මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    UPDATE [11:06]: An analysis suggests that there's a political side to the MH370 crisis, with China using the search and rescue operations as an opportunity to flex its military muscles.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Binqy3oCMAAtk5B.jpg

    Crude map combining the Indian Ocean and approximate max range of the

    ලංකාවත් තියෙනවා දැන් මැප් එක අනුව :shocked:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    okun oya enne thunweni arthayak athuwa.. awilla.. lankawe and indiawe okkoma data aragena yay nikan labena chance ekane :angry::angry::angry:

    ඔය flight එකේ american අය කීප දෙනෙකුත් ඉඳලා තියනවා මචන් ...අනික boeing කියන්නෙ american company එකක්.ලෝකෙ වඩාත්ම සුරක්ශිතම ගුවන් යානා හදන්නෙ airbus සහා boeing කියන company දෙක ....

    මිනිස්සු මොන බයිලා ගැහුවත් ඇමරිකාව කැමති වෙන එකක් නැහැ තමන්ගෙ රටට විශාල විදේශ විනිමයක් ගේන මේ වගේ යානයක් අතුරුදහන් වෙලා සති ගානක් තියනකොට ....

    ඕකේ තව පැත්තක් තියනවා ....මැලේසියාව කියන්නෙ බහුතරයක් මුස්ලිම් රටක් ... නැති වෙච්ච flight එකෙන් තමන්ගෙ රටට ආපහු කරදරයක් වෙයි කියලා බය ඇති ...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Indian ocean ekata ave Galle haraha venna puluwan. Mata sakayak thiyenava--3--4 --am visala sound ekak ekka plane ekak pahathi giya kiyala. Ada ninde sitiya nisa sure ma karanna baha.Pahathin giya nisa Radar walata hasu venne nathiwa athi.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    මුලින්ම පටන් ගන්න ඕනෙ මැලේසියා එයා පොර්ට් එකෙන්... ඕකුන්ව දැන් නං සත පහකට ශුවර් නෑ...
    :angry::angry:

    oke teli tibbada oka iraneta yanna taram ..oya it waddo godk i ne israyel irane wage oya sayans karayo alagena hoda gemak denna set wenwada dan e nA
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන්ලා ඇත්තද බොරුද දන්නෙ නෑ මේ දැන් මගෙ දෙමල යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා. ඌ කිව්වා ටැමිල් නිව්ස් වල දාලලු රශියන්ස්ල ප්ලේන් එක හයිජැක් කරලා කියල... නිල ආරංචියක් කියල තමා කිවේ. මොකද්ද දන්නෙ නෑ හරියට සීන් එක.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16387606 said:
    මචන්ලා ඇත්තද බොරුද දන්නෙ නෑ මේ දැන් මගෙ දෙමල යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා. ඌ කිව්වා ටැමිල් නිව්ස් වල දාලලු රශියන්ස්ල ප්ලේන් එක හයිජැක් කරලා කියල... නිල ආරංචියක් කියල තමා කිවේ. මොකද්ද දන්නෙ නෑ හරියට සීන් එක.

    මම ඌත ලින්ක් එක ස්කයිප් එකෙන් එවන්න කිවා තවම එව්වෙ නෑ :dull:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ------4000 miles yanna oil thibba kiyala news ekak thibuna.

    eken iraan yanna puluwannda ?

    anika sayan tis la atule hitiyanm syatem awl giyat eyalata puluwan udaw wela yane ganna pahalata ..anjin eka hitot nam kes kelinma pahalata tama .et ehema wenawada...
    dadi aropita wala kulak atulengiyot system awl yanwada ?
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    යාළුවා;16387606 said:
    මචන්ලා ඇත්තද බොරුද දන්නෙ නෑ මේ දැන් මගෙ දෙමල යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා. ඌ කිව්වා ටැමිල් නිව්ස් වල දාලලු රශියන්ස්ල ප්ලේන් එක හයිජැක් කරලා කියල... නිල ආරංචියක් කියල තමා කිවේ. මොකද්ද දන්නෙ නෑ හරියට සීන් එක.

    flight is inside the ocean ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16387606 said:
    මචන්ලා ඇත්තද බොරුද දන්නෙ නෑ මේ දැන් මගෙ දෙමල යාලුවෙක්ගෙන් කෝල් එකක් ආවා. ඌ කිව්වා ටැමිල් නිව්ස් වල දාලලු රශියන්ස්ල ප්ලේන් එක හයිජැක් කරලා කියල... නිල ආරංචියක් කියල තමා කිවේ. මොකද්ද දන්නෙ නෑ හරියට සීන් එක.

    :baffled::baffled:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416

    :dull: