන්නේ නෑ ඒක උන්ගේ කියලා

    ගොන් මී හරක්

    මුන්ට ප්ලේන් වලට උප්පැන්න හදන්න වෙලාව තියනවා කාලකන්නි
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වෙච්චි දේ තව ටික දවසකින් එලියට එයි කට්ටිය කූල් ඩවුන් උනාම, මට හිතෙන්නෙ
    මැලේසියන් උන් කල් මර මර ඉන්නෙ දැන්ම ඕක කිව්වොත් කලබල ඇතිවෙයි කියලා
    වෙන්න ඇති :(
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Pentagon officials say missing MH370 flight crashed into Indian Ocean

    A search by two Vietnamese aircraft responding to information provided by a Chinese satellite has failed to locate objects suspected of being wreckage from missing Malaysian Airlines flight MH370.
    Aircraft repeatedly circled the area over the South China Sea but were unable to detect any objects, according to a Reuters journalist, who flew aboard a Antonov 26 cargo plane for three hours as part of the search.
    Vietnamese and Malaysian planes were scanning waters where a Chinese government agency website said a satellite had photographed three “suspicious floating objects” on Sunday.
    The location was close to where the plane lost contact with air traffic control.
    The search for the missing jetliner expanded on Wednesday to cover a swathe of Southeast Asia, from the South China Sea to India’s territorial waters, with authorities no closer to explaining what happened to the plane or the 239 people on board.
    During a new press conference, this morning, the Malaysian Transport Minister denied all latest reports on the missing plane possible location, including the Chinese satellite photos, allegedly, according the Minister, “released by accident” or the reports from The Wall Street Journal that indicate that the aircraft could have fled for several hours after disappearing from radars on Saturday.
    The official assured that “Malaysia has nothing to hide” as the search efforts will continue to be focused on the South China Sea, the minister told reporters.

    everyone is hiding the truth from us ban , they say bullshits to mislead the people and cool down the situation , yako 239 passengers is a huge amount, every person in the world is watching what is happening and people will afraid of flying over seas and it will affect on all air line traveling
     
    Last edited:

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    [Live] US Navy explore “indication” that Malaysian airplane crashed on Indian Sea

    http://www.euronews.com/2014/03/12/...-malaysias-missing-plane-expanded-to-se-asia/
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    13 වෙනිද දවසත් ඉවර වෙන්න ලඟයි...
    ප්ලේන් එක නැති උනේ 8 වෙනිදා...

    නැති උන තැන ගැන හරියටම දන්නේ නෑ..!
    ක්‍රෑෂ් උනාද කියල තාම දන්නේ නෑ...!!
    හයිජැක් කරල, කොහාටහරි ලෑන්ඩ් කලාද දන්නෙත් නෑ...!!!

    ෆෝන් රින්ග් වෙනව කියනවා... ආන්සර් කරන්නේ නෑ කියනවා....
    ඒ මදිවට එක එක පැති වලින් කෑලි හම්බ වෙනව කියනවා...
    ප්ලේන් එකේ ඒව කියල සැක කරනව කියනවා... ලඟට ගියාම ඒකෙ ඒව නෙමෙයි කියනව...
    හම්බ උන ඒව නැති උනා කියනවා...
    ඒ මදිවට එහෙං මෙහෙං රේඩාර් වලට අහු උනා කියනවා....
    යූ ටර්න් එකක් ගැහැව්ව කියනවා..
    මලක්කාව පැත්තට ගියා කියනවා...
    පොඩි දූපතක් උඩින් ගියා කියනවා....

    අනික් රටවල් වල එවුන් අහසවල් මුහුදවල් පීරගෙන ප්ලේන් එක හොයන අස්සේ අරුන් අරහේ කුරුම්බා ගෙඩි දෙකක් උස්සගෙන පිස්සු කෙලිනවා..
    මොන මගුලක්ද බං මේ..

    බලපං අන්තිමට අදත් ප්‍රශ්නාර්තයක්නේ...
    :baffled::baffled::baffled::(:(:(
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Satellites picked up electronic ping from Malaysian flight MH370 after it lost contact with ground control: source close to investigation
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    everyone is hiding the truth from us ban , they say bullshits to mislead the people and cool down the situation , yako 239 passengers is a huge amount, every person in the world is watching what is happening and people will afraid of flying over seas and it will affect on all air line traveling

    after few weeks..people wont remember a thing ban:(.
    sure thing is, this time americans are gonna find it
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    loke dakshama teli comunication waddo tika giya yanaye tilicomuni cation crash wela agiya atak na...mekama atineda utareta ...mun du na hataras gemak da dane na ..air port tika check karanm monawa hAri danaganna puluwan
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    loke dakshama teli comunication waddo tika giya yanaye tilicomuni cation crash wela agiya atak na...mekama atineda utareta ...mun du na hataras gemak da dane na ..air port tika check karanm monawa hAri danaganna puluwan

    මුලින්ම පටන් ගන්න ඕනෙ මැලේසියා එයා පොර්ට් එකෙන්... ඕකුන්ව දැන් නං සත පහකට ශුවර් නෑ...
    :angry::angry: