Tamil tigers are angry with Russia due to no support by Russia for Ltte terrorism . So Ltte tamils spread false charges against Russia.

චගු;16388402 said:" .... Thursday as U.S. officials said investigators will start combing the Indian Ocean as they look for the missing aircraft. ...." (CNN, March 14, 2014 -- Updated 0317 GM) Read more >>
මචන්ලා.. දැන් ඇමෙරිකන් උන් ඇවිත් ඉන්දිය්න් සාගරය ස්වීප් කරාවි.. අපෙත් කෆීර්, මිග් ප්ලේන් ටික නග්ගල පොඩ්ඩ්ඩක් අපෙත් නැගෙනහිර, බටහිර, දකුණු මුහුදු තීර පීරල බැලුවොත් හොඳයි නේද.
Long range fuel Tanks ෆිට් කරල අපේ උන් ඕනි තරම් sorties ගිහින් තියෙනවා..
![]()
අනිත් එක March 8 වෙනිද රෑ ඉඳල අපේ කටුනායක, පිදුරුතලාගල, මීරිගම, වවුනියාවෙ තියෙන Radar Stations වල records (Radar Archive) ටික බැලුව නම්.. හදිසියෙන් වත් කාටවත් නොදැනීම unknown radar signature එකක් අපිට ට්රැක් වෙලා තිබුනොත්.. ??
![]()
Tamil tigers are angry with Russia due to no support by Russia for Ltte terrorism . So Ltte tamils spread false charges against Russia.
ඔය සයිට් එක රුසියාවට දැනුම් දුන්නනම් හරි... සයිට් එක තිබ්බ තැනක් වත් හොයාගන්න නැතිවෙයි...![]()

එව්න්ටත් එක එන්ජින් එහෙක විතරයි නේද විස්තර ඇවිත් තියෙන්නේ![]()

දැන් මට නම් තියන ප්රධානම ප්රශනය අර හිටිය ටෙක් එක්ස්පර්ට් සෙට් එක සම්බන්ධව.....
මුං ටික යොදවලා ප්ලෙන් එකේ සියළු ම කොම් අවුට් කලා වෙන්න බැරිද? එන්ජින් අස්සේ අත ගහන්න බැරි නිසා රෝල්ස් රොයිස් එකට සිග් ආව වෙන්න බැරිද?
ව්රැකේජස් නෑ කියන්නේ ප්ලේන් එක කඩා වැටිල නෑ. අනිවා ඩෙෆා මේක කොහේ හරි ලෑන්ඩ් කරල ඇති.
මෙකක්ද බං මේ අන්ඩර දෙමළෙ......
මොන හුයන්නක් ද ඕයි මේ..........![]()
pathala latest tech ekata upgrade kara sinhalayo
uba block gal machine ekak gatta kiyala aranchiyak awa![]()
harsha wage ekek wadatath gatta 
අභිරහස් ලෙස අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 ගුවන්යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තවමත් කිසිදු හෝඩුවාවක් නැතැයි වාර්තා වේ.
යානයේ සිටි මගීන්ගේ ඥාති හිතමිතුරන් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලට ඇමතීමේදී එම දුරකථන නාදවී තිබේ. මැලේසියානු ගුවන්සේවයේ නිලධාරි හියු ඩන්ලීවි පවසා ඇත්තේ යානයේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දුරකථන වලද තත්වය එසේම බවයි.
කෙසේවෙතත් කිසිවෙකුත් ජංගම දුරකථන වලට ප්රතිචාර දක්වා නොමැත. සන්නිවේදන විශේෂඥ ඇලන් ස්පෙන්සර් පවසා ඇත්තේ යානය මුහුදට ඇද වැටුණි නම් ජංගම දුරකථන මෙසේ නාදවීමට ඉඩක් නොමැති බවයි.
දුරකථනයක් නාදවීමට නම් එය ක්රියාත්මක කර තිබිය යුතු අතර දුරකථන සංඥා සහිත කලාපයක එම දුරකථන පැවතිය යුතු වේ.
සැප්තැම්බර් 11 ප්රහාරය සඳහා ගුවන් යානා කොල්ලකෑ අවස්ථාවේද මෙවැනි අභිරහස් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඒ වන විටත් එම යානා කඩා වැටී තිබිණු බව පැවසේ. පසුව ඒවා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ඇමරිකාව විසින් යට ගසනු ලැබිණි.
සැප්තැම්බර් 11 පැහැරගත් යානා මෙන්ම මැලේසියානු ගුවන් යානයත් තම සම්පේ්රෂ ප්රතිචාරක උපකරණය ක්රියාවිරහිත කර දැමූ අතර නියමුවන් විසින් කිසිදු අනතුරු ඇගවීමේ පණිවුඩයක් රහිතව සැතපුම් සිය ගණනක් මාර්ගයෙන් වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි හෙළිවී තිබේ.
ඊශ්රායල් අන්තවාදියෙකු වන ඩොව් සාකීම් නමැත්තෙකු විසින් වර්ධනය කළ දුරස්ථ පාලකයක් මගින් ගුවන් යානය පැහැරගැනීමේ තාක්ෂණය මැලේසියානු යානය සඳහාද භාවිතා කර ඇතැයි ඇතමෙකුගේ අදහසයි.

මොන බොරුද බං
හප්පට සිරි ... රීමෝට් එකකින්ද එච්චර ලොකු එක්ක පාලනය කරල තියෙන්නේ පිස්සු කොර නේ...